පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දහම් කරුනුත් එක්ක වාද කරන්න යන්න එපා .. එහෙම වාද කරලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ ? ආගමට අපහස කිරීමක් පමණයි වෙන්නේ .. බුදු දහම ගැන තර්ක කරන්න කිසිම දෙයක් නැ .. බුදුහාමුදුරුවන් යනු කැපවීමෙන් අධිෂ්ඨානයෙන් ජය ගනිපු ශේට් උත්තමයන් වහන්සේ නමක් .. එතුමා අපිට මාර්ගය පමණයි පෙන්වන්නේ අපි ඒ මාර්ගයේ අදාළ කරුණු පිළිපදිමින් යනවා නම් අපිට මේ කල කන්නි සසර ගමනෙන් ගැලවෙන්න පුළුවන් .. එහෙම නැතුව බුදු දහමේ මැජික් නැ අවබෝදය පමණයි ..:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මෙ කියලා තියෙන දෙවල් වැරදිනෙ බුදුන් කියපු දෙට එකග නැහැ ඔය ටික බන් බිදුන් කිවුවෙ තමන් හිතලා තරක කරාල හරි නිගමනයකට එන්න කියලා :cool: වාද කරනකොට අපහාසයක් වෙන්නෙ නැහැ දැනුම වැඩි වෙනවා මිසක් කියපන් බුදු බණ වල හන්ගන්න දෙයක් නැහැ කියාල
    වාද කරන්න බය වෙන්න උවමනාවක් නැහැ
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    11023270_10205784309957834_370423263_n.jpg
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මිනිහ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්..බහුතරයක් දෙනා(මම ඇතුළුව) මස්,මාළු කන බව ඇත්ත. නමුත්, සිංහල බෞද්ධයො විදියට අපේ පිළිගත්ත සාරධර්ම පද්ධතියක් අදටත් තියෙනවනෙ. එයින් එක දෙයක් තමයි, සතුන් මැරීම සහ සත්ව මාංශ අනුභවයෙන් වැළකීම. ගිහියන් විදියට අපිට ඒ දේ සියට සියක් කරන්න බැරි උනත් ගිහි ගෙය අත ඇරල, රටේ බුද්ධ ශාසනය රැක ගන්න ආපු පැවිදි කට්ටිය මේ විදියට ලෝකෙටම පේන්න බජව් දාල, පුළුවන් තරම් මස් කාල ඊට පස්සෙ කරපු හැම දෙයක්ම සාධාරණීකරණය කරන්න දගලද්දී අනිත් ආගම් වල මිනිස්සු මොනවද හිතන්නෙ? ගිහියන්ගෙයි,පැවිද්දන්ගෙයි මහලොකු වෙනසක් නැනේ එතකොට. විශේෂයෙන් අපිටම උනත් අපේ සංඝයා වහන්සේලාව එපා වෙනව නේද? මම නම් කියන්නෙ ත්‍රිකෝටික පාරිශුද්ධ ධර්මය බිල්ලට දීල අපේ සගරුවන මස් මාංශ අනුභවයට හැමෝටම අනුබල දීමක් කරන්නෙ. නමුත් වෙන්න ඕන ඒකෙ අනික් පැත්ත නෙමෙයිද? මෙයාගෙන් බන අහන්න යන හැම එකාම මොලේ කොලොප්පන් කරන තමයි ගෙදර එන්නෙ. මගේ යාළුවො දෙන්නෙකුත් විකාර කියෝ කියෝ ඉදල අන්තිමට මහන උනා මෙයා හින්ද.. අනේ මන්ද, මටනම් මේ හාමුදුරුවො ගැන කිසිම පැහැදීමක් නෑ. මිනිහ ධර්මය විකෘති කරලා දේශනා කරන්නෙ, අහන මිනිස්සුත් ඉතින් අන්තිමට විකෘති වෙලා තමයි ඔය ආශ්‍රමෙන් එලියට එන්නෙ.
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙ කියලා තියෙන දෙවල් වැරදිනෙ බුදුන් කියපු දෙට එකග නැහැ ඔය ටික බන් බිදුන් කිවුවෙ තමන් හිතලා තරක කරාල හරි නිගමනයකට එන්න කියලා :cool: වාද කරනකොට අපහාසයක් වෙන්නෙ නැහැ දැනුම වැඩි වෙනවා මිසක් කියපන් බුදු බණ වල හන්ගන්න දෙයක් නැහැ කියාල
    වාද කරන්න බය වෙන්න උවමනාවක් නැහැ

