වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කාර් එකේ කෑලි බෑලි ඔක්කොම ටික ඊයෙ දවස තිස්සෙ ගලවලා පේන්ට් කරන්ඩ කියල ගැරෙජ් එකට දැම්මා ඕන් අද...බලමු කට්ටක් සෙට් උනොත් කොටන්නම් ආ....
    kattakma set wewa:sorry::yes:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කාර් එකේ කෑලි බෑලි ඔක්කොම ටික ඊයෙ දවස තිස්සෙ ගලවලා පේන්ට් කරන්ඩ කියල ගැරෙජ් එකට දැම්මා ඕන් අද...බලමු කට්ටක් සෙට් උනොත් කොටන්නම් ආ....
    මතක ඇතිව ෆොටෝ දාපං අපිට බලන්ඩ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    kattakma set wewa:sorry::yes:

    avatar464475_8.gif

    :lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇයි උඹ දන්නෙ නැද්ද බං මිනිහෙක් නැතිවෙන්න ක්‍රම 3ක් තියනවලු

    1.ගෙයක් හදන්ඩ පටන් ගැනීම
    2.ලෙඩ ගෑනියෙක් කසාද බැඳීම
    3.පරණ වාහනයක් ගැනීම

    :shocked: 3වෙනි කාරණාවනම් සහතික ඈත්ත....... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක...... :P

    2lu98pf.jpg


    v5bvqh.jpg


    බියගම Warehouse එකේ ඉදන් ගෙනාව ලෝඩ් එක...... :D

    59snlj.jpg


    svgly8.jpg


    ලෝඩ් එක වැදුනහම ජෙට් එක වගේ තමා..... පාර්ලිමේන්තු පාරේ 100 ඈල්ලුවා....... :P අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා...... :rofl:

    බ්‍රේක් වල අවුල නම් තවම තියේ...... :( පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්‍රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ...... :angry: ගියර් වලින් බ්‍රේක් ගහන් ගිහින් ආවේ..... :P
     

    ranjana disasekara

    Well-known member
  • machan meeka nam thread ekata wadagath na... but mekata ena hama ekama wahana walata aasai ne ekai meka daanne
    top gear session 22 episode 7 wenakan awa

    https://thepiratebay.se/search/top.gear/0/7/0

    oke torrent link tika
    and mage langa session 1 indan 16 wenakanma tiyenawa piliwelata
    one ewn innawanam PM ekak dapalla
    copy karala denna 40 GB wat one so one ekek hard ekak ussanma warella

    (just sharing )
    all hail patrolheads!!!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක...... :P

    ලෝඩ් එක වැදුනහම ජෙට් එක වගේ තමා..... පාර්ලිමේන්තු පාරේ 100 ඈල්ලුවා....... :P අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා...... :rofl:

    බ්‍රේක් වල අවුල නම් තවම තියේ...... :( පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්‍රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ...... :angry: ගියර් වලින් බ්‍රේක් ගහන් ගිහින් ආවේ..... :P

    ඉතිං බලපං උඹ ඕකට බනිනවා, ඕක නිසා නැති වෙනවා කියනවා :growl: හරිනම් ඕකට මල්තියලා වදින්න ඕනේ ගන්න වැඩ වලට.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩේ ත්‍රීවීල් එකක වැදිල නේද වෙසල් එක උඩුකුරුඤ්ඤං ගහල තියන්නේ :shocked::shocked:

    ගෙම්බා ශේප් එක නිසා පෙරලෙන්න බලනවා වැඩිද දන්නේ නෑ :oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම සල්ලි පස්සේ දුවන්නේ නැහැ මචන්.. හැබැයි අත පය 4 හයිය කාලේ පුළුවන් තරම් උපයන්න ඕන කියන මතේ තමයි මම ඉන්නේ. අත දිග ඇරලා ඉල්ලන හැම කෙනාටම දෙන්න තමයි මම උපයන්නෙ . නැති කෙනෙකුට දීල ලැබෙන වින්දනය උපරිමයි සල්ලි ගොඩගහල ලෙබෙන වින්දනයට වඩා.. ඒ වගේ තව ලොකූ අරමුණක් තියනව මචන්.. ඒක ඉතින් මේ ජීවිතේ හැබෑ කරගන්න ලැබෙයිද දන්නේ නැහැ. මේ සංසාරෙ උපදින මැරෙන එක ඉවරයක් නැහැ බන්.. මේ ඔක්කොම තනිකරම මායාවක් විතරයි..හැමදේම නැතිවෙන සුළුයි..
    අනිවාර්යෙන් ලංකාවේ තමයි මගේ ස්ථිර පදිංචිය.. ඒක වෙනස්වෙන එකක් නැහැ.. ඒක වෙනස් උනොත් වෙනස් වෙන්නේ මේ කාලකන්නි දේශපානය නිසා විතරයි..

    ඔව් මචං පුලුවන් කාලේ පුලුවන් තරම් හම්බුකරන්න ඕනේ තමයි. මගෙත් අරමුණක් තියනවා මේ ලැබුන මනුස්ස ජීවිතෙන් ලබාගන්න පුලුවන් උපරිමය ලබාගන්න. ඒකට ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    වීල් එකක වැදිලා පෙරලිලා වගේ. . අපොයි . . . Y60 යක් වගේ වැදුනා නම්. . . . . . . .

    අඩේ ත්‍රීවීල් එකක වැදිල නේද වෙසල් එක උඩුකුරුඤ්ඤං ගහල තියන්නේ :shocked::shocked:

    ගෙම්බා ශේප් එක නිසා පෙරලෙන්න බලනවා වැඩිද දන්නේ නෑ :oo:
    අර දෙමළ ෆිල්ම් වල වගේ එකක් වැදුනම උඩගිහිං කැරකිලා වැටෙන්නෙ.:lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගෙම්බා ශේප් එක නිසා පෙරලෙන්න බලනවා වැඩිද දන්නේ නෑ :oo:

    බලපං බෝලෙ වගේ පෙරලිලා පැද්දෙන්න බලන ලස්සන, මහ ලොකු එස්යූවීලු :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර දෙමළ ෆිල්ම් වල වගේ එකක් වැදුනම උඩගිහිං කැරකිලා වැටෙන්නෙ.:lol::lol:

    :lol: බලපංකෝ ත්‍රීවිල් එකක වැදිල ඔහොම නම් බැරිවෙලාවත් පරණ මයිනර් එකක එහෙම වැදුනොත් :eek:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :lol: බලපංකෝ ත්‍රීවිල් එකක වැදිල ඔහොම නම් බැරිවෙලාවත් පරණ මයිනර් එකක එහෙම වැදුනොත් :eek:

    මේ විදිහට අනිත්පැත්ත හැරෙන්න පෙරලෙන්නේ කොහොමද බන් , වාහනේට ලොකු ඩෑමේජ් එකක් කියල පේන්නෙත් නෑනේ , ඉස්සරහ කොහොමද දන්නේ නෑ
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :lol: බලපංකෝ ත්‍රීවිල් එකක වැදිල ඔහොම නම් බැරිවෙලාවත් පරණ මයිනර් එකක එහෙම වැදුනොත් :eek:
    සවලක් අරන් යන්න වෙනවා කෑලි එකතු කරන්න
    මොකක් කරන්න ගිහින්ද මෙහෙම වෙලා තියෙන්නේ ...
    හරිම කූජිතයි..
    දන්නෑ බං බුකියේ තිබුනෙ. බලපංකො ත්‍රීවීල් එකක වැදිලා වෙලා තියෙන දෙයක්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ දරුවොන්ට ජීවත්වෙන්න පුළුවන් රටක් මේ යන ක්‍රමය ඇතුලේ ඉතුරු වෙන්න වෙන්නේ නැහැ මචන්. ඒකට අපේ රටේ මිනිස්සුත් ඒ අතින් දුර්වලයි.අපේ රටේ මිනිස්සු දෙකොට්ටාශයක් ඉන්නවා බන්.එක කොටසක් වෙහෙස වෙලා වැඩ කරලා උපයාගෙන යහමින් යම් තත්වෙක ජීවත් වෙනවා.අනික් කොටස වෙහෙස වෙන්නේ නැතුව යන්තම කීයක් හරි උපයාගෙන අමාරුවෙන් ජීවත් වෙනව මේ දෙවැනි කොටස පලවෙනි කොටස එක්ක එක්කෝ තරහයි.නැත්තම් ඉරිසියාවයි.

