EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ayye.. phn nbr ekama oneda ayye.. apita mehema katha karanna barida? Vm ekatawath uthhara na. Dushta minissu :dull:

    :yes: ඔව් ෆෝන් නම්බර් එකවත් නැති අය එක්ක කතාව පරිස්සමින්...... මොකද මීට කලින් අපි ඕවායේ පරිප්පු කාලා රස බලලා තියෙනවා....... :frown: :growl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කවුද පුටේ සංජී කියන්නේ ....:oo:
    මට මතක නෑනේ
    මහාරාවණා... :love:
    :love::love:
    යන්නම ඕනේ ප්ලේස් එකක් බන්
    f698f.jpg
    :sorry:
    :no: නෑ බං...... ඒ පැත්ත දන්න එකෙක්වත් නෑ..... සංජියත් නාවල කොස්වත්තේ....... :yes: බත්තරමුල්ල කොස්වත්තේ එකෙක්වත් නෑ....... :no:
    :lol:
    umba gihin waren ban :lol:
    :lol::lol:
    115,000 යන්නේ 8 දෙනෙකුට... :dull:
    ඒ මිරිස්සේ ඉඳන් මහාරාවණා වලට විතරයි. කුඩා රාවණා යනවා කියන්නේ ටහිකෙයි... තාම ගනන් කිව්වේ නැත... :dull:
    :eek::eek:
    Pera ayye.. mei oya yapane giya pics da? :D fattai aa :yes:

    :oo::baffled: හෆොයි මේ උන්දැලානම්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමේ අන්න ආයෙත් ෆුල් ෆේස් හෙල්මට් තහනම අයින් කරලා....... :):)

    මොංගල් හැත්ත. :lol:පොලිස්යෙ එවුන් හැපිලා හොම්බ තලාගන්නකොට ඕවා මතක්වෙයි..

    එකපාරක් අර පොලිස් බයික් එකක් කෙලින්ම ගිහිල්ල තාප්පෙක හැපිලා එකෙක්වත් කිට්ටුවෙලාවත් තිබ්බෙ නෑ බලන්න.:dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :yes: ඔව් ෆෝන් නම්බර් එකවත් නැති අය එක්ක කතාව පරිස්සමින්...... මොකද මීට කලින් අපි ඕවායේ පරිප්පු කාලා රස බලලා තියෙනවා....... :frown: :growl:

    Same here ayye.. nbr eka deela parippukala rasa balala thibe.. :yes: okath hethuwak mage fb eka mata ahimi wechcha eka :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෙක්ද සොන්නයෙක් මිස් කෝල් ගගහා ආතල් එකක් දුන්නා මටත් ලඟදි ඉඳන්.. ඌට මෝල් තද වෙලාද කොහෙද අද ගත්තා.. හෙලෝ කිව්වම උගෙ සියලු සිහින බිඳ වැටිලා ෆෝන් එක තිබ්බා....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.