windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තාම idea එකක් නැ මචං, අලුත් Microsoft Lumia එකක් එනකන් මේ බලන් ඉන්නේ :nerd:

    ඉවසලා ඉදින්.
    මැයි වෙනකොට ෆෝන්ස් 5 එන්න තියනවා ලුමියා සීරිස් එකේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11406_915557785140371_4267352179894987569_n.jpg


    machanla mage nokia lumia 830 sell karanawa money agent ekak nisa 45 thama mage gana 8 month wage softlogic warrenty eka thiyanawa

    අපරාදේ ඕයි.
    සල්ලි නෑ නේ මන් ගාව.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Micromax Lumia, Android දෙකම තියෙනවා. :yes:
    උන්ගේ ගාණ අඩුයි phones වල.

    මයික්‍රොමැක්ස් ගාන අඩු උනාට වැඩක් නෑ.
    බිල්ට් කොලිටියි,කැම් කොලිටි,කලර් කොලිටි නමට විතරයි.
    එක පාරයි දෙකයි ෆෝන් එක වැරදිලා වැටෙන්න ඕන.
    සොරි වෙන්නේ තැපැලෙන් වදිනවා වගේ.
    ඒ රේන්ජ් එකෙ යන ලුමියා එකක් ලගින්වත් තියන්න බෑ.
    මයික්‍රොමැක්ස්,කාබන් මොබයිල්ස් වැඩක්ම නෑ.
    යුස් කරලා තියන නිසා කියන්නේ.
    හැම ජාතියක්ම වගේ මම යුස් කරලා තියනවා.
    බය නැතුව කියන්න පුලුවන් ඕනම රේන්ජ් එකක තියන ලුමියා ෆෝන්ස් වල බිල්ට් කොලිටිය නම් සුපිරියි අනිත් හැම එකකටම වඩා.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මයික්‍රොමැක්ස් ගාන අඩු උනාට වැඩක් නෑ.
    බිල්ට් කොලිටියි,කැම් කොලිටි,කලර් කොලිටි නමට විතරයි.
    ඒ රේන්ජ් එකෙ යන ලුමියා එකක් ලගින්වත් තියන්න බෑ.
    මයික්‍රොමැක්ස්,කාබන් මොබයිල්ස් වැඩක්ම නෑ.
    යුස් කරලා තියන නිසා කියන්නේ.
    හැම ජාතියක්ම වගේ මම යුස් කරලා තියනවා.
    බය නැතුව කියන්න පුලුවන් ඕනම රේන්ජ් එකක තියන ලුමියා ෆෝන්ස් වල බිල්ට් කොලිටිය නම් සුපිරියි අනිත් හැම එකකටම වඩා.
    එක පාරයි දෙකයි ෆෝන් එක වැරදිලා වැටෙන්න ඕන.
    සොරි වෙන්නේ තැපැලෙන් වදිනවා වගේ.

    Build quality එක අඩුයි ටිකක් නමුත් ඒක ගොඩාක් අඩු නෑ, අනික Micromax phone වල ගාන අඩුයි, ඉතින් සුපිරි quality බලාපොරොත්තු වෙන්න බෑ නේ? rubber cover එකක දාලා තියාගත්තම ෂේප්. Camera එක හොදයි දවල්ට වගේ, රෑට පොඩ්ඩක් noise ගතිය තියෙනවා. සාමාන්‍යය කෙනෙක්ට හොදයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 eka 19,900 Thilakawardana eke... :angry:

    ගිය සදුදා මැජෙස්ටික් සිටි එකේ ග්‍රීන් මොබයිල්ස්(ඩිවයින්ස් එකේම එකක්) එකෙන් ගත්තා 535 එක රු.18500.00
    සෙල්ෆි ස්ටික් එකක් ෆ්‍රී හම්බුනා.
     

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    ගිය සදුදා මැජෙස්ටික් සිටි එකේ ග්‍රීන් මොබයිල්ස්(ඩිවයින්ස් එකේම එකක්) එකෙන් ගත්තා 535 එක රු.18500.00
    සෙල්ෆි ස්ටික් එකක් ෆ්‍රී හම්බුනා.
    machan mage 535 eke viber wedakaranne ne ne error ekak enawa ??
     
    Status
    Not open for further replies.