    මේ යන ක්‍රමේට රට තව ඉදිරියට ගියොත් උඹල උපයන දේ මංකොල්ලකන තැනට පත්වෙනවා රට. උඹල කොළඹ ආසන්නයේ ජීවත්වෙන නිසා මේ තත්වේ තාම උඹලට තේරෙන්නේ නැහැ. එත් අපේ පැතිවල දැන් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් නැති තරම්.. තරුණ පරම්පරාව බහුතරයක් උත්සහ කරන්නේ උපයන්න මහන්සිවෙන්නේ නැතුව දවසට පන්දාහක් දහදාහක් වියදම් කරලා සොමියේ ඉන්න. පුදුම විදිහට මිනිස්සු පිරිහිලා බන්.

    අපේ රටවල් වල ළමයි ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන උපාධි අරන් එලියට ආවට එයාල ජීවිතේ කොහොමද ගොඩනගාගන්නේ කියන දේ ගැන දැනුවත් නැහැ. කිසිම ආයතනයකින් ළමයින්ගේ ඔලු ඇතුලට දාන්නේ නැහැ උඹල ලොකු වෙලා වුර්තිකයින් වෙලා අනාගත් වෙනුවෙන් උපයන්න වෙහෙසියල්ල කියල. බහුතරයක් එවුන් උසස්පෙළ කරලා එලියට ඇවිත් රස්සාවක් ලැබෙනකම් බලන් ඉන්නේ ආණ්ඩුවෙන් උන්ව ජාතක කරපු ගානට. අපේ රටේ රැකියා අවස්ථා එමටයි මචන්.. එත් අපේ මිනිස්සුන්ගේ ඔලුව හැදිලා නැහැ කඩේක වේටර් කමක් කරලා ටියුෂන් ගාස්තු උපයගන්න තරම්... එහෙම ඔලු නිර්මාණය උන දවසට ළමයින්ට පෞරුෂත්ව වර්ධන වැඩසටහන් ඕන වෙන්නේ නැහැ.. උඹ වගේ උදවියට වගකීමක් සහ හැකියාවක් තියනවා මේවා සමාජගත කරන්න... අපේ දරුවෝ උපන් දවසේ හිටන් ගෙදරට බරක්.. ඉස්කෝලෙන් එලියට ගියාම ආණ්ඩුවට බරක්... ඊට පස්සේ රටටත් සමාජයටත් බරක්... මම අදහස් කරන්නේ මනුස්සයෙක් උපන් දා හිටන් සල්ලි හොයන්න දඟලපන් කියන එක නෙවෙයි... කාටවත් බරක් නොවී ජීවත්විය යුතුයි කියන එක...දරුවන් උගත යුතුයි ජාතක කරපු පලියට ඔවුන්ගේ සියලුම ජීවන වියදම් දෙමාපියන් විසින් දැරිය යුතු නැහැ කියන එක...

    අපේ රටේ සමාජ තත්වේ වැඩිදියුනු කරන්න, මිනිස්සුන්ගේ ආකල්ප හදන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපේ රටේ පාසැල් අධ්‍යපනයෙන් පොතපත දැනුම තියන මිනිස්සු බිහි කරාට නියම බුද්ධිමතුන් බිහි කරන්නෙ නෑ බං.
    අපේ රටේ දැන් යන නෝංජල් මෙගා නාට්‍ය, පිරිමි අඩන මියුසික් වීඩියෝ, බොළද ගීත වගේ දේවල් තමයි ගොං තරුණ පරංපරාවක් ඇති කරන්නේ. දෙම්පියොත් මීට වඩා ලමයි ගැන හිතන්න ඕනේ. සමහර දෙමව්පියෝ ලමයින්ගේ වැරදි වලට උඩගෙඩි දෙනවා. ළමයින්ට පොළවේ පයගහල ජීවත් වෙන්න පොඩි කාලෙ ඉදන් පුරුදු කරන්න ඕනේ. ගුරුවරුත් පොතේ පතේ පාඩම්, සල්ලිම මුල් කරගන්නේ නැතුව ලමයින්ට ජිවිතේ උගන්වන්න ඕනේ.
     
    Status
    Not open for further replies.