අත හිරිවැටෙනවා

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අත හිරිවැටෙනවා

    අවුරුදු 10 කට විතර කාලෙකට කලින් මම වැටිල අත ඩැමේජ් වුනා.. ඒ කාලෙ ඉදල අතේ ඇගිලි වල පොඩි පොඩි කේස් තිබ්බ. දැන් ළගකදි ඉදල ඒ අත හිරිවැටෙන සීන් එකක් තියෙනවා. තව ටික දවසකින් අතට බඩු පැකට් වෙයිද කියල බයයි. බෙහෙත් කරන්න , පෙන්නන්න හොද ඩොකාල කවුද බන් ඉන්නේ? සිංහල බෙහෙත් කරන්නද ඉංග්‍රිසි බෙහෙත් කරන්නද කියල හිතාගන්න බැහැ. දන්න උන් ඉන්නවනන් විස්තර කියපල්ලා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    hoda doctor kenekta pennapan... dan inna pakku sure na unta one salli..... sinhala beheth nam hodailu eth kalin damage una nisa sinhala beheth karanakota mokak kiyaida danne na..... hoda ekekta pennapan...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hoda doctor kenekta pennapan... dan inna pakku sure na unta one salli..... sinhala beheth nam hodailu eth kalin damage una nisa sinhala beheth karanakota mokak kiyaida danne na..... hoda ekekta pennapan...

    ඒක තමයි බැලුවෙ. හැබැයි බෙහෙත් කරන එක තමයි කේස් එක. හැමදාම බයික් එකේ යන්න එන්න ඕනි. වැඩ කරන්න ඕනි. ඉතින් බෙහෙත් බැදගෙන මේව්ව කොහොම කරන්නද කියල හිතාගන්න බැහැ :nerd::nerd:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    oka pennana ona hoda Orthopedic doc kenek ta. Dr Ananda Perera hodai. colombo wala hama leading hospital ehekatama wage enawa. dialog eke echanneling walin puluwan channel karanna. 1800/= dialog eken nam. normal hospital ekata gihilla 1500/= habai hospital eke appoinments daapu gaman iwarai. eka nisa dialog eken danna. lesi. xray ehema ganna wei.. baya wenna epa :D
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒක තමයි බැලුවෙ. හැබැයි බෙහෙත් කරන එක තමයි කේස් එක. හැමදාම බයික් එකේ යන්න එන්න ඕනි. වැඩ කරන්න ඕනි. ඉතින් බෙහෙත් බැදගෙන මේව්ව කොහොම කරන්නද කියල හිතාගන්න බැහැ :nerd::nerd:

    rawlai kadai dekama bane ban.... ubama hithapan ikman beheth karala waradunoth ubata atha na.... masa 2k, 3k beheth karala hodatama hoda unoth wade goda :yes:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඒක තමයි බැලුවෙ. හැබැයි බෙහෙත් කරන එක තමයි කේස් එක. හැමදාම බයික් එකේ යන්න එන්න ඕනි. වැඩ කරන්න ඕනි. ඉතින් බෙහෙත් බැදගෙන මේව්ව කොහොම කරන්නද කියල හිතාගන්න බැහැ :nerd::nerd:

    වැඩ කරන්නත් ඕනි,:yes:
    බෙහෙත් හන්නත් ඕනි.:yes:
    සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්.
    :oo::oo::oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට එක එක කුප්ප කතා මතක් වෙනවා ඔයි......
    වමද දකුණද?
    උඹ බඳින්න කලින් අත හිරි වැටුනේ නෑ නේද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අත කපන්න වෙනව :yes::yes: අතේ ගහන්න බැරි වෙයි..

    bump :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    rawlai kadai dekama bane ban.... ubama hithapan ikman beheth karala waradunoth ubata atha na.... masa 2k, 3k beheth karala hodatama hoda unoth wade goda :yes:

    වැඩ කරන්නත් ඕනි,:yes:
    බෙහෙත් හන්නත් ඕනි.:yes:
    සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්.
    :oo::oo::oo:

    ඔව් බන් ඒකත් ඇත්ත. ඒත් අපි වෙනුවෙන් අපේ ඔෆිස් බලන් ඉන්නෙ නැහැනෙ.. :no:
    ඒ මොනව වුනත් මවුස් එක අල්ලන අත කෙළවුනොත් මම කොහොමද ඩිසයින් කරන්නේ?
     
    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    English beheth karoth nam chora karanwa putha. mage kakule atayak pupurala lankawe dewaniyata hodama doca kiyna poragen treatment gaththe, eth hariyata kakula nawanna briuna. ridenawa. anthimata sinhala beheth karama hoda una
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    uba hoda doc kenek inna thanakata ikmanta palayan machan... goda wedakam karanna epa... sinhala beheth hari hoda thanakin... bala bala inna epa... ikman suwaya pathanawa
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට එක එක කුප්ප කතා මතක් වෙනවා ඔයි......
    වමද දකුණද?
    උඹ බඳින්න කලින් අත හිරි වැටුනේ නෑ නේද?

    වල් ගහ.. :angry::angry:
    නැහැ යකෝ.. ඒ ලෙවල් කරන කාලෙ වැටිල අත කෙළවුනා. ඒ දවස් වල වැඩිය ගණන් ගත්තෙ නැහැ. හැබැයි ඒ දවස් වල ඉදල සුලැගිල්ල වැඩ නැහැ. දැන් අනිත් ඇගිලි ටිකටත් ඒ සෙතේම වෙයි වගේ. හිරිවැටෙනවා. සමහර විට බයික් එකේ පට්ට ට්‍රැෆික් වල පැය ගානක් බ්රේක් අල්ල අල්ල යන එන නිසාද කියල හිතෙනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වල් ගහ.. :angry::angry:
    නැහැ යකෝ.. ඒ ලෙවල් කරන කාලෙ වැටිල අත කෙළවුනා. ඒ දවස් වල වැඩිය ගණන් ගත්තෙ නැහැ. හැබැයි ඒ දවස් වල ඉදල සුලැගිල්ල වැඩ නැහැ. දැන් අනිත් ඇගිලි ටිකටත් ඒ සෙතේම වෙයි වගේ. හිරිවැටෙනවා. සමහර විට බයික් එකේ පට්ට ට්‍රැෆික් වල පැය ගානක් බ්රේක් අල්ල අල්ල යන එන නිසාද කියල හිතෙනවා.

    උඹ සිංහල බෙහෙත් වලට කැමති නම් මම සෙට් කරලා දෙන්නම් මගේ මල්ලි කෙනෙක් ඉන්නවා. පාරම්පරික ආයුර්වේද වෙදකම ඉගෙනගත්තු. සුපිරි වැඩකරු...:yes:
    මහරගම ඉන්නේ. ගෙදර බෙහෙත් කරන්නේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    English beheth karoth nam chora karanwa putha. mage kakule atayak pupurala lankawe dewaniyata hodama doca kiyna poragen treatment gaththe, eth hariyata kakula nawanna briuna. ridenawa. anthimata sinhala beheth karama hoda una

    සිංහල බෙහෙත් කරේ කොහෙන්ද? කවුද ඩොකා මචන් ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ සිංහල බෙහෙත් වලට කැමති නම් මම සෙට් කරලා දෙන්නම් මගේ මල්ලි කෙනෙක් ඉන්නවා. පාරම්පරික ආයුර්වේද වෙදකම ඉගෙනගත්තු. සුපිරි වැඩකරු...:yes:
    මහරගම ඉන්නේ. ගෙදර බෙහෙත් කරන්නේ...

    මහරගම? අපි නොදන්න මහරගම? :rolleyes::rolleyes: කියපන් බලන්න නම ගම විස්තර.... පී එම් එකක් දාපන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහරගම? අපි නොදන්න මහරගම? :rolleyes::rolleyes: කියපන් බලන්න නම ගම විස්තර.... පී එම් එකක් දාපන්

    :D
    සුවර් උඹ දන්නේ නෑ. ඕන ඔට්ටුවක්...