MSI Geforce GT 740 OC 1GB GDDR5 මෙන්න මේක තමයි ඌ ගන්න හිතන් ඉන්නේ, මේක හොදයිද බන්? Redline එකේ 16500ක් වෙනවා... මේ DDR5 කියන්නේ වීඩියෝ මෙමරි එක නේද? DDR3 සිස්ටම් මෙමරි එක්ක, මේක අවුලක් වෙන්නේ නැනේ? මිස්මැච් එහෙම???
waradak nam na eth aparadene 20ta amd eka ganne nathi eka

ow bn awlak na e deka dekak ek awlak na
okata nam echchara power one na bn saamanya hoda 300W to 350W PSU ekak wunath athi


කොහොමත් ඌ 60-65ක් වගේ තමයි බජට් එක තියාගෙන ඉන්නේ, අනේ මන්දා... මේ ගානට ඇසෙම්බල් කරගන්න පුළුවන් මැෂින් එකක specs පොඩ්ඩක් බලලා කියපල්ලකෝ, මටත් හරියට හිතාගන්න බැරුව ඉන්නේ...
also unge ganath saapekshawa wadi.