දහම් කරුනුත් එක්ක වාද කරන්න යන්න එපා .. එහෙම වාද කරලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ ? ආගමට අපහස කිරීමක් පමණයි වෙන්නේ .. බුදු දහම ගැන තර්ක කරන්න කිසිම දෙයක් නැ .. බුදුහාමුදුරුවන් යනු කැපවීමෙන් අධිෂ්ඨානයෙන් ජය ගනිපු ශේට් උත්තමයන් වහන්සේ නමක් .. එතුමා අපිට මාර්ගය පමණයි පෙන්වන්නේ අපි ඒ මාර්ගයේ අදාළ කරුණු පිළිපදිමින් යනවා නම් අපිට මේ කල කන්නි සසර ගමනෙන් ගැලවෙන්න පුළුවන් .. එහෙම නැතුව බුදු දහමේ මැජික් නැ අවබෝදය පමණයි ..

වාද කරනකොට අපහාසයක් වෙන්නෙ නැහැ දැනුම වැඩි වෙනවා මිසක් කියපන් බුදු බණ වල හන්ගන්න දෙයක් නැහැ කියාල

වාද විවාද කරන්න ඕනේ එතකොට තමයි අපේ දැනුම වැඩි වෙන්නේ, අපි වාද විවාද කරන්නේ බුදු දහම බොරු කරන්න නෙවෙයි, අපේ දැනුම වැඩිකර ගන්නයි.