    බුදුන් වහන්සේ උන්වහන්සේ ඉදිරිපත් කරපු දර්ශනය මාර්ගය ගැන වාද කරන්න නිගමනයකට එළබෙන්න දෙයක් ඉතුරු කරලා නැ මචං පිළිපදින්න පමණයි තියෙන්නේ බුද්දියෙන් සිතා .. ඉතාම පැහැදිලිවම කරුණු ඉදිරිපත් කරලා තියෙනවා තව අලුතෙන් මුකුත් එකතුකරන්න දෙයක් නැ ..පිරිසත් එක්ක දහම් කරුණු කතා කරන එකයි වාදකරන එකයි දෙකක් බන් ..දහම් කරුණු අපිම සිතන් අවබෝද කරගෙන බැරි තැන දන්නා කෙනෙක්ගේ අහලා අවබෝද කරගන්නවා මිසක් වාද කරලා වැඩක් නැ .. එහෙමනම් කෙනෙක් කියන්න පුළුවන් රහත් වෙනවා කියන්නේ බොරු බුදු හාමුදුරුවෝ කොහොමද නිවන් අව්බෝදකරගත්තා කියන්නේ මේ වගේ දහසක් ප්‍රශ්න ඇතිකරගෙන වාද කරලා අන්තිමට අපි පිරිහෙන එක විතරයි වෙන්නේ මම විශ්වාස කරන්නේ එතුමා පෙන්වා දුන්න මාර්ගය එය ඉතාම පැහැදිලි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නමුත් ඒ මාර්ගයේ ගමන් කරන්න අපි වගේ කාම රුපි ලෝක වල තනිවෙලා ඉන්න මිනිස්සුන්ට අපහසුයි අන්න ඒ ඇයි කියලා තර්ක කරන්න වාද කරන්න ඕන ඇයි අපිට දහම් කරුණු නිසියාකාරව පිළිපදින්න බැරි ඇයි අපිට රාග ගින්නෙන් එලියට එන්න බැරි එහෙම නැතුව ආගම ගැන වාද කරලා එක එක පුද්ගලයන් එක්ක ඇරගෙන පිරිහීම නෙවේ වැදගත් වෙන්නේ .. ඔටුස් තේරුම් ගන්න :love:
     
    Last edited:
    • Like
    Reactions: crazyasa
    බුදු හමුදුරුවේ දහම් කරුණු එක්ක වාද කරන්න නිගමනයකට එළබෙන්න දෙයක් ඉතුරු කරලා නැ මචං

    මම හිතනවා ධර්මය විවාදයටත් විවේචනයටත් දෙකටම ගත යුතුයි. බුදු හාමුදුරුවෝ සත්‍යාවබෝධය කලෙත් මනස හැසිරවීමෙන්. ඊට පස්සේ සියලු අනුගාමිකයින්ට කිව්වේ "මා කියපු පමණින් කිසි දෙයක් පිලි ගන්න එපා" කියල. බුදු දහම තාර්කිකයි - එනිසා නියම තර්කන මාර්ගයක් ඔස්සේ ගියොත් අපිත් කෙලවර විය යුත්තේ බුදු හාමුදුරුවෝ කෙලවර වූ තැනමයි. සුළු හරි විදියකින් බුදුන් ගිය කල්පනා මාර්ගයේ අපිටත් යන්න පුලුවන්නම් කොච්චර ලොකු දෙයක්ද?

    "මස් කෑම සුදුසුද? පුනුරුත්පත්තියක් තියනවද? ධර්මය රකින්න යුද්ධ කරන එක පවක්ද?" මේ ප්‍රශ්න ඇසීම, කතිකා කිරීම පවක් නොවේ. බුදුහාමුදුරෝවොත් දුෂ්කර ක්‍රියා කරන්න කලින් මේ ප්‍රශ්න ඇහුවා.

    ධර්මය පිරිහෙන එක වලක්වන හොඳම ක්‍රමය තමයි ධර්මය පිටුපස තියන තර්ක සමාජගත කිරීම. නැත්නම් කියන්නම් වාලේ ප්‍රශ්න නොකර කලොත් අන්ධ භක්තිය වෙනවා නේද?.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙ කියලා තියෙන දෙවල් වැරදිනෙ බුදුන් කියපු දෙට එකග නැහැ ඔය ටික බන් බිදුන් කිවුවෙ තමන් හිතලා තරක කරාල හරි නිගමනයකට එන්න කියලා :cool: වාද කරනකොට අපහාසයක් වෙන්නෙ නැහැ දැනුම වැඩි වෙනවා මිසක් කියපන් බුදු බණ වල හන්ගන්න දෙයක් නැහැ කියාල
    වාද කරන්න බය වෙන්න උවමනාවක් නැහැ

    :yes: වාද විවාද කරන්න ඕනේ එතකොට තමයි අපේ දැනුම වැඩි වෙන්නේ, අපි වාද විවාද කරන්නේ බුදු දහම බොරු කරන්න නෙවෙයි, අපේ දැනුම වැඩිකර ගන්නයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතනවා ධර්මය විවාදයටත් විවේචනයටත් දෙකටම ගත යුතුයි. බුදු හාමුදුරුවෝ සත්‍යාවබෝධය කලෙත් මනස හැසිරවීමෙන්. ඊට පස්සේ සියලු අනුගාමිකයින්ට කිව්වේ "මා කියපු පමණින් කිසි දෙයක් පිලි ගන්න එපා" කියල. බුදු දහම තාර්කිකයි - එනිසා නියම තර්කන මාර්ගයක් ඔස්සේ ගියොත් අපිත් කෙලවර විය යුත්තේ බුදු හාමුදුරුවෝ කෙලවර වූ තැනමයි. සුළු හරි විදියකින් බුදුන් ගිය කල්පනා මාර්ගයේ අපිටත් යන්න පුලුවන්නම් කොච්චර ලොකු දෙයක්ද?

    "මස් කෑම සුදුසුද? පුනුරුත්පත්තියක් තියනවද? ධර්මය රකින්න යුද්ධ කරන එක පවක්ද?" මේ ප්‍රශ්න ඇසීම, කතිකා කිරීම පවක් නොවේ. බුදුහාමුදුරෝවොත් දුෂ්කර ක්‍රියා කරන්න කලින් මේ ප්‍රශ්න ඇහුවා.

    ධර්මය පිරිහෙන එක වලක්වන හොඳම ක්‍රමය තමයි ධර්මය පිටුපස තියන තර්ක සමාජගත කිරීම. නැත්නම් කියන්නම් වාලේ ප්‍රශ්න නොකර කලොත් අන්ධ භක්තිය වෙනවා නේද?
    .

