-What are you Downloading now- Part II

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
5tb yakoooooooooooooooooo :oooo

man adama gannawa sonnnayo a ganata denawann

anne eka welawakata wadak na kiyalat hitenawa ban

thanhaya jayathi soko

thanhawa dukata mulay

so download krna eka eewelema balala makana eka lesi ban

:( Dukata kiyana kata. USA nam anata na Aussie wage. Order kalama dorakadata enawa dawas 4k yanna kalin. Sadarana mudalakata bhanda miladigannath puluwan :yes:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :baffled: තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. තාම බලන්නෙ පොඩි පොඩි හූනුබිජි රිලීස් නෙහ්.. :( අන්ලිමිටඩ් හම්බුනාලු ඕස්ට්‍රිලියා ගියාලු.. ඒ වුනාට බලන්නෙ 1GB - 2GB රිප්. නෙද්දකිං. Untouched බ්ලූරේ ඩිස්ක් එකක් බාල බලපිය ආසාවටවත්. :love: Copyright infringement වලට කුදලන් යයි කිකිලිව බිලි දෙන්න.

    :no::no::no::no::no:

    මන් ලොකු රිප් බාන්න්නේ නැහැ බන්

    එක පාරක් ලංකාවේ ඉද්දි නෝට්බුක් එකේ එකක් බෑවා 28 ජිබි එකක්...නෙදකීන්

    මේලෝකේ වැඩක් නැනේ
    1080 එන්නේ ඉතින් අර අහ්චර සය්ස් වෙන්නේ වෙන වෙන ලන්ග් වලින් සබ්ස් තියෙන නිසානේ බන්

    අපරාදේ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :( Dukata kiyana kata. USA nam anata na Aussie wage. Order kalama dorakadata enawa dawas 4k yanna kalin. Sadarana mudalakata bhanda miladigannath puluwan :yes:

    පල රිලවෝ යන්නන මෙහෙට් එම්මම තමා

    මෙහෙ තියෙන්නේ ජේ.බි
    හාවෙනොමන් ඕවා තමා
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :baffled: තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. තාම බලන්නෙ පොඩි පොඩි හූනුබිජි රිලීස් නෙහ්.. :( අන්ලිමිටඩ් හම්බුනාලු ඕස්ට්‍රිලියා ගියාලු.. ඒ වුනාට බලන්නෙ 1GB - 2GB රිප්. නෙද්දකිං. Untouched බ්ලූරේ ඩිස්ක් එකක් බාල බලපිය ආසාවටවත්. :love: Copyright infringement වලට කුදලන් යයි කිකිලිව බිලි දෙන්න.
    :lol: :lol: :lol: ridey sahenna mekata
    unlimited ochchara speed thiyenawanan mama 1080p intersteller eka baanawa :rofl::rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol: :lol: :lol: ridey sahenna mekata
    unlimited ochchara speed thiyenawanan mama 1080p intersteller eka baanawa :rofl::rofl:

    waiting for a 1080p rip
    40gb will take weeks to download :rofl::rofl::D

    පලක් නැහැනේ බන්

    එකය් ඉන්නේ..

    ඔච්චර ඒවා ගත්තට බලන්නෙත් නැහැ...

    ඔන්න ගේම් 2,3 නං දැම්මා,,skyrim and watch dogs
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    WxoQHRL.png

    100ජිබි පසු කරා...............................
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    2015 ලබපු විදිය හරි සෝක් මට. මූඩියක් බීල හිටියෙ වැඩිය බොන්න බැරි නිසා :dull: මං වැඩිය නොබොන නිසා දැන් Non Alcoholic නිසා 2015 හොඳ කාලයක ආරම්භයක්. :P ඒක නිසා මමත් පටන් ගත්ත පරණ පිල්ම් කෑලි ටී වී සෝස් ටිඅක්ක් ඩවුන් කලන්න :P
    මේ ටොරන්ට් කෑලි විතරයි
    කරුමෙට සීඩ්ස් නෑ වැඩිය. හයිව් එකක් හම්බුනා දැන් සේරම ඒකට දාල අදිනවා :dull:
    2chqlht.jpg

    ඔය මගෙ අනාථ බෑම :dull:
    හෙට දිහා ඉඳන් අපේ අනාථ බෑම වෙනව.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    WxoQHRL.png

    100ජිබි පසු කරා...............................

    මට බාන්න වෙලාවක් නෑ නැට්ටන් 1000GB පහු කරනව සතියෙන් :P
    හෙට ඉඳන් සහයෝගයෙන් වැඩේ කරනව එකෙක් එක්ක. එතකොට ගන්නවා ඔක්කොම :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    යාළුවා;18044434 said:
    2015 ලබපු විදිය හරි සෝක් මට. මූඩියක් බීල හිටියෙ වැඩිය බොන්න බැරි නිසා :dull: මං වැඩිය නොබොන නිසා දැන් Non Alcoholic නිසා 2015 හොඳ කාලයක ආරම්භයක්. :P ඒක නිසා මමත් පටන් ගත්ත පරණ පිල්ම් කෑලි ටී වී සෝස් ටිඅක්ක් ඩවුන් කලන්න :P
    මේ ටොරන්ට් කෑලි විතරයි
    කරුමෙට සීඩ්ස් නෑ වැඩිය. හයිව් එකක් හම්බුනා දැන් සේරම ඒකට දාල අදිනවා :dull:

    ඔය මගෙ අනාථ බෑම :dull:
    හෙට දිහා ඉඳන් අපේ අනාථ බෑම වෙනව.

    hive seen eka wadadda ban taama???

    eke mokadda mmala wikarayak kiyanawane