අපේ ගෙවල් වලට ටිකක් එහා පාරක් හදන්න බාල තිබ්බ ගල් ටික..
ඊට පස්සෙ ටික දවසකින් ඇවිත් ආපහු ඒව පටවන් ගිහින්..
මිනිස්සු පාරට බැහැල කෑ ගැහුව..
මන්ත්රී සොන්නය ඇවිත් සද්දෙ දාන්න ගිහින් කොල්ලෙක් දීල ඔලුවට පොල්ලකින් පටාර් ගාල..
හෙල්මට් එකට වැදිල තියෙන්නෙ..
ඌ ක්ෂණික මාරු වෙලා..
කන්න වෙනව කියල දැනගෙන..
තව පොඩ්ඩෙන් ඕක ගුටි කාල මැරෙන්නෙ..
ඔන්න ඔය වගේ නෙළුව නම් ඕන පාරක් හදල දෙයි..
ගෙවල් ඇතුලට වෙලා ඉන්නෙ නැතුව
http://www.lankadeepa.lk/index.php/top_story/300153
ගහපු එකාගේ වෙලාව හොදයි වැරදිලා හරි ඔය වැඩේ මහින්දගේ අන්දුකාලේ උනානම් උගේ ඇට දෙකෙන් එල්ලා ටොකු ඇනලා මරන්නේ

අසල වාසීන්ට ආදර්ශයක් වෙන්න ..
නාමල් කොලබ පැල්පත් වාසීන්ට කතා කරපු විදිහට තම කාටවත් අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා ...
යහපාලන නිසා හොදයි ටොකු ඇනලා පොල්ලෙන් ගහලා හරි වැඩ කරගන්න පුළුවන් .. මහින්ද යුගය උනා නම් උබලාට පොල්ලෙන් ගහලා තමයි වැඩ කරන්නේ ..
මහින්දගේ සංවර්දනය ගැන කුමනකතාද .. දැයට කිරුල කියලා නිදන් ටික හාරාගෙන ඒ අස්සේ සංවර්දනය මුවාවෙන් චිනාගේ බාල තර දාලා ඊලග දවසේ පාර සොයාගන්නවත් නැ ..
පට්ට සංවර්දනයක් තිබුනේ අඩුගානේ කානුවක් වත් හරියට කපන්න බැරි නපුංසක සංවර්දනය වැස්සට දෙහිවල පාලමේ මුදුන් පෙතටම වතුර පිරෙනවා එතකොට තමයි අප්පචිචි මතක් වෙලා සට සට සට ගහලා වැටෙන්නේ ..
ප්දැන් ඔය කොමිස් ගහලා නටපු බාගෙට කරගෙන යන වැඩ නවත්වලා තියෙන්නේ ඒවායේ දුෂණ සම්බන්දව සොයාබලන්න එහෙම නවත්වලා තිබුනා කියලා රජයට මහා ලොකු අමතර පිරිවැයක් යන්නේ නැ .. කවදාවත් බාගෙට කරපු වැඩක් අතහැරලා දන්නෙත් නැ එහෙම කලොත් එක මහා මෝඩ වැඩක්නේ මචං එක නිසා පොඩක් ඉවසලා ඉන්න .. මහින්ද කොමිස් ගහලා රට උගස් කරලා කරපු බාල සංවර්දනය නියම සංවර්දනය ලෙස දකින්න එපා ..