    :yes: ඔව් එතකොට අපිත් හරියට නිකම් පොතක් follow කරන එවුන් වගේ වෙනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බුදුන් වහන්සේ උන්වහන්සේ ඉදිරිපත් කරපු දර්ශනය මාර්ගය ගැන වාද කරන්න නිගමනයකට එළබෙන්න දෙයක් ඉතුරු කරලා නැ මචං පිළිපදින්න පමණයි තියෙන්නේ බුද්දියෙන් සිතා .. ඉතාම පැහැදිලිවම කරුණු ඉදිරිපත් කරලා තියෙනවා තව අලුතෙන් මුකුත් එකතුකරන්න දෙයක් නැ ..පිරිසත් එක්ක දහම් කරුණු කතා කරන එකයි වාදකරන එකයි දෙකක් බන් ..දහම් කරුණු අපිම සිතන් අවබෝද කරගෙන බැරි තැන දන්නා කෙනෙක්ගේ අහලා අවබෝද කරගන්නවා මිසක් වාද කරලා වැඩක් නැ .. එහෙමනම් කෙනෙක් කියන්න පුළුවන් රහත් වෙනවා කියන්නේ බොරු බුදු හාමුදුරුවෝ කොහොමද නිවන් අව්බෝදකරගත්තා කියන්නේ මේ වගේ දහසක් ප්‍රශ්න ඇතිකරගෙන වාද කරලා අන්තිමට අපි පිරිහෙන එක විතරයි වෙන්නේ මම විශ්වාස කරන්නේ එතුමා පෙන්වා දුන්න මාර්ගය එය ඉතාම පැහැදිලි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නමුත් ඒ මාර්ගයේ ගමන් කරන්න අපි වගේ කාම රුපි ලෝක වල තනිවෙලා ඉන්න මිනිස්සුන්ට අපහසුයි අන්න ඒ ඇයි කියලා තර්ක කරන්න වාද කරන්න ඕන ඇයි අපිට දහම් කරුණු නිසියාකාරව පිළිපදින්න බැරි ඇයි අපිට රාග ගින්නෙන් එලියට එන්න බැරි එහෙම නැතුව ආගම ගැන වාද කරලා එක එක පුද්ගලයන් එක්ක ඇරගෙන පිරිහීම නෙවේ වැදගත් වෙන්නේ .. ඔටුස් තේරුම් ගන්න :love:

    උබේ ශ්‍රාද්ධාව හොදයි නමුත් ප්‍රඥ්ඥාව මදි. අපි මනස වෙහෙසවලා තර්ක කරන්න ඕනේ නැත්නම් අපිට ධර්මය අවබෝධකරගන්න බෑ, හැම දෙයක් ගැනම තාර්කික ලෙස විමසන්න ඕනේ, එහෙම ව්මසන්න විමසන්න තමයි දැනුම වැඩි වෙන්නේ, සත්‍යය අවබෝධවෙනේ. ඒක කරන්නේ බුද්ධාගම බොරු කරන්න නෙවෙයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබේ ශ්‍රාද්ධාව හොදයි නමුත් ප්‍රඥ්ඥාව මදි. අපි මනස වෙහෙසවලා තර්ක කරන්න ඕනේ නැත්නම් අපිට ධර්මය අවබෝධකරගන්න බෑ, හැම දෙයක් ගැනම තාර්කික ලෙස විමසන්න ඕනේ, එහෙම ව්මසන්න විමසන්න තමයි දැනුම වැඩි වෙන්නේ, සත්‍යය අවබෝධවෙනේ. ඒක කරන්නේ බුද්ධාගම බොරු කරන්න නෙවෙයි.
    එක තමයි මචං මන් කියලා තියෙන්නේ ප්‍රසිද්ද විවාද වලට යන්නේ නැතුව යම් කිසි කරුණක් පිළිබද හරි හැටි අබෝදයක් නැත්නම් හොදම දේ අදාල සබ්ජෙට් එක දන්න කෙනෙක් එක්ක කතා කරලා ඒ ගැන අබෝදය ලබා ගැනීමයි එහෙම නැත්නම් පොත් පත් ඕන තරම් තියෙනවා ඒවා කියවලා තමන්ගේ බුද්දිය සමග තමන් තුලින්ම තර්ක කරලා අදාල ගැටළු නිරාකරනය කරගත යුතුයි .. ධර්මය පිළිබද හසල දැනුමක් නැති පිරිසක් එක්ක වාද විවාද කිරීමේදී තමන් පිරිහීම පමණයි වෙන්නේ අපි කාටවත් ධර්මය පිළිබද හසල දැනුමක් නැ අපි ඒ පිලිබදව වෙනම ඉගෙන ගනිපු අය නෙවේ සංග වාසයේ යෙදෙන පිරිසක් නෙවේ අපි ආගම ධර්මය පිළිබද නිසි අවබෝදයක් තියෙනවා නම් මෙතන මේ ගැන කතා කරන්නේ නැ මචං මම හිතෙන විදිහට
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පොර පට්ටම කපටියෙක්. ඌ දන්නව ලංකාවේ ගොඩක් ඉන්නේ අමු මැට්ටො කියල. පොර පොරට දෙයක් කරන්න ඕන උනාම ඒක සාදාරනීකරණය කරල දහල බන කියනව. :lol::lol::lol: නිකන් පුහු තර්ක දාන ඇම්බැට්ටයෙක්.

