EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Set karala diyan ban...heta anidda yanawada ?

    :no: හෙට අනිද්දා ඉතින් උඹ යනවා නම් මම මොකටද උඹම ගිහින් බලලා ගනින්කෝ..... ඩීලර් ප්‍රයිස් එකට අරන් දෙන්නම්..... මම ඕනා නෑ..... :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    OBA ගිහින් දැන් ආවේ........
    අඩෝව් බඩා වර මේ පාර බිග් මැච්.....
    අපි බාබකිව් එකක් දානවා තරු 6යේ......

    අර අර අරූ (ඔව් ඔව් ඌ තමා) අඩු ගානේ අල්ලපු වැටේ සුලෝහිත සංග්‍රාමයටවත් යන්නේ නෑ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බං අර පොන්ස සුයන්නා මගේ රෝගීන් ගාන ගැන අහන්නේ?
    ඌ ගේ පශ්චාත් භාගයේ තියන දත් වලට මොනව හරි කරගන්න නම් කෙවින් වගේ පුක්ලොජිස්ට් කෙනෙක් ගාවට යන්න කියහං.....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කවුද බං අර පොන්ස සුයන්නා මගේ රෝගීන් ගාන ගැන අහන්නේ?
    ඌ ගේ පශ්චාත් භාගයේ තියන දත් වලට මොනව හරි කරගන්න නම් කෙවින් වගේ පුක්ලොජිස්ට් කෙනෙක් ගාවට යන්න කියහං.....
    :rofl::rofl::rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කවුද බං අර පොන්ස සුයන්නා මගේ රෝගීන් ගාන ගැන අහන්නේ?
    ඌ ගේ පශ්චාත් භාගයේ තියන දත් වලට මොනව හරි කරගන්න නම් කෙවින් වගේ පුක්ලොජිස්ට් කෙනෙක් ගාවට යන්න කියහං.....
    වෙන කව්ද ඉතින්....:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද බං අර පොන්ස සුයන්නා මගේ රෝගීන් ගාන ගැන අහන්නේ?
    ඌ ගේ පශ්චාත් භාගයේ තියන දත් වලට මොනව හරි කරගන්න නම් කෙවින් වගේ පුක්ලොජිස්ට් කෙනෙක් ගාවට යන්න කියහං.....

    Mama kiwwa sukanna thamaa ban :lol: ara aruu ow ou thamaa ;) paw ban anathaya :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    OBA ගිහින් දැන් ආවේ........
    අඩෝව් බඩා වර මේ පාර බිග් මැච්.....
    අපි බාබකිව් එකක් දානවා තරු 6යේ......

    අර අර අරූ (ඔව් ඔව් ඌ තමා) අඩු ගානේ අල්ලපු වැටේ සුලෝහිත සංග්‍රාමයටවත් යන්නේ නෑ....

    :P 22 නේහ්..... බලමු බලමු...... යනවද....?? :rolleyes:

    11041663_848426998550079_1508712197530398554_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතන්නේ අක්බර්ගේ already බාල තියෙන්නේ..ඒකනේ ඉඳලා හිටලා මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්නේ.....:rofl::rofl:

    :lol::lol: fatta kathawa :rofl: akbar linde
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ නෑනේ හොර වැඩ...:no: මතකනේ username type කරන්න ගිහින් ආව ලිස්ට් එක....:rofl::rofl:

    :growl: ඒ මේ ලැප් එක ශොප් එකේ නෙට් කැෆේ එකේ දාලා තිබ්බනේ..... ඒ ඒ දවස් වල මේකෙන් එලකිරි ලොග් වෙච්ච යූසර්ලා..... මම අහිංසකයි..... :yes:

    අපිට මාට්ටු වුනානේ සහෝ..නෑ කියන්න බෑ ඉතින් දැන්...:yes::yes:

    :frown: :growl: :angry: :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    OBA ගිහින් දැන් ආවේ........
    අඩෝව් බඩා වර මේ පාර බිග් මැච්.....
    අපි බාබකිව් එකක් දානවා තරු 6යේ......

    අර අර අරූ (ඔව් ඔව් ඌ තමා) අඩු ගානේ අල්ලපු වැටේ සුලෝහිත සංග්‍රාමයටවත් යන්නේ නෑ....

    Maamala witharane oba yanne :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද බං අර පොන්ස සුයන්නා මගේ රෝගීන් ගාන ගැන අහන්නේ?
    ඌ ගේ පශ්චාත් භාගයේ තියන දත් වලට මොනව හරි කරගන්න නම් කෙවින් වගේ පුක්ලොජිස්ට් කෙනෙක් ගාවට යන්න කියහං.....

    :rofl: වෙන කවුද ඉතින් ඔයාගේ අතිජාත මිත්‍රයා තමා මාමේ....... :yes: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද බං අර පොන්ස සුයන්නා මගේ රෝගීන් ගාන ගැන අහන්නේ?
    ඌ ගේ පශ්චාත් භාගයේ තියන දත් වලට මොනව හරි කරගන්න නම් කෙවින් වගේ පුක්ලොජිස්ට් කෙනෙක් ගාවට යන්න කියහං.....

    සොන්නයෙක් වෙනුවෙන් රිප්ලයි එකක් නාස්ති නොකරනු මැන.:dull:
     
    Status
    Not open for further replies.