

මම ඔය පින්තුරය දැක්කා බිබිසි එකේ. මට ඔක දකිනකොටම හිතුනා ජනාධිපතිට විරුද්ධ අය ඕක පාවිච්චි කරයි,එයාට මඩ ගහන්න කියලා.
ඒත් ඇත්තටම ඔය පින්තුරය අරං තියෙන්නේ, ජනාධිපතිතුමා පුටුවේ වාඩි වෙලා,පිටිපස්සට වෙනකොට. ඊට පස්සේ එතුමා ඔයවගේ හිටියේ නෑ.
මේකේ වීඩියෝ තියෙනවා පහලින් මම දාලා. පුළුවන් නං ඒවා බලන්න.
මේ බිබිසි වීඩියෝව
මේ චැනල් 4 වීඩියෝව
ඊළගට එතුමාගේ ඉංග්‍රීසී බාෂාව ගැනත් සමහරු මත පලකරනවා.
හැබැයි ඒ අයට පුළුවන් මේ පහල වීඩියෝ එක බලන්න. මැදදී බලන්න මොනාද කියන්නේ කියලා.
ඊට පස්සේ බලන්න පුළුවන් නං මේ වීඩියෝ එක. මේ ඉන්නේ ලෝකේ ඉන්න,දුප්පත්ම ජනපති කියලා විරුදාවලියක් ලබපු කිරිතිමත් ජනාධිපති කෙනෙක්. උරුගුවේ හිටපු ජනපති. ඊයේ පෙරේදා විශ්‍රම ගියා, ජනතාව ආයේ ඉන්න කියද්දීම.
එතුමාට ඉංග්‍රීසී පොඩ්ඩක්වත් බෑ. හැබැයි කවුරුත් හිනා වෙනවද?

![]()
මේ යකා පුටුව වැටෙයි කියල බයටද සුද්ද බනී කියල බයටද කියන ඒවා තෙරෙන්නෙ නැති බයටද මේ ගැහෙන්නේ බලාපල්ලකො ඉදගෙන ඉන්න් නිවට කම
නිවට කම 03-11-2015 10:46 AM උබව වේසකමේ ගිහින් වදපු වෙසියි..තොගේ පවුලේ "![]()
mage rep kapala ubata mona labenada ban ?rep tibba kiyala owa dila man kotta malli araganada ?
![]()
සුද්දට බයේ ගැහි ගැහි ඉන්නෙ ලොල්
නිවට නියාලු පබයෙක්
![]()






සුද්දට බයේ ගැහි ගැහි ඉන්නෙ ලොල්
නිවට නියාලු පබයෙක්
![]()
සුද්දට බයේ ගැහි ගැහි ඉන්නෙ ලොල්
නිවට නියාලු පබයෙක්
![]()


රාජපකස මළාම මළමිනිය උස්සං වරෙල්ලා අපිට ඕනා රජෙක් කියල
ආත්මඅභිමානයක් නැති අනාත සිංහල බයියෝ
තොපිලට ඕනා රජකාලේ වගේ රජාට ගෑණිව උනත් දීල කටයි පුකයි වහං ඉන්න
ලොල් ඉතින් පොන්ස් උබත් නිවට නියාලු කොන්දක් නැති මිනිහෙක්නේ.
උබ අනිත් මිනිස්සු ගැන කතා කරන්න කලින් උබ මොකෙක්ද කියල හිතපන්.
අනේ යකෝ උබ තවත් ලජ්ජා නැතුව ඔය id එකෙන් එළකිරි එනවනේ බන්..
අර ඔට්ටුවට මොකෝ උනේ.එක රෙද්ද පල්ලේ හලාගත්ත නේද..
උබ කොන්දක් තියෙන එකෙක් නම් මහින්ද පැරදුනාට පස්සෙත් එළකිරි එනවා වෙනද වගේම..මොකෝ කාලයක් කට පුක වහන් හිටියේ උබ දන්නවා නේද අවා නම් කෙල නැතුව අරින්නේ කියල..
දැන් ඉතින් පුරුද්දට වගේ හොරෙන් රේප් කපපන්..


[FONT="]මචන් මෙහෙම කීවට තරහවෙන්න එපා..[/FONT]
[FONT="]උබ කියන කතාව තනිකරම කුහක මෝඩ අදහසක් නේ....[/FONT]
[FONT="]කද-බඩ තිබුනට මිනිස්සුන්ගේ පවුර්ශය තීරණය වෙන්නේ නෑ!කොටින්ම පවුර්ශය කියන්නේ මොකද කියන්න මා දන්නා තරමින් නිවැරදි අර්ථකතනයක්වත් [FONT="]සිංහල සමාජය තුල [/FONT]නෑ...පවුර්ශය යන්න : දැනුම, අත්දැකීම් ඉවසීම, දයාව, අනිකාගේ මතයට කන්දීම, සරලබව , සමාජය හා පරිසරයට ආදරය කිරීම, නායකත්වය ගැනීම වැනි ඇති විසාල පරාසයක පැතුරුණු ගුනාන්ගයන්ගේ සංකලනයකින් එන ඉතා සංකීර්ණවූ දෙයක්!!!
එහෙම නැතුව .. ලංකාවේ මෝඩයෝ හිතනවා වගේ කද-බඩිනුයි උඩු-රැවුලෙනුයි තීරයය වන දෙයක් නොවේ!!!!
[/FONT]
[FONT="]පහල රූපේ බලපන්....
[/FONT]
[FONT="]![]()
[/FONT]
[FONT="]ඔය ඉස්සරහ ඉන්න නාකි මනුස්සය තමයි ([/FONT]Ho Chi Minh[FONT="]) වියට්නාමේදී මුළු ඇමරිකන් අධිරාජ්‍යවාදයම සන්නද්ද අරගලයකින් අන්ත පරාජයකට පත්කරලා ගහල එලෙව්වේ.....උබලගේ කද-බඩ පවුර්ෂය රෙද්දේ යනවනේද මේ රූපේ දැක්කහම ....? [/FONT]