    යකෝ මූ මේ කියන විදියට. මූ පංසල ඇතුලෙ හොරාට ගෑනුන්ට $කනව ඇති. :lol::lol::lol: ඒකත් අහු උනාම ඒකත් හරි විදියට හදල කියයි. අනේ අම්මප මේ වගේ පල්හොරුන්ට ගහල පන්නන්න එකෙක් නෑනේ. :growl::growl:

    ane palayan yako yanna...uba kiyapan balanna me kiyala thiyena ewa waradida kiyala ehenam? nikan danna dekuth na..pada talk danawa...
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    බුදු හාමුදුරුවෝ දෙශනා කලත් එකයි නැතත් එකයි,මස් කැමෙන්,මස් මිල දි ගැනිමෙන් වෙන්නෙ සත්ව ඝාතනයට කෙලින්ම අනුබල දිමක්,මෙක තෙරුම් ගන්න බුදු හාමුදුරුවෝ දෙශනා කරන්න ඔනේ නැ.

    මොලයක් කියලා එකක් අපි හැමටම තියනවා නේ,ඔක ටිකක් පාවිච්චි කලා නම් ඔක තෙරෙනවා,ඔක ආයේ බුදු හාමුදුරුවෝ හරි වෙන කවුරු හරි කියන්න උවමනා නැ.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මූ මහ කාලකන්නියෙක්. මේ හැම එකක්ම මුගෙ ප්‍රොමොශන්ස්, මාර්කටින් කැම්පේන්ස්. ත්‍රිකෝටි පාරිශුද්ධ ශිලය අනුව තමා වෙනුවෙන් නොමැරූ සත්වයන්ගේ මස් මාංශ අනුභවය භික්ෂූන් වහන්සේට අකැප නෑ. නමුත් මතක තබාගතයුතුයි දෙව්දත් තෙරුණ් හරක් අගක ලුනු තබාගෙන පරිභෝජනයටඅවසර ඉල්ලුවත් එසේ අවසර නොලැබුනු බව. තමන්වහන්සේට පිළිගැන්වූ ආහාරපාන මිස මෙසේ පිලියෙල කරගෙන මස් මාංශ වැළදීම කැප නැහැ.
    45 අවුරුද්දක් වස් විසූ බුද්ධ චරිතයෙන් එක අවුරුද්දක් හෝ උපන්දින සාදයක් අපිට අහන්නට ලැබෙන්නේ නෑ. මේක උපන්දින සාදයකටත් වඩා යාගයක්.
    කාගේ හෝ සල්ලි වලට බුදුදහම විනාස කරන්න ශ්‍රමණ වේශයෙන් සිටින පාපතරයෙක්.

    :yes: :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මෙහෙමයි උබල වගේ එක පැත්තක් විතරක් අල්ලන් ඉන්න උන් එක්ක මේව කතා කරන්න බෑ.

    බුදු හාමුදුරුවොත් සාමාන්‍ය මිනිහෙක්. ලෝකේ හැම ආගමක්ම හැදුනේ ඒ ඒ අගය විශේෂ වරප්‍රසාද බුක්ති වඳින්න. අදටත් ලෝකේ අලුතින් ආගම් බිිහිවිවෙනව. ආගම් තමයි මේ ලෝකේ කාල තියෙන්නේ. නැති අපායවල් අරව මේව කියල මිනිස්සු බය කරල ඒවා වලින් අයුතු ප්‍රයෝජන ගන්න එකයි කරල තියන්නේ.

    නැතිව බුදු හාමුදුරුවො කියපු පලියට ඕව හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. අනික අපි කොහොමද දැන් තියන ධර්මය සීයට සීයක් නිවැරිදියි කියන්නේ අවුරුදු දහස්ගනනක් කටෙන් කට පැවතගෙන ආපු දේවල් වලට කොච්චර දේවල් එකතුවෙන්න පුලුවන්ද?

