Redline VGA

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
MSI Geforce GT 740 OC 1GB GDDR5 මෙන්න මේක තමයි ඌ ගන්න හිතන් ඉන්නේ, මේක හොදයිද බන්? Redline එකේ 16500ක් වෙනවා... මේ DDR5 කියන්නේ වීඩියෝ මෙමරි එක නේද? DDR3 සිස්ටම් මෙමරි එක්ක, මේක අවුලක් වෙන්නේ නැනේ? මිස්මැච් එහෙම???

waradak nam na eth aparadene 20ta amd eka ganne nathi eka :dull:
ow bn awlak na e deka dekak ek awlak na

okata nam echchara power one na bn saamanya hoda 300W to 350W PSU ekak wunath athi :)
 
Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified

    ඌ අලුතෙන්ම මැෂින් එකක් ඇසෙම්බල් කරනවා බන් එකයි, ඌ මගෙන් තමයි උදවු ඉල්ලුවේ, ඒත් VGA ගැන මං වැඩිය නොදන්න නිසයි උබලගෙන් හෙල්ප් එක ඉල්ලුවේ. MSI Geforce GT 740 OC 1GB GDDR5 එකටත් Additional Power ඕනේ නේද බන්?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඌ අලුතෙන්ම මැෂින් එකක් ඇසෙම්බල් කරනවා බන් එකයි, ඌ මගෙන් තමයි උදවු ඉල්ලුවේ, ඒත් VGA ගැන මං වැඩිය නොදන්න නිසයි උබලගෙන් හෙල්ප් එක ඉල්ලුවේ. MSI Geforce GT 740 OC 1GB GDDR5 එකටත් Additional Power ඕනේ නේද බන්?

    U aluthin pc eka hadanawa nam tikak hoda PSU ekak ekkama ganna kiyapan ethakota issarahatah hodai..
    na bn oya card eka low power card ekak okata wenama additional denna one na:no:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    U aluthin pc eka hadanawa nam tikak hoda PSU ekak ekkama ganna kiyapan ethakota issarahatah hodai..
    na bn oya card eka low power card ekak okata wenama additional denna one na:no:

    ඔවු මාත් ඕක කිවුවා ඌට, බඩුවල ගණන් ඇහුවම ඌට හීන් දාඩිය දැම්මා, :rofl: කොහොමත් ඌ 60-65ක් වගේ තමයි බජට් එක තියාගෙන ඉන්නේ, අනේ මන්දා... මේ ගානට ඇසෙම්බල් කරගන්න පුළුවන් මැෂින් එකක specs පොඩ්ඩක් බලලා කියපල්ලකෝ, මටත් හරියට හිතාගන්න බැරුව ඉන්නේ...
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඔවු මාත් ඕක කිවුවා ඌට, බඩුවල ගණන් ඇහුවම ඌට හීන් දාඩිය දැම්මා, :rofl: කොහොමත් ඌ 60-65ක් වගේ තමයි බජට් එක තියාගෙන ඉන්නේ, අනේ මන්දා... මේ ගානට ඇසෙම්බල් කරගන්න පුළුවන් මැෂින් එකක specs පොඩ්ඩක් බලලා කියපල්ලකෝ, මටත් හරියට හිතාගන්න බැරුව ඉන්නේ...

    hoda welwata oya price ekata hadapu spec ekak mage laga thibba :D

    Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) 15,500.00
    Gigabyte H81m-S2pv 7,700.00
    Corsair ValueSelect 4GB 1600 Mhz DDR3 6,000.00
    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps 8,250.00
    Cooler Master Elite 372 + 420W PSU 9,500.00
    Samsung S19C170 19" LED backlit monitor (1366x768) 12,000.00
    writer 3,250

    62200

    oya price eka hebei VGA nathuwa :dull::dull:
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    hoda welwata oya price ekata hadapu spec ekak mage laga thibba :D

    Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) 15,500.00
    Gigabyte H81m-S2pv 7,700.00
    Corsair ValueSelect 4GB 1600 Mhz DDR3 6,000.00
    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps 8,250.00
    Cooler Master Elite 372 + 420W PSU 9,500.00
    Samsung S19C170 19" LED backlit monitor (1366x768) 12,000.00
    writer 3,250

    62200

    oya price eka hebei VGA nathuwa :dull::dull:

    මාත් ඔය ප්‍රොසයි, Asus H81M-D බෝර්ඩ් එකයි සිලෙක්‍ට් කරේ, අනිත් ටිකනම් වෙනස්, මෙහෙ තියෙන ඒවායින් තමයි ගන්න බැලුවේ, මොනිටර් එකක්නම් ඌට තියෙනවා, ඌ බලන්නේ 40-45 අතරේ මැශින් එක හදලා, ඉතුරු 20න් VGA එක ගන්න, බලමුකෝ තැන්ක්ස් මචන් හෙල්ප් එකට +රෙප් ;)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Redline ungen gannawa nam unge pada show balanna laasthi wela palaya :rolleyes: also unge ganath saapekshawa wadi.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    බම්ප්, කමෙන්ට් දාපු හැමෝටම ගොඩක් තැන්ක්ස් වේවා... + රෙප්
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මාත් ඔය ප්‍රොසයි, Asus H81M-D බෝර්ඩ් එකයි සිලෙක්‍ට් කරේ, අනිත් ටිකනම් වෙනස්, මෙහෙ තියෙන ඒවායින් තමයි ගන්න බැලුවේ, මොනිටර් එකක්නම් ඌට තියෙනවා, ඌ බලන්නේ 40-45 අතරේ මැශින් එක හදලා, ඉතුරු 20න් VGA එක ගන්න, බලමුකෝ තැන්ක්ස් මචන් හෙල්ප් එකට +රෙප් ;)

    elazzz ehena monitor eke price eka adu wenakota VGA ekata hari bn :D