YAMAHA FZ 1 TURBO

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මචංලා මේ බයික් එකේ මූ ගියර් ශිෆ්ට් කරන විදිහ කොහොමද සුපිරි නේ ...මේ මොකක් හරි මොඩිෆිකේෂන් එකක් කරලද ..මොනා උනත් ෆට්ට ආ...:D

ආතල් එක වැඩි කමට මාත් මගේ FZ16 එකේ ඇරලා දාලා පාරට ගිහින් ආවා...:P:P:rofl:







https://www.youtube.com/watch?v=3eEB34tVvBc
 
Last edited:

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    turbo eka hinda pickup eka godak wadi machan... normal bike ekat (FZ1000) 150++bhp turbo ekat ekka 170++Bhp wage vat wadi wela ati Hp eka.... wena mukutma nokara ohoma wadi unama ati..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Meke mid range wage thama pickup wadi wenawa aththe, kohomath 1000 ekak turbo nathuwath mula hariye wheelie wenawa full power eken wadak ganna baha.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේකේ quick shift හයි කරලා මං හිතන්නේ ..

    Power Commander Quick Shifter


    qs_pressure_2.jpg




    new_quick_shifter_on_bike.jpg



    මොනා උනත් ෆට්ට ආ ...:D:D:D
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ai yako bike ekata ඇරියෙ
    wanachalaya

    බයික් එකට ඇරියා නෙමේ බොල බයික් එකේ ඇරලා ගියා..අකුරක් වරදින්න බෑ නේ ..උඹට ලබන ආත්මේ සෝදුපත් කියවන රස්සාවක්ම ලැබියං මට දාපු කින්ඩියට...
    :rofl::rofl::rofl::rofl:

    මං ජපන් බයික් එකක් ගන්න හිටියේ ..ඒත් මුදල් ප්‍රශ්නයක් නිසා fz eka ගත්තේ ...FZ එක මදි බං ඒ ආතල් එක විඳින්න...බයික් එක අලුත් නිසා ගොඩාක් වේගෙන් යන්නත් බෑ..


    අදයි බයික් එකේ 90KM පිරුනේ ..:D:D