කච්චතිව්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි ජාති ආහ්... කෝ උඹලට ඩෙල්ෆ් වල කැලෑ අස්සයෝ සෙට් වුනේ නැද්ද?

    අනිත් පාර යද්දි හොද සූම් ලෙන්ස් එකක් අරන් පල. ඩොල්ෆින් 200 ක් හිටිය කියල ලියල තියෙන නිසා අර මුහුදෙ පින්තුරෙ පොඩියට තියෙන මාර්ක් එක ඩොල්ෆින් වෙන්න ඇති කියල අනුමාන කරා...

    යන්න ආසයි මේ වගේ ට්‍රිප්.. එද්දි මගේ ෂීට් එකේ වෙන එකෙක් වැඩ කරයි අපේ ඔෆිස් එකේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඩෙල්ෆ්ට් වල ඇවිදින්න යන්න බැරි උනා බං. එහේ ඉන්න ලොරි කාරයෝ, ත්‍රීවිල් ඩයල් ඔක්කොමලා කච්චතිව් යන්න ලෑස්ති වෙනවා. වාහනයක් නැතුව පැය තුනක් විතර කොකටුවා වගේ බලන් ඉඳලා කච්චතිව් ආවා. ආයේ යන්න ඕනේ ඇඹේණිය එක්ක. කතා කරන්නත් බය වෙන්න ඕනේ නෑ එතකොට.. ලෙන්ස් එක 18-135 එක ගෙනිච්චේ. 400 එකක්වත් ඕනේ... :dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ofiz eke set ekath kiyawanawa site giya weleka Delft yanna kiyala. Kachchathivu nam yanna aye auruddak inna weine. me aurudde dawasak dagena delft gihin enna yamuda ban.... 2010n passe boat ekaka giye ne ban :D
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    පෙරා..
    මේව දැක්කම අපි ඹ්මන්තෙ ගිය ගමන මතක් වෙනව
    චාමිකයගෙ පිස්සු වැඩයි අනිත් සෙට් ඒකයි

    ඒලකිරි සංචාරකය ඒහෙමම නැතිවෙලා ගිහින් වගේ දැනෙනව
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා..
    මේව දැක්කම අපි ඹ්මන්තෙ ගිය ගමන මතක් වෙනව
    චාමිකයගෙ පිස්සු වැඩයි අනිත් සෙට් ඒකයි

    ඒලකිරි සංචාරකය ඒහෙමම නැතිවෙලා ගිහින් වගේ දැනෙනව

    අඩෝ... ලිංකියා... බොක්ක..
    දැකපු කල්.. ආසේ ට්‍රිපක් සෙට් කරන්නම්. යමුකෝ...
    එහෙම නැති වෙන්නේ නෑ. ඒවා ස්ටෑන්ඩ්ස් ෆොර් එවර් මචං..
    ඕමන්තේ ට්‍රිප තමා ට්‍රිප.... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ofiz eke set ekath kiyawanawa site giya weleka Delft yanna kiyala. Kachchathivu nam yanna aye auruddak inna weine. me aurudde dawasak dagena delft gihin enna yamuda ban.... 2010n passe boat ekaka giye ne ban :D

    ඩෙල්ෆ්ට් යමු එකෙන්ම. නිල් ඇස් පොටෝ එක ගන්න ඕනේ. පොතක් ලියාගෙන ඉන්නවා මම පින්තූරේ අරන් එනකම්. ඉක්මනටම ආයේ යන්න ඕනේ. හැබැයි සම්පුර්ණ දවසක් ඩෙල්ෆ්ට් ඉන්න ඕනේ. කවද්ද යන්නේ? :nerd: