රෙද්දේ_යහපාලානේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපේ ගෙවල් වලට ටිකක් එහා පාරක් හදන්න බාල තිබ්බ ගල් ටික..
    ඊට පස්සෙ ටික දවසකින් ඇවිත් ආපහු ඒව පටවන් ගිහින්..
    මිනිස්සු පාරට බැහැල කෑ ගැහුව..
    මන්ත්‍රී සොන්නය ඇවිත් සද්දෙ දාන්න ගිහින් කොල්ලෙක් දීල ඔලුවට පොල්ලකින් පටාර් ගාල..
    හෙල්මට් එකට වැදිල තියෙන්නෙ..
    ඌ ක්ෂණික මාරු වෙලා..
    කන්න වෙනව කියල දැනගෙන..
    තව පොඩ්ඩෙන් ඕක ගුටි කාල මැරෙන්නෙ..

    ඔන්න ඔය වගේ නෙළුව නම් ඕන පාරක් හදල දෙයි..
    ගෙවල් ඇතුලට වෙලා ඉන්නෙ නැතුව

    DSC_33841.jpg

    http://www.lankadeepa.lk/index.php/top_story/300153
    :rofl: gal para dunna ekaage nam hariyata pm karapan uta lakshayak dhenawaa:rofl:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කයිවාරු ගැසූ මෙගා ඩීල් තිබුණද....හොයාගත්තද..?
    කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද...?
    පඩි 100000 කින්ම වැඩි කරාද....?
    WiFi දුන්නද....?
    බයිසිකලයට ගෙවු 50000 ආපසු දුන්නාද..?
    ගර්බනී මව්වරුන්ට 20000 ක් දුන්නාද..?
    විදුලිබිලට තිබුන ඒකක 90 සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද...?
    gas සිලින්ඩරය තුල gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද...?
    මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
    තේ රු 60 රබර් රු 200 මිල 2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද......?
    වී කිලෝව 30 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද...?
    හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
    ගිය බව දන්නවාද..?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ape pare kotasak haduwa.eelaga kotasa haddaddi sallith pass wela thiyeddi anduwa peraluna.IO sirisena with ponil awa.
    parata aba saranai.
    dn itn pare hoda tikaka ghn ithuru tika yanne kadichcha tikaka.ai itn parath palal kalane.duwillath ekka.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පෝට් සිටියෙ විතරක් පාඩුව දවසට කෝටි 5යි. කෝ මෙ මහින්දගෙ දවසෙ වියදම කෝටි 2.65 කියපු ජහපාලකයෝ? මේවා අපරාද වියදම් නෙමේද? ප්‍රොජෙක්ට්ස් නවත්වන් ඉන්නවට කොච්චර මුදලක් යනවද කියල මේ මැට්ටෝ දන්නේ නෑ.

    port city nawaththanna main reason eka thama m3 ge chande kale kiwwe oke hena wancha ynwa kiyalane.

    dn ehema wanchawak ahu une nane.m3 + ranil nkn bite wenawane.
    ithin ekai mun eka gana investigate karanna hinda project ekama nawaththuwe.
    one ekekta therenwa boruwak kiyla.

    eetath porject eka karan yaddi owa gana hoyanna bari kamk nane.
    boruwa thama itn...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    කෑප්ටන් Jack Sparrow;18044395 said:
    හදල තියෙන ටිකෙන් පාවිච්චි කරපන් බන්, ඕව ආයේ හදන්නේ නැහැ. ශරීර සුවතාවය ඕනේ නෑ බන්, ලෙඩක් හැදුනොත් කොත්තමල්ලි බීපන්.

    issarahata wassa kale enwane.ekane koththamalli adu kale mun :rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපේ ගෙවල් වලට ටිකක් එහා පාරක් හදන්න බාල තිබ්බ ගල් ටික..
    ඊට පස්සෙ ටික දවසකින් ඇවිත් ආපහු ඒව පටවන් ගිහින්..
    මිනිස්සු පාරට බැහැල කෑ ගැහුව..
    මන්ත්‍රී සොන්නය ඇවිත් සද්දෙ දාන්න ගිහින් කොල්ලෙක් දීල ඔලුවට පොල්ලකින් පටාර් ගාල..
    හෙල්මට් එකට වැදිල තියෙන්නෙ..
    ඌ ක්ෂණික මාරු වෙලා..
    කන්න වෙනව කියල දැනගෙන..
    තව පොඩ්ඩෙන් ඕක ගුටි කාල මැරෙන්නෙ..

    ඔන්න ඔය වගේ නෙළුව නම් ඕන පාරක් හදල දෙයි..
    ගෙවල් ඇතුලට වෙලා ඉන්නෙ නැතුව

    DSC_33841.jpg

    http://www.lankadeepa.lk/index.php/top_story/300153

    ගහපු එකාගේ වෙලාව හොදයි වැරදිලා හරි ඔය වැඩේ මහින්දගේ අන්දුකාලේ උනානම් උගේ ඇට දෙකෙන් එල්ලා ටොකු ඇනලා මරන්නේ :( අසල වාසීන්ට ආදර්ශයක් වෙන්න ..:rofl:

    නාමල් කොලබ පැල්පත් වාසීන්ට කතා කරපු විදිහට තම කාටවත් අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා ...

    යහපාලන නිසා හොදයි ටොකු ඇනලා පොල්ලෙන් ගහලා හරි වැඩ කරගන්න පුළුවන් .. මහින්ද යුගය උනා නම් උබලාට පොල්ලෙන් ගහලා තමයි වැඩ කරන්නේ .. :(

    මහින්දගේ සංවර්දනය ගැන කුමනකතාද .. දැයට කිරුල කියලා නිදන් ටික හාරාගෙන ඒ අස්සේ සංවර්දනය මුවාවෙන් චිනාගේ බාල තර දාලා ඊලග දවසේ පාර සොයාගන්නවත් නැ ..
    පට්ට සංවර්දනයක් තිබුනේ අඩුගානේ කානුවක් වත් හරියට කපන්න බැරි නපුංසක සංවර්දනය වැස්සට දෙහිවල පාලමේ මුදුන් පෙතටම වතුර පිරෙනවා එතකොට තමයි අප්පචිචි මතක් වෙලා සට සට සට ගහලා වැටෙන්නේ ..:angry:

    ප්දැන් ඔය කොමිස් ගහලා නටපු බාගෙට කරගෙන යන වැඩ නවත්වලා තියෙන්නේ ඒවායේ දුෂණ සම්බන්දව සොයාබලන්න එහෙම නවත්වලා තිබුනා කියලා රජයට මහා ලොකු අමතර පිරිවැයක් යන්නේ නැ .. කවදාවත් බාගෙට කරපු වැඩක් අතහැරලා දන්නෙත් නැ එහෙම කලොත් එක මහා මෝඩ වැඩක්නේ මචං එක නිසා පොඩක් ඉවසලා ඉන්න .. මහින්ද කොමිස් ගහලා රට උගස් කරලා කරපු බාල සංවර්දනය නියම සංවර්දනය ලෙස දකින්න එපා ..:yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :rofl: gal para dunna ekaage nam hariyata pm karapan uta lakshayak dhenawaa:rofl:

    ඔටු ඇට දෙක උගස් තියලත් උපරිම රුපියල් 25ක් වත් ගන්න පුළුවන් වෙනවාට මම හිතන්නේ නැ .. ඔටුවා පච දෙයියා 100,000දෙන්න කතාව මුගේ :yes:...
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    loriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    loriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:
    :rofl::rofl:
     
    පෝට් සිටියෙ විතරක් පාඩුව දවසට කෝටි 5යි. කෝ මෙ මහින්දගෙ දවසෙ වියදම කෝටි 2.65 කියපු ජහපාලකයෝ? මේවා අපරාද වියදම් නෙමේද? ප්‍රොජෙක්ට්ස් නවත්වන් ඉන්නවට කොච්චර මුදලක් යනවද කියල මේ මැට්ටෝ දන්නේ නෑ.

    කරුණා කරලා කියනවද මේ පාඩුව ලංකාවටද, එහෙම නැතිනම් චීනෙටද කියල?
     
    Feb 3, 2014
    860
    125
    0
    loriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:
    ඌ මොකෙක්ද??? ජංගිය ඇඳලා නැති රනිල් වගේ.:D මම නම් ලොරියක් කියලා දැක්ක ගමන් ඊළඟ පොස්ට් එක කියවනවා:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌ මොකෙක්ද??? ජංගිය ඇඳලා නැති රනිල් වගේ.:D මම නම් ලොරියක් කියලා දැක්ක ගමන් ඊළඟ පොස්ට් එක කියවනවා:rofl:

    උ සිරිකොතෙ පුක දෙන ගමන් මයි කිරියෙ ඉන්නෙ ප්ර්ශන වලට උත්තර රවිලාගෙන් අහන්න ගියාහාම උන්ට බු.ජො පාරක් දෙන්න යන නිසා යි වෙලා යන්නෙ :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරුණා කරලා කියනවද මේ පාඩුව ලංකාවටද, එහෙම නැතිනම් චීනෙටද කියල?

    පාඩුව ලන්කාවට.‍ මොකච ලන්කාව අත්සන් කරපු කොන්තරාත් එක නිසා (ඉදිකිරීම් කොන්ත්රාත් මහෛම තමා. ඒකයි පිලිගත් ක්රමය) ලන්කාවෙ වරදකින් කොන්ත්රාත් කාරයට පාඩු වෙනව නන් ලන්කාව ඒ අලාභෙ පිය වන්න ඔිනි.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    loriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:

    loriyak කියන්නෙ අපේ PBUM කොලුවනේ.....උට තේරෙන්නේ නැහැ රචනා ලින එකෙන් අහු වෙනවා කියලා..

    මෙන්න මුගේ fb wall එකේ දැන් තියෙන එක :rofl::rofl::rofl::rofl:

    KWf1uyk.png

    මානසික රෝගියෙක්,පොස්ට් දැක්කම නොදැම්මා වගේ හිටියම හරි :D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    loriyak කියන්නෙ අපේ PBUM කොලුවනේ.....උට තේරෙන්නේ නැහැ රචනා ලින එකෙන් අහු වෙනවා කියලා..

    මෙන්න මුගේ fb wall එකේ දැන් තියෙන එක :rofl::rofl::rofl::rofl:

    KWf1uyk.png

    මානසික රෝගියෙක්,පොස්ට් දැක්කම නොදැම්මා වගේ හිටියම හරි :D
    අයියෝ කොත්තමල්ලි කිව්වලු...:rofl::rofl::rofl::rofl: එහෙමත් සින් එකක්ද??? මුගේ ගෙවල් කොහෙද දන්නේ නෑ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    loriyak කියන්නෙ අපේ PBUM කොලුවනේ.....උට තේරෙන්නේ නැහැ රචනා ලින එකෙන් අහු වෙනවා කියලා..

    මෙන්න මුගේ fb wall එකේ දැන් තියෙන එක :rofl::rofl::rofl::rofl:

    KWf1uyk.png

    මානසික රෝගියෙක්,පොස්ට් දැක්කම නොදැම්මා වගේ හිටියම හරි :D

    උර මුහුනා a කියාල කියන්නෙ එකනෙ මම නැත්නම් පින්කි කලර් හිපියා :rofl: