Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

jmadusanka

Member
Aug 14, 2014
16
2
3
මම ඉල්ලපු මොබිටෙල් සිම් 2 ආවා ... නමටම active වෙලා තියෙනවා...ඒ නිසා අවුලක්ම නෑ..
මම මිට මාස 6 කට විතර කලිනු HUCH සිම් 2 ක් ගත්තා..තාම ඒවා අවුලක් නැතිව වැඩ.( huch සිග්නල් හොදට තියෙනවනම් mobitel couple සිම් එකට වඩා huch couple සිම් එක වටිනවා).. සල්ලි බැදලා ඉල්ලන විස්තර ටික යවල දවස් 2 ක් යද්දී සිම් ගෙදරටම ආව.. බය නැතිව ගනුදෙනුවක් කරන්න පුළුවන් elakiri කොල්ලෙක්...

mobitel bump.... huch bump
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ඉල්ලපු මොබිටෙල් සිම් 2 ආවා ... නමටම active වෙලා තියෙනවා...ඒ නිසා අවුලක්ම නෑ..
    මම මිට මාස 6 කට විතර කලිනු HUCH සිම් 2 ක් ගත්තා..තාම ඒවා අවුලක් නැතිව වැඩ.( huch සිග්නල් හොදට තියෙනවනම් mobitel couple සිම් එකට වඩා huch couple සිම් එක වටිනවා).. සල්ලි බැදලා ඉල්ලන විස්තර ටික යවල දවස් 2 ක් යද්දී සිම් ගෙදරටම ආව.. බය නැතිව ගනුදෙනුවක් කරන්න පුළුවන් elakiri කොල්ලෙක්...

    mobitel bump.... huch bump

    අනීවා මාත් මාත් පාවිච්චි කරනවා. කියන විදියටම වැඩ. හොඳ කොල්ලෙක්. ගන්න කෙනෙක්ට බය නැතුව ගන්න පුලුවන්..:yes::yes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම ඉල්ලපු මොබිටෙල් සිම් 2 ආවා ... නමටම active වෙලා තියෙනවා...ඒ නිසා අවුලක්ම නෑ..
    මම මිට මාස 6 කට විතර කලිනු HUCH සිම් 2 ක් ගත්තා..තාම ඒවා අවුලක් නැතිව වැඩ.( huch සිග්නල් හොදට තියෙනවනම් mobitel couple සිම් එකට වඩා huch couple සිම් එක වටිනවා).. සල්ලි බැදලා ඉල්ලන විස්තර ටික යවල දවස් 2 ක් යද්දී සිම් ගෙදරටම ආව.. බය නැතිව ගනුදෙනුවක් කරන්න පුළුවන් elakiri කොල්ලෙක්...

    mobitel bump.... huch bump

    Elazzz...Thx Comment Ekata

    :cool::cool:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mage sim dekath wada gindara wage...kisima awulak na...podi case ekak wuna mage paththen...eth man follow up kare na poddak wath....eth kiwwa dawasata sim deka activ karalama dunna...baya nathuwa ganna...kisima awulak na...
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    sim

    කීයද සිම් දෙක ගාන එක්ක විස්තර pm කරපන්
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    machan man kalin pm karagaththa . eth gaththe na ganan wala wenasak wela thiyenawada dan mata ganna ona oyagawa thiyena hama packege ekakma mata pm karanawada tharahanathuwa
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    sim akak ganda puluwanda? puluwannam mata msg akak awnda,,,,, 0712110769

    අංකෙ මෙතන දාන්න එපා බං..
    PM එකක් දාල විස්තර ඉල්ලගනින්...
    බය නැතිව ගන්න...
    අපි අදටත් පාවිච්චි කරනවා කිසි අවුලක් නැතිව...
    මෙතන අංකෙ දාල හොරුන්ට අහු වෙන්න පුළුවන්...
    එහෙම උනොතින් වෙන එකෙක් ලනුවක් දුන්නොතින් මේ අහිංසකය ගැන වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්...