අම්බෝ...

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සමහර විට කාර් එක කදිලද දන්නැහැ නේ ...ඔය යන උනුත් ඉගිල්ලෙනවා වගෙයි ..ඕනවට වඩා වේගෙන් යනකොට ඔයවගේ සීන් එකකදී නවත්වා ගන්න අමාරුයි .පාරේ තරමට යන්නත් ඕන:rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    උගෙන් අහන්නේ උට පිස්සුද කියල මුන්නේ මැරෙන්න යන වේගෙන් එලවන්නේ. car එක හිටලනන් ඉතින් මොනා කරන්නද ඌ. තමන් දැනගන්න එපයි තමන් මැරෙන්න යන්නේ නැතුව යන්න :lol: race track එකක් නෙවේනේ පාර.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    උගෙන් අහන්නේ උට පිස්සුද කියල මුන්නේ මැරෙන්න යන වේගෙන් එලවන්නේ. car එක හිටලනන් ඉතින් මොනා කරන්නද ඌ. තමන් දැනගන්න එපයි තමන් මැරෙන්න යන්නේ නැතුව යන්න :lol: race track එකක් නෙවේනේ පාර.

    :yes: :yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    උගෙන් අහන්නේ උට පිස්සුද කියල මුන්නේ මැරෙන්න යන වේගෙන් එලවන්නේ. car එක හිටලනන් ඉතින් මොනා කරන්නද ඌ. තමන් දැනගන්න එපයි තමන් මැරෙන්න යන්නේ නැතුව යන්න :lol: race track එකක් නෙවේනේ පාර.

    :yes: aniwa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියනවා..:yes:

    පේන්නෙ නැති වංගුවක ඩීමෝ බට්ටෙක් නවත්තලා මං එන පැත්තට විරුද්ද පැත්තෙන්.. ඒ කිව්වේ පාරෙ දකුණේ. මං මගෙ සයිඩ් එකේන් ආවේ.. අනිත් පැත්තෙන් කැන්ටර් එකක් ඇවිල්ලා ඌ අර නවත්තලා තිබ්බ ලොරිය නිසා වංගුව ගත්තා රෝං සයිඩ් එකෙන් ආවා කෙලින්ම මගෙ මූනට. වංගුව පේන්නේ නෑ පාරත් පටුයි. වංගුව ගත්ත විතරයි ලොරියක් මූණට මගේ..:baffled::baffled: කාණුවක් දිගේ බයික් එක දාගෙන බේරුනේ...:dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,931
    1
    43,229
    113
    මරුසිරා;18033254 said:
    සමහර විට කාර් එක කදිලද දන්නැහැ නේ ...ඔය යන උනුත් ඉගිල්ලෙනවා වගෙයි ..ඕනවට වඩා වේගෙන් යනකොට ඔයවගේ සීන් එකකදී නවත්වා ගන්න අමාරුයි .පාරේ තරමට යන්නත් ඕන:rolleyes:

    :yes:
    අනුන්ට කෑ ගහල වැඩක් නෑ..
     
    :baffled: