ASP.NET සිංහලෙන් ඉගෙනගන්න ආසද ?

Vote for related technologies


  • Total voters
    61

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොනවද අහන්නේ මචං....පටන් ගමු ඉතින්...ආයිත් ලොවෙත් නෑ... :rofl::rofl::rofl:


    පුළුවන් හෙල්පක් දෙනවා බම්ප් එකකින් වත්,රෙප් & බම්ප් :P:P:P

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එල එල. දැනට තියන ප්‍රතිචාර අනුව MVC ඉගෙන ගන්න තමයි කට්ටිය වැඩි කැමැත්ත. කොහොමත් Web forms වලට වඩා ඉස්සරහට ඕන වෙන්නෙ MVC තමයි. පුළුවන් ඉක්මනටම Introduction එකක් දෙන්නම් :yes:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,558
    17,713
    113
    එල එල. දැනට තියන ප්‍රතිචාර අනුව MVC ඉගෙන ගන්න තමයි කට්ටිය වැඩි කැමැත්ත. කොහොමත් Web forms වලට වඩා ඉස්සරහට ඕන වෙන්නෙ MVC තමයි. පුළුවන් ඉක්මනටම Introduction එකක් දෙන්නම් :yes:

    අඩේ එල මචං...මං මේ දවස්වල ASP MVC ඉගෙන ගන්න tutorials හොය හොයා ලෝකෙ පෙරලනවා :D
     

    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Good work. Mvc karanna kalin basic asp.net walin poddak patan gaththoth mokada? Webforms wala idan mvc walata migrate wena ayata eeka udaw wei.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන් මට distributed system, web services, RPC ගැන විස්තර ටිකකක් කියනවද දන්නවා නම්. project එකක් කරන්න තියනවා. මොකුත් දන්නේ නැ. C# වලින් කරන්න ඕන. tutorial, resources මොනවා හරි දන්නව නම් කියන්නකෝ.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් මට distributed system, web services, RPC ගැන විස්තර ටිකකක් කියනවද දන්නවා නම්. project එකක් කරන්න තියනවා. මොකුත් දන්නේ නැ. C# වලින් කරන්න ඕන. tutorial, resources මොනවා හරි දන්නව නම් කියන්නකෝ.
    :confused::confused:

    http://www.pluralsight.com/courses/dotnet-distributed-architecture

    මෙන්න මේකෙ ටොරන්ට් එකක් හොයාගනින් මචන්. Pluralsight එවුන්ගෙ tutorials හොඳයි :yes:
     
    • Like
    Reactions: DevilRox

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ම්ම්.. කොහෙන්ද බන් දැන් පටන් ගන්නෙ..:rolleyes::rolleyes::rolleyes:
    හරි මුලින්ම කියන්න ඕන මම ලොකු වැඩ්ඩෙක් නම් නෙමෙයි. යන්තම් අවුරුදු 4කට කිට්ටු ගනනක් Exp තියෙන්නෙ ASP.NET එක්ක. ඒකයි basic level එකෙන් පටන් ගනිමු කිව්වෙ. මේකෙ මම දාන්න යන ඒවයෙ වැරදි තිබුනොත් exp තියන අය අනිවා ඒවා පෙන්නල දේවි කියල මම හිතනව.
    මම වැඩිපුරම කරල තියෙන්නෙ Web forms. ලඟදි තමයි පොඩ්ඩක් MVC අතගාන්න ලැබුනෙ :yes::yes:

    මම මේකෙ කියන්න යන දේවල් වලට අදාලව හැමෝටම basic C#, HTML, CSS, Javascript දැනුමක් තියෙන්න ඕන හැබැයි. මහ ලොකු දේවල් ඕන නැත :D

    කවුරුත් දන්න දෙයක් තමයි ASP
    (Active Server Pages).NET
    කියන්නෙ අපේ Microsoft ලොක්කගෙ technology එකක්. ඒක නිසා මේක කරන්න වෙන්නෙ Windows environment එකේ තමයි.
    .NET mono කියල ප්‍රොජෙක්ට් එකක් තියනවා Open source environment වලත් කරන්න පුලුවන්(කරදරයි). :yes:


    Microsoft එකෙන් කියන පරිදි powerful, dynamic Web applications හදන්න තියන .NET framework එකේ කොටස තමයි ASP.NET කියන්නෙ.:nerd:
    මේක server side technology එකක්. ඒ කියන්නෙ compiled. .NET එන්න කලින් තිබ්බා classic ASP කියලා. ඒකෙ code behind එකක් නැහැ. පේජ් එකේමයි ඔක්කොම කරන්නෙ හරියට ස්ක්‍රිප්ට් ලියනව වගේ. මාත් දැකල තිබ්බට ප්‍රොජෙක්ට් එකක වැඩ කරල නෑ :no:
    Language විදියට .NET ඕනම Language එකක් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි අපි පාවිච්චි කරන්න යන්නෙ C#.
    කට්ටිය දන්නවද දන්නෙ නැහැ ASP.NET කියන්නෙ Open source technology එකක්.:yes::yes:
    මුලින්ම එලියට ආවෙ January 5, 2002 දා ASP.NET 1.0 version එක. දැන් තියන අළුත්ම version එක 5 තාම preview එකක් විතරයි තියෙන්නෙ.
    වැඩිය කියන්න දෙයක් නැහැ ASP.NET web applications හදන්න නම් visual studio තමයි හොඳම tool එක. හැබැයි ඕනම නම් notepad එකේ කෝඩ් ගහල කමාන්ඩ් ලයින් එකෙන් කම්පයිල් කරගන්නත් පුලුවන්( ආසම නම් :P )

    ඔන්න visual studio 2015 එකේ CTP එකක් එලියට දාලා තියනවා.
    https://www.visualstudio.com/en-us/downloads/visual-studio-2015-downloads-vs.aspx

    හැබැයි මම මේකෙ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නෙ 2013 වර්ශන් එක(update 4). ඒකම ඕන නැහැ අඩුම ගානෙ 2012 එකවත් දාගන්න හැබැයි .NET version වෙනස්.
    ඒක නිසා VS දාගෙන නැති එවුන් දාගනිල්ලා. හැබැයි කොහෙන්ද ගන්නෙ කියල මගෙන් අහන්න එපා. SQL server 2012 express හරි කමක් නෑ දාගන්න.



     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කස්ටිය එහෙනම් VS එහෙම දාගන්න ඇති නේ ? :):)

    පටන් ගනිමුද එහෙනම් ?

    මුලින්ම web application එකක් create කරලා පොඩි login page එකක් හදල පටන් ගනිමු.

    VS එකේ File->New->Project යන්න.

    2v9ujb4.jpg


    Templates->Visual C#->Web->Visual Studio 2012 වලින් ASP.NET Web Forms Application තෝරලා ප්‍රොජෙක්ට් එකට නමක් දෙන්න. උඩම හයිලයිට් වෙලා තියෙන්නෙ අපේ .NET version එක


    ඊට පස්සෙ ලස්සනට ප්‍රොජෙක්ට් එක create වෙනවා default ASP.NET web application template එකේ හැටියට. Folders, scripts, css ඔක්කොම මේකෙ තියනවා.
    (දකුණු පැත්තෙ Solution explorer එකේ.)

    ighwjm.jpg


    jQuery වගේ ඕන කරන scripts එහෙම ඇවිල්ලා ඇති ස්ක්‍රිප්ට්ස් ෆෝල්ඩර් එක ඇතුලෙ බලන්න.
    ඊට අමතරව Default.aspx එකයි තව Account folder එක ඇතුලෙ aspx files වගේකුයි එනවා :nerd: