සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ ...
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ...
මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ...
මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමි...
ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටිමී...
කොවුල් ගීත මගේ සවණේ පිලිරැව් දුන්නා...
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා...
මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ...
මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ...
මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමි...
ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටිමී...
කොවුල් ගීත මගේ සවණේ පිලිරැව් දුන්නා...
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා...
මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ

