
එල එල. දැනට තියන ප්රතිචාර අනුව MVC ඉගෙන ගන්න තමයි කට්ටිය වැඩි කැමැත්ත. කොහොමත් Web forms වලට වඩා ඉස්සරහට ඕන වෙන්නෙ MVC තමයි. පුළුවන් ඉක්මනටම Introduction එකක් දෙන්නම්![]()

ow ekath aththa. ehenam ASP.NET intro ekak deela web forms walin MVC walata emu.Good work. Mvc karanna kalin basic asp.net walin poddak patan gaththoth mokada? Webforms wala idan mvc walata migrate wena ayata eeka udaw wei.

Good work. Mvc karanna kalin basic asp.net walin poddak patan gaththoth mokada? Webforms wala idan mvc walata migrate wena ayata eeka udaw wei.

මචන් මට distributed system, web services, RPC ගැන විස්තර ටිකකක් කියනවද දන්නවා නම්. project එකක් කරන්න තියනවා. මොකුත් දන්නේ නැ. C# වලින් කරන්න ඕන. tutorial, resources මොනවා හරි දන්නව නම් කියන්නකෝ.



http://www.pluralsight.com/courses/dotnet-distributed-architecture
මෙන්න මේකෙ ටොරන්ට් එකක් හොයාගනින් මචන්. Pluralsight එවුන්ගෙ tutorials හොඳයි![]()












)

