අත හිරිවැටෙනවා

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සිංහල බෙහෙත් අවුල් කියලද කියන්නේ? දන්න කියන කෙනෙක් ඉන්නවද?

    sinhala beheth walin hoda wenna tika kaalayak yanawa.poddak neurologist kekek wa hambawela balanna.

    hariyannema nathnam sinhala beheth karanna.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;18034245 said:
    අ* ගහන්න බැරි වෙයි බන් :( :(
    බම්ප් කුමාර මාමී
    ඉක්මන් සුවය

    අවුලක් නැහැ. පවුලක් ඉන්නවනෙ :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: විහිලු නෙවේ...... ඔය අ* ගැහිල්ල නතර කරපන්...... බැදපු එකෙක් වෙලත් මොනවද සහෝ තවම අතද පාවිච්චිය....... :baffled:

    :lol::lol::lol:
    ඉඳලා හිටලා කරනකොට ඒකෙත් මොකක් හරි ආතල් එකක් ඇති බං. මැසිම තියන් අතේ මහනවා කියන්නේ පැරැණ්නෝ ඕකට නෙව...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:
    ඉඳලා හිටලා කරනකොට ඒකෙත් මොකක් හරි ආතල් එකක් ඇති බං. මැසිම තියන් අතේ මහනවා කියන්නේ පැරැණ්නෝ ඕකට නෙව...
    :angry: උඹ බබා :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුලක් නැහැ. පවුලක් ඉන්නවනෙ :baffled:

    මෙවුවට කියලත් බෑ. නොකියත් බෑ.... :rofl:
    මට කියන්න ආපු එක කිව්වොත් මූ මට හොයන් ඇවිත් ගහනවා....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kauda ban oya ganemulle sachi....

    eka nemei, uba nangith ekka avilla ara photo shoot eka karala ochchara deyak una nam thaniyen awa nam monawa wenna thibbada :dull::dull:

    අනේ මේ....
    අන්න අරකිගෙ පොඩි එකාට තොගේ වාසගම දාන්න යනවලු.. :baffled::baffled:

    ආහ් උඹත් ගනේමුල්ලේ අනාත සොන්නයෙක් නේද...
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kauda ban oya ganemulle sachi....

    eka nemei, uba nangith ekka avilla ara photo shoot eka karala ochchara deyak una nam thaniyen awa nam monawa wenna thibbada :dull::dull:

    මේක නම් සෑහෙන්න කාලෙකින් ගොඩ එන්න බැරි ලිඳක්....
    බකාරියං ගාල හිනා ගියා....... :lol::lol::lol::lol::lol:

    තනියන ආවා නම් අත් දෙකයි අනිත් එකයි ඔක්කොම හිරි වැටිලා තියෙයි ඔවර් යූස් වෙලා...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අවුරුදු 10 කට විතර කාලෙකට කලින් මම වැටිල අත ඩැමේජ් වුනා.. ඒ කාලෙ ඉදල අතේ ඇගිලි වල පොඩි පොඩි කේස් තිබ්බ. දැන් ළගකදි ඉදල ඒ අත හිරිවැටෙන සීන් එකක් තියෙනවා. තව ටික දවසකින් අතට බඩු පැකට් වෙයිද කියල බයයි. බෙහෙත් කරන්න , පෙන්නන්න හොද ඩොකාල කවුද බන් ඉන්නේ? සිංහල බෙහෙත් කරන්නද ඉංග්‍රිසි බෙහෙත් කරන්නද කියල හිතාගන්න බැහැ. දන්න උන් ඉන්නවනන් විස්තර කියපල්ලා

    සිංහල එපා
    හොද ඩොකෙක් පෙන්නපන් මචෝ ඉක්මණට..