හරි ජාති ආහ්... කෝ උඹලට ඩෙල්ෆ් වල කැලෑ අස්සයෝ සෙට් වුනේ නැද්ද?
අනිත් පාර යද්දි හොද සූම් ලෙන්ස් එකක් අරන් පල. ඩොල්ෆින් 200 ක් හිටිය කියල ලියල තියෙන නිසා අර මුහුදෙ පින්තුරෙ පොඩියට තියෙන මාර්ක් එක ඩොල්ෆින් වෙන්න ඇති කියල අනුමාන කරා...
යන්න ආසයි මේ වගේ ට්‍රිප්.. එද්දි මගේ ෂීට් එකේ වෙන එකෙක් වැඩ කරයි අපේ ඔෆිස් එකේ...


පෙරා..
මේව දැක්කම අපි ඹ්මන්තෙ ගිය ගමන මතක් වෙනව
චාමිකයගෙ පිස්සු වැඩයි අනිත් සෙට් ඒකයි
ඒලකිරි සංචාරකය ඒහෙමම නැතිවෙලා ගිහින් වගේ දැනෙනව

Ofiz eke set ekath kiyawanawa site giya weleka Delft yanna kiyala. Kachchathivu nam yanna aye auruddak inna weine. me aurudde dawasak dagena delft gihin enna yamuda ban.... 2010n passe boat ekaka giye ne ban![]()