    හාමුදුරුවා කියන්නෙත් පල් හොරු. උන් මහනදම්පුරන එක ඇරන්න හැම දේම කරනව. ජොබ් කරනව, දේෂපාලනේ කරනව, ටියුෂන් කරනව, ඉඩම් බිස්නස් කරනව, ගුරුකම් කරනව, කෙන්දර බලනව තව එකී නොකී දේවල්.

    යකෝ මේව කරන්නද මුන් මහන උනේ? :lol::lol::lol: අනේ අම්මප මෙහෙමත් මීහරක් ඉන්න ලෝකයක්.

    ලෝකය‍ේ බිලියන ගානක් ඉන්නව බුදුධහම ගැන පොඩ්ඩක් වත් දන්නේ නැති උන්? උන් සේරම අපායේ.. :lol::lol::lol:

    ඉස්සර මොකක්ද ඉස්ස පොර සාමාන්‍ය විදියට හිටිය. ඒත් පොර පස්සේ ත‍ේරුම් ගත්ත මට මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියල. පස්සේ තමයි ඔය රහත් උනා කියල කියන්න පටන්ගත්තේ ඒක ඒවිදියටම වැඩ කරා. කෝටි 35ක අති සුපෝකබෝගී පංසල රජා වගේ පොර ඉන්නේ? බලපන් මැනික් පුටු තියන්, මිනිහ කැපිල පේන්න වැඩ දාපු වටින සිවුරු ඇඳන්. පොර ඉන්නේ. අනිත් හැම හාමුදුරු හොරුන්ගෙත් එකම අපේක්ෂාව මෙහෙම ඉන්න. හැබැයි උන් බයයි එක සැරේ මේ වගේ වෙනසක් කරන්න.

    ඒත් මූ ඒක කරා. මූ මුගේ හිතේ තියෙන හැම දේම ඒ අනුව උබරිමයෙන් විඳිනව. මිනිහ දන්නව මිනිස්සු පට්ට මෝඩයි කියල. :lol::lol::lol:

    හා හා දඟලන්න එපා මල්ල මම ඔහොම ඇවිස්සෙන බව දැන දැන තමයි ඕක කිව්වේ. ඔහොම ඇවිස්සෙන එක ගැන අහන්න දෙයක් නෑ. මොකද උබලගෙ අපේ හැම ඇටමස් ලේ නහරයක් පාසා බ්‍රේන් වොෂ් පාර දාල තියෙන්නේ. :lol::lol::lol: ඉපදුනු දවසෙ ඉඳන්ම..

    ඔය නටන උබ අද පකිස්ථානුවෙක්නම්, ඇමෙරිකානුවෙක්නම්. බොහෝ දුරට උබ ස්ලාම් හෝ කිතුනු ආගමිකයෙක්..

    ඔය හැම ආගමක්ම බොරු. ඕව හදන්නේ සමාජයේ ලීඩර් කෙනෙක් වගේ අනුගාමිකයො හදන් රජෙක් වගේ ඉන්න ඕන පොරවල්. අදටත් ඉංදියාගේ එහෙම උන් ඉන්නව. උන්ටත් දහස් ගනන් දෙස් විදෙස් උන් අදහන උන් ඉන්නව.

    ඔය ඉස්සලාම් ජාතකේ ලියපු එකා තනිකර මානික අමාරුකාරයෙක්. මැරිච්ච ගැනුන්ටත් හුකන්න ආස එකෙක්. :lol::lol: උන්ට උන්ගේ අවලම් වැඩ නීතියෙනුත් බාදාවක් නැතිව කරගන්න තමයි ඕව හදල තියෙන්නේ..

    ක්‍රිස්තියන් ගැන ගත්තත් එච්චරයි. ලෝකෙට නව නිපැයුම්. දර්ශන හැම දේම නැවතුනේ මේ ක්‍රිස්තියන් පල්ලි නිසා. උන් ඒ වගේ අලුත් විදියට හිතන උන් මැරුව. මොකද උන්ගේ දේව සංකල්ප බිඳ ව‍ැටෙන නිසා.

    බුදුහාමුදුරුවොත් අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක්. ඔය උඩින් යන කතා යමා මහ පෙලහර කතා පොත්වල තියෙන බහිබූත. ඔය වගේ මනෝ ආතල් අපිටත් ලියන්න පුලුවන්. :lol::lol::lol:
    හැබැයි මෑන්ස් කියපු දේවල් අනිත් ආගම් එක්ක බලද්දී ටිකක් හරි හොඳයි.

    බුද්ධාගමේත් එකම පොයින්ට් එක තමයි. කරම්ම පල විපාක දාල මිනිස්සු බය කරා. උබලට සැම වඳින්න ඕන නම් පිං කරපියම්. වැඩියෙන්ම පිං ලැබෙන්නේ අපිට දානෙ දුන්නොතින්ය..:lol::lol::lol::lol: ඒ නිසා අපිට ගරු කරපියව්, වැඳපියව්. :lol::lol::lol::lol:

    මට නම් මේ හැම ආගමක්ම පේ්න්නේ සමාජෙට පිළිලයක් විදියට.

    ඕපන් විදියට හිතන්න පුලුවන් කෙනෙක්ට. හරි වැරැද්ද තේරුම් ගන්න ආගම් ඕන. නෑ. :no:
    පුදුම ලොල් ගොඩක්නේ :shocked:
    උඔ මාර උගත් බුද්ධිමත් පඩිවරයෙක් කියල මට පෙනී යනවා :cool:

    ක්‍රිස්තියානියට කෙලවීගෙන යනකොට.... බටහිර රටවල් වල හිටපු උන් නන්නත්තාර උනා
    උන්ගෙ මනස සැහැල්ලු කරගන්න කිසිම දෙයක් තිබුනේ නෑ
    ලෞකික සැප එපා වෙද්දි කරන්න දෙයක් උන්ට හිතාගන්න බැරි උනා
    උන්ට රෙද්දක් ඇඳගෙන ආයම අනේ දෙවියන්වහන්ස අපිට හෙල්ප් කරනු මැනවි කියන්න බැරි උනා
    ඒ මොකද උන්ම හොයාගත්තු දේවල් හින්දා දෙවියන්ට යන එන මං නැති උන හින්දා

    පස්සේ තේරුනේ මේ ලෝකේ උන්ට මග ඇරිච්ච දෙයක් තිබ්බ කියල
    එතකොට තමයි කල්පනා උනේ ඒ පස්සෙත් යන්න බෑ කියල
    මොකද මිත්‍යා දෘෂ්ටිකයෝ කියල ඒ කට්ටියවත් අයින් කරල තිබ්බේ

    හඳ පැත්තේ රවුමක් ගැහුවට පස්සේ උන්ට අලුත් අදහසක් ආවා
    ඒක ඇත්තටම වැහි වලාකුලක රිදී රේඛාවක් වගේ දෙයක්
    පිටසක්වල ජීවීන් :P
    ඇයි අපිට කියන්න බැරි මේ සේරම ආගමික නායකවරු පිටසක්වල ජීවීන් කියලා ;)
    නෑ කියල කියන්න කාටවත්ම බෑනේ
    ඉතින් උන් ඒක කලා
    උන්ට හිතාගන්න බැරි උන හැම මගුලකටම උන් පිටසක්වල ජීවින්ගේ වැඩක් මේක කියන එක උත්තරයක් කරගත්ත

    පස්සේ පස්සේ ඒකත් පරණ උනාම තමයි උඔ ඔය කියන තර්කෙ ගෙනාවේ
    ඒක පස්සෙත් මිනිස්සු ගියා
    උගත් කියල හිතන් ඉන්න උන් ඒ පස්සේ ගියේ මාර ආසාවකින්
    අපිටත් හොදට පුරුදුයි ඔය තර්කෙ :P

