මා ප්‍රිය මහේෂිකාවී
දිගු නීල නේත්‍ර දියවී
සීතලට මේ ගලන්නේ
ආදරය නොවෙද දේවී
විරැකියා නපුරු හීනේ
උතුමන් මුලාව යාවී
දායාද දුර්ග මාර්ගේ
දියනිය දෙපා සැලේවී
මා දුබල දෑත වෑරී
නරකෙසින් හිස සැදේවී
මා ප්‍රිය .............
සංසාර නදී තීරේ
ඒදණ්ඩ සේ දිගාවි
දරුවන් නමින් ම පේවී
අපි පෙරුම් පුරමු දේවී
හිමවත සැපැයි සිතාලා
පා නගනු බෑ ප්‍රියාවී
මා ප්‍රිය .............
ගායනය :- ගුණදාස කපුගේ
දිගු නීල නේත්‍ර දියවී
සීතලට මේ ගලන්නේ
ආදරය නොවෙද දේවී
විරැකියා නපුරු හීනේ
උතුමන් මුලාව යාවී
දායාද දුර්ග මාර්ගේ
දියනිය දෙපා සැලේවී
මා දුබල දෑත වෑරී
නරකෙසින් හිස සැදේවී
මා ප්‍රිය .............
සංසාර නදී තීරේ
ඒදණ්ඩ සේ දිගාවි
දරුවන් නමින් ම පේවී
අපි පෙරුම් පුරමු දේවී
හිමවත සැපැයි සිතාලා
පා නගනු බෑ ප්‍රියාවී
මා ප්‍රිය .............
ගායනය :- ගුණදාස කපුගේ




