ඌ මචන් micromax ඩීලර් කෙනෙක්ද කොහෙද.. ඌ ඕන දෙයක් දන්නව.no idea about micromax![]()

535 ekata hariyana call recoding app ekak hoya diyanko

no idea about micromax![]()

Lumia වලින් selfie ගහන්න හොද phone එකක් ආවේ නැද්ද මචංලා
මට මගේ 920 දීලා ගන්න හොද ෆෝන් එකක් කියපල්ලා !
තාම idea එකක් නැ මචං, අලුත් Microsoft Lumia එකක් එනකන් මේ බලන් ඉන්නේ![]()
![]()
machanla mage nokia lumia 830 sell karanawa money agent ekak nisa 45 thama mage gana 8 month wage softlogic warrenty eka thiyanawa
Micromax Lumia, Android දෙකම තියෙනවා.
උන්ගේ ගාණ අඩුයි phones වල.
මයික්රොමැක්ස් ගාන අඩු උනාට වැඩක් නෑ.
බිල්ට් කොලිටියි,කැම් කොලිටි,කලර් කොලිටි නමට විතරයි.
ඒ රේන්ජ් එකෙ යන ලුමියා එකක් ලගින්වත් තියන්න බෑ.
මයික්රොමැක්ස්,කාබන් මොබයිල්ස් වැඩක්ම නෑ.
යුස් කරලා තියන නිසා කියන්නේ.
හැම ජාතියක්ම වගේ මම යුස් කරලා තියනවා.
බය නැතුව කියන්න පුලුවන් ඕනම රේන්ජ් එකක තියන ලුමියා ෆෝන්ස් වල බිල්ට් කොලිටිය නම් සුපිරියි අනිත් හැම එකකටම වඩා.
එක පාරයි දෙකයි ෆෝන් එක වැරදිලා වැටෙන්න ඕන.
සොරි වෙන්නේ තැපැලෙන් වදිනවා වගේ.
Sony gatta.., Samsung gatta..., next time balamu windows phone 1 ganna!
535 eka 19,900 Thilakawardana eke...
machan mage 535 eke viber wedakaranne ne ne error ekak enawa ??ගිය සදුදා මැජෙස්ටික් සිටි එකේ ග්රීන් මොබයිල්ස්(ඩිවයින්ස් එකේම එකක්) එකෙන් ගත්තා 535 එක රු.18500.00
සෙල්ෆි ස්ටික් එකක් ෆ්රී හම්බුනා.
machan mage 535 eke viber wedakaranne ne ne error ekak enawa ??
ලුමියා 730,735 ආවේ ඒකට තමා.
ඉවසලා ඉදින්.
මැයි වෙනකොට ෆෝන්ස් 5 එන්න තියනවා ලුමියා සීරිස් එකේ.