නෑ නෑ දැන්ම එන එකක් නෑ..... අවසිහියෙන් වගේ ඩේටා බැකප් කර කර ඈත්තේ.... යන්න ඕනා ඒ පැත්තේ.....
![]()
පරිස්සමෙන් දත් ටික

නෑ නෑ දැන්ම එන එකක් නෑ..... අවසිහියෙන් වගේ ඩේටා බැකප් කර කර ඈත්තේ.... යන්න ඕනා ඒ පැත්තේ.....
![]()

මා ප්‍රියාදර කොකටුවෙණි!
මට කෙළවී ඇති බව දුකින් දන්වමි.
දැන් ඇඩෝබ් ෆ්ලෑස් වැඩ කොරන්ටෙන් ද නැත.
නැවත ඉන්ස්ටෝල් කොට ක්‍රැක් කලෙමි. ෆොටෝෂොප් පමණක් ගො යන ලද අතර, මාස්ටර් කලෙක්ෂන් එකේ ඇති ෆ්ලෑෂ්, ඉලස්ට්‍රේටර්, ෆයිර්වර්ක්ස් සහ ඩ්‍රීම් වීවර් වලට ට්‍රෑල එක්පයර් වී ඇති නිසා රෙජිස්ටර් වන ලෙස දන්වයි.
මේක ෆෝමැට් කොට අළුතින් වින්7 ඔබා ගෑනීම යෙහෙක බව මට හැගී යයි.
ඒ නිසා යුරා ඇමතිමි. ඌට අද එන්නට බෑ කියනා ලදී.......:ඩල්:
තවත් කෙළවීමක් සිදුවී ඇත. පෞද්ගලික එකකි.
මැරුනොත් ලෙමන් පෆ් ඇන්න මළගමට වරෙවි!
මේ තොපේ හිතාදර කිඹුලා
මම ගිය එකට දාගන්න බැරුව මම කොච්චර කම්පා වෙනවද බන් ?
ඒත් දක්ෂතාවය තියෙනවනම් ඔය කෝකත් එකයි 
පුලුවන්නම් ඕක විනාස කොරලා වර.බැකප් එකක් දාගෙනම වැඩේ කලානම්..
ෆුල් ෆෝමැට් එකක්ම දීල ගන්න අර ක්qඅලින් කේස් එකත් නිසා. මං නම් වෙන බූටබල් සොෆ්ට්වෙයා එකක් දාලා හාඩ් එක ඔක්කොම ඩේටා 0 රයිට් කරලා දැම්මා...![]()
දැක්කනේ ෂෝන් තේ ශීප් ? 
අර ස්විෂ් මැක්ස් දාන්න ගිහිල්ල තියෙන්නේ හුයානු රෙද්දකින් ..උඹ දීපු එක බබා වගේ වැඩ ...මගේ ලැපට මේ කල්පෙටම OS දාල තියෙන්නේ 4 පාරයි මුළු 4 අවුරුද්දටම 
Ridila..Monawa wunath mami honda maami..mage monitar tika wikkane...
![]()

Umbamada office eke security wade karanne ?![]()
..
You'd think..
where'd you work? sorry if I've asked the same earlier as well..I've fucked up memory![]()

Im doin my own![]()
I remember now, you worked in my neighborhood..sorry bro, I don' even remember what color I'm wearing sometimes, I just have to look at myself and find out
..නෑ..උඹ දැන්ද දන්නේ විකුණලා කියල ? ඕකෙන් බාගයක්ම ගත්තේ මම ඕයි![]()
සිරාවට..
මූ මට ඊයේ නේ කිව්වේ...

ShiteI remember now, you worked in my neighborhood..sorry bro, I don' even remember what color I'm wearing sometimes, I just have to look at myself and find out
..
Do you think I should see a doctor?
It could be too much weed and drinks ..



මොකද වෙලා තියෙන්නේ, කිසි දෙයක් ගනන් නොගෙන හිටු මේ අපි වගේ.හලෝ හලෝ සන්....![]()