    මොකද අපි එලවන්න එලවන්න මේකටම ලගින්න එන බැල්ලියක් හිටිය හින්දා :angry:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෙම පෝස්ට් එක පළ කිරීමේ විවිධ අරමුණු ඇත.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කියන දේ තාර්කිකයි..
    කිසිම මහනායක හාමුදුරු නමක් වත් ඔය හාමුදුරුවෝ උපුටා දක්වන දේවල් වැරදි කියන්න ඉදිරිපත් වෙලා නෑ...
    ප්‍රසිද්ධියේ බය නැතුව විවාදෙකටත් අරාධනා කරනවා මම දැක්ක...
    මෙච්චර හාමුදුරුවරු ඉන්න රටක එතුමා කියන දේ වරදිනං එක නිවැරදි කරන්න කෙනෙක් ඉදිරිපත් නොවෙන්නේ එතුමා කියන දේවල් ඉතිං හරි ඇති...
    වැරද්දක් අද වෙනකං කවුරුත් නිවැරදි කරලා නැත්තං කොහොමද අපි ඔය කියන ඒවා වැරදි කියන්නේ?

    case eka kiyanne machan mewage sanga rathnaye prashna walata gihi apita madihath wenda bahane..
    ehema madihath unoth eka api karaganna loku pawak..
    ekanisa hodama de balagena inna eka..

    buddha sasane pirihenawa kiyala me hamuduruwarunta baninna giyoth api karanne mulu sanga rathnayatama karana disrespect ekak :baffled:
     
    waligamaya

    Well-known member
  • බුදු දහම ලෝකේ රැදී පවතින්නේ ... හාමුදුරුවරු නිසා අරගල කරමින් බුදුදහම රැක ගන්න උස්සහා කරන පිරිස නිසා ... රහතන් වහන්සේලා වෙන්න පෙරුම් පුරන අසපුවල වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා ජනතාව අතර එනවා අඩුයි ඒ නිසා ඒ හරහා දර්මය ප්‍රචාරය වෙන්නේ නැ නමුත් ඔය පන්සල් වල ඉන්න නායක හාමුදුරුවන් වහන්සේලා නිසා තමයි බුදුදහම රැකිලා තියෙන්නේ ..ලංකාවේ උනත් රහතන් වහන්සේලා ඉන්නවා නමුත් වැඩි ප්‍රචාරයක් නැ ජනතාව අතර එන්නේ නැ .. ඒ අතරින් මෑතකාලයේ අපේ යුගයේ රහතන් වහන්සේ කෙනෙක් විදිහට ලෝකයා දැනගත්තේ ආචාර්ය මන් රහතන් වහන්සේ
    http://www.goodreads.com/book/show/17375395
    මේ පොත කියවන්න පුලුවන් නම් වටිනවා මේකේ ගොඩක් කරුණු තියෙනවා ..

    :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේව ගැන කතාකරන්න ඉන්න වගකිවයුතු අයට ඉතින් කටඋත්තර නෑ මේ අහන ප්‍රශ්න වලට.

    2015_03_09_21_03_47_dammananda_Letter_2_Page_1.jpg

    2015_03_09_21_03_06_dammananda_Letter_2_Page_1.jpg
     
    thanujaka

    Well-known member
  • case eka kiyanne machan mewage sanga rathnaye prashna walata gihi apita madihath wenda bahane..
    ehema madihath unoth eka api karaganna loku pawak..
    ekanisa hodama de balagena inna eka..

    buddha sasane pirihenawa kiyala me hamuduruwarunta baninna giyoth api karanne mulu sanga rathnayatama karana disrespect ekak :baffled:

    ඔතන බං වෙන්නේ මේ හාමුදුරුවෝ කියන එක ඇත්තද නැත්තද කියන එක ලිහාගන්න ක්‍රමයක් කොහොමටත් ම නැති එක...
    එක්කෝ මේ කියන දේවල් වැරදිනන්, උපුටා දක්වන සූත්‍ර වැරදි විදිහට මේ හාමුදුරුවෝ අර්ථනිරූපණය කරනවනං ඒක නිවැරදි කරන්න ඒ පිළිබද දන්න හාමුදුරු කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ...
    දැන් බලන් ගියාම මේක වැරදි වැරදි කිව්වට නිවැරදි දේ මොකද්ද කියල ධර්මානුකූලව පැහැදිලි කරන්න කෙනෙක් ශාසනේ නැතිවෙලානේ බං..:nerd: