kattakma set wewaකාර් එකේ කෑලි බෑලි ඔක්කොම ටික ඊයෙ දවස තිස්සෙ ගලවලා පේන්ට් කරන්ඩ කියල ගැරෙජ් එකට දැම්මා ඕන් අද...බලමු කට්ටක් සෙට් උනොත් කොටන්නම් ආ....


kattakma set wewaකාර් එකේ කෑලි බෑලි ඔක්කොම ටික ඊයෙ දවස තිස්සෙ ගලවලා පේන්ට් කරන්ඩ කියල ගැරෙජ් එකට දැම්මා ඕන් අද...බලමු කට්ටක් සෙට් උනොත් කොටන්නම් ආ....


මතක ඇතිව ෆොටෝ දාපං අපිට බලන්ඩකාර් එකේ කෑලි බෑලි ඔක්කොම ටික ඊයෙ දවස තිස්සෙ ගලවලා පේන්ට් කරන්ඩ කියල ගැරෙජ් එකට දැම්මා ඕන් අද...බලමු කට්ටක් සෙට් උනොත් කොටන්නම් ආ....
ඇයි උඹ දන්නෙ නැද්ද බං මිනිහෙක් නැතිවෙන්න ක්‍රම 3ක් තියනවලු
1.ගෙයක් හදන්ඩ පටන් ගැනීම
2.ලෙඩ ගෑනියෙක් කසාද බැඳීම
3.පරණ වාහනයක් ගැනීම
3වෙනි කාරණාවනම් සහතික ඈත්ත.......

අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා......
පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ......
ගියර් වලින් බ්රේක් ගහන් ගිහින් ආවේ..... 
නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක......![]()

වෙසල් උඩුකුරු වී
![]()
වෙසල් උඩුකුරු වී
![]()


නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක......![]()
ලෝඩ් එක වැදුනහම ජෙට් එක වගේ තමා..... පාර්ලිමේන්තු පාරේ 100 ඈල්ලුවා.......අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා......
![]()
බ්රේක් වල අවුල නම් තවම තියේ......පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ......
ගියර් වලින් බ්රේක් ගහන් ගිහින් ආවේ.....
![]()
හරිනම් ඕකට මල්තියලා වදින්න ඕනේ ගන්න වැඩ වලට.අඩේ ත්‍රීවීල් එකක වැදිල නේද වෙසල් එක උඩුකුරුඤ්ඤං ගහල තියන්නේ![]()

මම සල්ලි පස්සේ දුවන්නේ නැහැ මචන්.. හැබැයි අත පය 4 හයිය කාලේ පුළුවන් තරම් උපයන්න ඕන කියන මතේ තමයි මම ඉන්නේ. අත දිග ඇරලා ඉල්ලන හැම කෙනාටම දෙන්න තමයි මම උපයන්නෙ . නැති කෙනෙකුට දීල ලැබෙන වින්දනය උපරිමයි සල්ලි ගොඩගහල ලෙබෙන වින්දනයට වඩා.. ඒ වගේ තව ලොකූ අරමුණක් තියනව මචන්.. ඒක ඉතින් මේ ජීවිතේ හැබෑ කරගන්න ලැබෙයිද දන්නේ නැහැ. මේ සංසාරෙ උපදින මැරෙන එක ඉවරයක් නැහැ බන්.. මේ ඔක්කොම තනිකරම මායාවක් විතරයි..හැමදේම නැතිවෙන සුළුයි..
අනිවාර්යෙන් ලංකාවේ තමයි මගේ ස්ථිර පදිංචිය.. ඒක වෙනස්වෙන එකක් නැහැ.. ඒක වෙනස් උනොත් වෙනස් වෙන්නේ මේ කාලකන්නි දේශපානය නිසා විතරයි..
වීල් එකක වැදිලා පෙරලිලා වගේ. . අපොයි . . . Y60 යක් වගේ වැදුනා නම්. . . . . . . .
අඩේ ත්‍රීවීල් එකක වැදිල නේද වෙසල් එක උඩුකුරුඤ්ඤං ගහල තියන්නේ![]()
අර දෙමළ ෆිල්ම් වල වගේ එකක් වැදුනම උඩගිහිං කැරකිලා වැටෙන්නෙ.ගෙම්බා ශේප් එක නිසා පෙරලෙන්න බලනවා වැඩිද දන්නේ නෑ![]()


ගෙම්බා ශේප් එක නිසා පෙරලෙන්න බලනවා වැඩිද දන්නේ නෑ![]()

අර දෙමළ ෆිල්ම් වල වගේ එකක් වැදුනම උඩගිහිං කැරකිලා වැටෙන්නෙ.![]()
බලපංකෝ ත්‍රීවිල් එකක වැදිල ඔහොම නම් බැරිවෙලාවත් පරණ මයිනර් එකක එහෙම වැදුනොත් 
බලපංකෝ ත්‍රීවිල් එකක වැදිල ඔහොම නම් බැරිවෙලාවත් පරණ මයිනර් එකක එහෙම වැදුනොත්
![]()
මොකක් කරන්න ගිහින්ද මෙහෙම වෙලා තියෙන්නේ ...වෙසල් උඩුකුරු වී
![]()
සවලක් අරන් යන්න වෙනවා කෑලි එකතු කරන්නබලපංකෝ ත්‍රීවිල් එකක වැදිල ඔහොම නම් බැරිවෙලාවත් පරණ මයිනර් එකක එහෙම වැදුනොත්
![]()
දන්නෑ බං බුකියේ තිබුනෙ. බලපංකො ත්‍රීවීල් එකක වැදිලා වෙලා තියෙන දෙයක්මොකක් කරන්න ගිහින්ද මෙහෙම වෙලා තියෙන්නේ ...
හරිම කූජිතයි..
අපේ දරුවොන්ට ජීවත්වෙන්න පුළුවන් රටක් මේ යන ක්‍රමය ඇතුලේ ඉතුරු වෙන්න වෙන්නේ නැහැ මචන්. ඒකට අපේ රටේ මිනිස්සුත් ඒ අතින් දුර්වලයි.අපේ රටේ මිනිස්සු දෙකොට්ටාශයක් ඉන්නවා බන්.එක කොටසක් වෙහෙස වෙලා වැඩ කරලා උපයාගෙන යහමින් යම් තත්වෙක ජීවත් වෙනවා.අනික් කොටස වෙහෙස වෙන්නේ නැතුව යන්තම කීයක් හරි උපයාගෙන අමාරුවෙන් ජීවත් වෙනව මේ දෙවැනි කොටස පලවෙනි කොටස එක්ක එක්කෝ තරහයි.නැත්තම් ඉරිසියාවයි.
මේ යන ක්‍රමේට රට තව ඉදිරියට ගියොත් උඹල උපයන දේ මංකොල්ලකන තැනට පත්වෙනවා රට. උඹල කොළඹ ආසන්නයේ ජීවත්වෙන නිසා මේ තත්වේ තාම උඹලට තේරෙන්නේ නැහැ. එත් අපේ පැතිවල දැන් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් නැති තරම්.. තරුණ පරම්පරාව බහුතරයක් උත්සහ කරන්නේ උපයන්න මහන්සිවෙන්නේ නැතුව දවසට පන්දාහක් දහදාහක් වියදම් කරලා සොමියේ ඉන්න. පුදුම විදිහට මිනිස්සු පිරිහිලා බන්.
අපේ රටවල් වල ළමයි ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන උපාධි අරන් එලියට ආවට එයාල ජීවිතේ කොහොමද ගොඩනගාගන්නේ කියන දේ ගැන දැනුවත් නැහැ. කිසිම ආයතනයකින් ළමයින්ගේ ඔලු ඇතුලට දාන්නේ නැහැ උඹල ලොකු වෙලා වුර්තිකයින් වෙලා අනාගත් වෙනුවෙන් උපයන්න වෙහෙසියල්ල කියල. බහුතරයක් එවුන් උසස්පෙළ කරලා එලියට ඇවිත් රස්සාවක් ලැබෙනකම් බලන් ඉන්නේ ආණ්ඩුවෙන් උන්ව ජාතක කරපු ගානට. අපේ රටේ රැකියා අවස්ථා එමටයි මචන්.. එත් අපේ මිනිස්සුන්ගේ ඔලුව හැදිලා නැහැ කඩේක වේටර් කමක් කරලා ටියුෂන් ගාස්තු උපයගන්න තරම්... එහෙම ඔලු නිර්මාණය උන දවසට ළමයින්ට පෞරුෂත්ව වර්ධන වැඩසටහන් ඕන වෙන්නේ නැහැ.. උඹ වගේ උදවියට වගකීමක් සහ හැකියාවක් තියනවා මේවා සමාජගත කරන්න... අපේ දරුවෝ උපන් දවසේ හිටන් ගෙදරට බරක්.. ඉස්කෝලෙන් එලියට ගියාම ආණ්ඩුවට බරක්... ඊට පස්සේ රටටත් සමාජයටත් බරක්... මම අදහස් කරන්නේ මනුස්සයෙක් උපන් දා හිටන් සල්ලි හොයන්න දඟලපන් කියන එක නෙවෙයි... කාටවත් බරක් නොවී ජීවත්විය යුතුයි කියන එක...දරුවන් උගත යුතුයි ජාතක කරපු පලියට ඔවුන්ගේ සියලුම ජීවන වියදම් දෙමාපියන් විසින් දැරිය යුතු නැහැ කියන එක...