Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් බය නැතුව ගන්න. මාත් ගත්ත එකක් දැන් පාවිච්චි කරන්නේ..:)
     
    • Like
    Reactions: 7778

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් බය නැතුව ගන්න. මාත් ගත්ත එකක් දැන් පාවිච්චි කරන්නේ..:)

    ඔවු ඔවු.... මමත් ගත්තනේ... කිසි අවුලක් නැහැ... අද සල්ලි බැන්ද නම්, හෙට දවල් වෙද්දී සිම් දෙක ලැබෙනවා.... :yes::yes:

    data සිම් තියෙනවද කියල තමයි දැන් දැනගන්න ඕන.. ස්කයිප් කතා කරන්න ගියාම හච් වලින් විකිනෙනවා අපි... දැන් ඕන පොඩ්ඩක් ඒ ගැන දැනුවත් වෙන්න තමයි..:yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ME SALLI BADINNE KOHOMADA MACHOO...? UBA ID COPY BANK BOOK COPY YAUWE KOHOMADA.

    එයගේ අංකෙට කෝල් එකක් දෙන්න.. එතකොට ඔයාට sms එකක් එවාවි...
    ඒ sms එකේ තියෙනවා e-mail ලිපිනයක්....
    ඒ වගේම එයාගෙන් අහන්න මොන බැංකුවට ද සල්ලි දාන්න ඕන කියල...
    මම නම් දැම්මේ කොමර්ෂල් එකට....
    එයාලට කියන්න කොලේ ප්‍රින්ට් කරනකොට පැහැදිලිව ප්‍රින්ට් කරලා දෙන්න කියල (බැංකුවේ)...
    ඊට පස්සේ ඔයාගේ ID එකයි, බැංකුවෙන් දෙන සල්ලි ගෙවපු කොලයයි දෙකම scan කරලා, නැත්නම් ෆොටෝ එකක් අරගෙන අර මේල් ලිපිනෙට මේල් කරන්න.....
    ඒ වගේම ඔයාගේ බැංකුවේ පොතේ පළමු පිටුව හැරෙවුවම තියෙනවනේ ඔයාගේ නමයි account number එකයි.. ඒකයි, ඔයාගේ ඒ පිටුවත් එක්ක තියෙනවනේ බැංකුවේ නම තියෙන පිටුව,
    අන්න ඒකත් මතක ඇතිව scan කරලා හෝ ෆොටෝ ගහල යවන්න අමතක කරන්න එපා..
    ඒ වගේම ඔයාට ගෙන්නවා ගන්න ඕන නම්,
    කුරිය කරලා ගෙදරට එවන්න ඕන ලිපිනය නිවැරදිව ලියල අර මේල් එකට දාන්න...
    මම මේ ගොඩක් දේවල් දන්නේ නැතිව එයාගෙන් නිතර කෝල් කරලා අහගත්තෙ....:yes::yes:
    අනිවාර්යයෙන්ම බැංකු පොතේ විස්තර එයාට යවන්න...
    එතකොට තමයි ඔයාගේ සිම් දෙක ඇක්ටිව් වෙන්නේ..
    අපේ යාළුවා තරහ වෙන එකක් නැති වෙයි කියල හිතනවා මම මේ විස්තර ටික මෙතන දැම්මට...
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:

    Elaz Thamai !!