උගෙන් අහන්නේ උට පිස්සුද කියල මුන්නේ මැරෙන්න යන වේගෙන් එලවන්නේ. car එක හිටලනන් ඉතින් මොනා කරන්නද ඌ. තමන් දැනගන්න එපයි තමන් මැරෙන්න යන්නේ නැතුව යන්නrace track එකක් නෙවේනේ පාර.

උගෙන් අහන්නේ උට පිස්සුද කියල මුන්නේ මැරෙන්න යන වේගෙන් එලවන්නේ. car එක හිටලනන් ඉතින් මොනා කරන්නද ඌ. තමන් දැනගන්න එපයි තමන් මැරෙන්න යන්නේ නැතුව යන්නrace track එකක් නෙවේනේ පාර.
aniwa

කාණුවක් දිගේ බයික් එක දාගෙන බේරුනේ...
මරුසිරා;18033254 said:සමහර විට කාර් එක කදිලද දන්නැහැ නේ ...ඔය යන උනුත් ඉගිල්ලෙනවා වගෙයි ..ඕනවට වඩා වේගෙන් යනකොට ඔයවගේ සීන් එකකදී නවත්වා ගන්න අමාරුයි .පාරේ තරමට යන්නත් ඕන![]()

මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියනවා..
පේන්නෙ නැති වංගුවක ඩීමෝ බට්ටෙක් නවත්තලා මං එන පැත්තට විරුද්ද පැත්තෙන්.. ඒ කිව්වේ පාරෙ දකුණේ. මං මගෙ සයිඩ් එකේන් ආවේ.. අනිත් පැත්තෙන් කැන්ටර් එකක් ඇවිල්ලා ඌ අර නවත්තලා තිබ්බ ලොරිය නිසා වංගුව ගත්තා රෝං සයිඩ් එකෙන් ආවා කෙලින්ම මගෙ මූනට. වංගුව පේන්නේ නෑ පාරත් පටුයි. වංගුව ගත්ත විතරයි ලොරියක් මූණට මගේ..කාණුවක් දිගේ බයික් එක දාගෙන බේරුනේ...
![]()