කච්චතිව්

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කාලෙකට පස්සේ උබෙන් ට්‍රිප් එකක විස්තරයක් දැක්කේ...
    උබ බුකියේ ස්ටේටස් දානකොට මම හිතුවේ නැහැ කච්චතිව් ගමන මෙහෙම අමාරු එකක් කියල
    මමත් හරිම ආසයි මන්නාරමට,2013 අපි වෙලාවේ කුරුල්ලෝ එහෙම හිටියේ නැහැ,අපිත් හිටියේ ලෝරන්ස් අන්කල්ගේ පොට් එකේ,හරිම හොද මනුස්සය
    ගෙවන ගානට දෙන පහසුකම් උපරිමයි,මට මතක විදියට ෆෝටීස් එක ලග ස්ටේෂන් එකක් තියෙන්න ඕන,තව ඒ පාරේ කොනටම ගියාම බීච් එකට යන්න පුළුවන්,අපි ගියපු දවසේ මුහුද මාර සැරයි,අඩි දෙකක් තරමේ ඇවිදින්න අමාරුයි මුහුද පැත්තට,එච්චරට හුලග
    සෑන්ඩ් banks වලට යද්දී බෝට්ටුව නතර උනා මම හිතන්නේ පහළොස් පාරක් විතර,අපි ගොඩක් දුර ඇවිත් ගොඩබිම ඉදල,බොක්කේ බිත්තර තම්බන්න තිබ්බ,අනික නවත්තල තියනකොට බෝට්ටුව පැද්දෙනවා ලොවෙත්. තව කතන්දර ගොඩයි එත් කොටන්න කම්මැලියි.
    මන්නාරමට යනවනම් විල්පත්තුව හරහා යන්න ඕන,උබල මට මතක විදියට 2010 දී වගේ traveler සෙට් එකත් එක්ක ගියා.
    ත්‍රෙඩ් එක සුපිරියි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Mannar කියන්නේ "Paradise of Birds"
    කුරුල්ලොම තමා ඉතිං. දැන නම් සෑහෙන්න අඩු වෙලා. ලෝරන්ස් අංකල්ගේ ස්පොට් එක නම් ඉතිං ලොවෙත් නෑ. ෆෝටීස් එක ගාව තියෙන්නේ තොඩ්ඩවේලි ඉස්ටේසම. ඒ අයින පාර දිගේ ඇවිදගෙන ගියාම මුහුද. ටිකක් යන්න ඕනේ. කරවල වාඩියක් එහෙම තියෙනවා ඒ පාරේ. විල්පත්තු මැද්දෙන් යන පාර සිලාවතුර පාර. ඒ පාරේ 4x4 යන්න ඕනේ. ඇල්ටෝ එකේ යන්න අමාරුයි. මන්නාරම් මුතු පරය ගැන ලියන්න ඉන්නේ. එතකොට සිලාවතුර පාරයි ඩොරික් බංගලාවයි ගැන ලියන්නම් කෝ...:)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    එල බං මම ගියේ 2001 රනිල් ලොක්කගේ ගිවිසුම කාලේ. ඒත් ඒකාලේ මෙච්චර පාළුවක් නැහැ බං.:( ඒත් දැන් නිදහසේ යන්න පුළුවන්නේ නේද? ඔහේ හිටියා ජයශීලන් කියල පොරක් අපට පොර තමයි නවතින්න තැනක් හොයල දුන්නේ. එයාගේ WIFE මඩු පිට්ටුයි කකුළුවොයි හදල දුන්නා. :P උඹ ගියද? අර ලොකුම ගහ බලන්න. තාම ඒක තියනවද? මතක හැටියට එතනත් CHURCH එකක් තිබ්බ.:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල බං මම ගියේ 2001 රනිල් ලොක්කගේ ගිවිසුම කාලේ. ඒත් ඒකාලේ මෙච්චර පාළුවක් නැහැ බං.:( ඒත් දැන් නිදහසේ යන්න පුළුවන්නේ නේද? ඔහේ හිටියා ජයශීලන් කියල පොරක් අපට පොර තමයි නවතින්න තැනක් හොයල දුන්නේ. එයාගේ WIFE මඩු පිට්ටුයි කකුළුවොයි හදල දුන්නා. :P උඹ ගියද? අර ලොකුම ගහ බලන්න. තාම ඒක තියනවද? මතක හැටියට එතනත් CHURCH එකක් තිබ්බ.:yes:

    ඩෙල්ෆ්ට් වල ඇවිදින්න උනේ නෑ. වාහන තිබුනේ නැති නිසා..