Yamaha FZ16 Top Speed

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මගෙfz එකෙ ඩබල් දාලා 105ට ගිහින් තියනවා.සින්ගල් 110 යි උපරිම ගිහින් තියෙන්නෙ.ඒ උනාට කාර්බ් එක උපරිම ඇරියොත් 120ට යන්න පුලුවන් වෙයි.මෙහෙ පාරවල් වල යන්න බැ.එකයි කෙස් එක.ඔය වීඩියො එකෙ තියෙන්නෙ ඔරිජිනල් ජපන් එක.ටර්බො නැතුවත් ඕක 250 පන්නල යනවා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    බයික් එක නම් වනන්නෙම නෑ.හැබයි පිටිපස්සෙ බ්‍රේක් නම් සුවර් නෑ සත පහකට.ඒකත් ඩිස්ක් බ්‍රේක් කරන්න ඉන්නෙ 20ක් යනවා බොලව
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Japan ekak gatta nam 150+ yanna tibba ubata.. oya indian eke hi end ekata ma giyama neh 110+ yanne ban.. ehema gihin wedak ne.. ubatat awl.. bike ekatat awl.. safe madi
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    කීයට ගියත් ඕවා නවත්තන්නනේ බැරි :dull:

    fz hadala tiyenne bn 60-80 yanna 110 wage max yanna puluwan wenna. but patta balance bike eka, passatath disk tibunnm ela bike ekak city padhinna. :D mn 100 panala fz eka padala tiyenawa. hornert eke nm 150 ta aragena tiyenawa, but punchi welawata witari .. :cool: lankawe koheda 100 panala yanna puluwan parawal tiyenna.:oo:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,656
    1
    42,781
    113
    be careful fools....

    :yes:
    වේගයෙන් කියා කියල වැඩ්ඩෙක් වෙන්නෑ...
    ගොං මෝඩයෙක් කියල නං කිව්වෑකි...

    නිකං මැරෙන්නෙ මොකටද බොලව්..
    හරියට උඹල කතා කරන්නෙ බයික් එක කරේ තියන් වේගෙන් යනව වගේනෙ.. බයික් එක රේස් කරාම කොහොමත් යනව තමා.. කාටත් පුලුවං ඒක..

     
    Last edited: