කාලෙකට පස්සේ උබෙන් ට්‍රිප් එකක විස්තරයක් දැක්කේ...
උබ බුකියේ ස්ටේටස් දානකොට මම හිතුවේ නැහැ කච්චතිව් ගමන මෙහෙම අමාරු එකක් කියල
මමත් හරිම ආසයි මන්නාරමට,2013 අපි වෙලාවේ කුරුල්ලෝ එහෙම හිටියේ නැහැ,අපිත් හිටියේ ලෝරන්ස් අන්කල්ගේ පොට් එකේ,හරිම හොද මනුස්සය
ගෙවන ගානට දෙන පහසුකම් උපරිමයි,මට මතක විදියට ෆෝටීස් එක ලග ස්ටේෂන් එකක් තියෙන්න ඕන,තව ඒ පාරේ කොනටම ගියාම බීච් එකට යන්න පුළුවන්,අපි ගියපු දවසේ මුහුද මාර සැරයි,අඩි දෙකක් තරමේ ඇවිදින්න අමාරුයි මුහුද පැත්තට,එච්චරට හුලග
සෑන්ඩ් banks වලට යද්දී බෝට්ටුව නතර උනා මම හිතන්නේ පහළොස් පාරක් විතර,අපි ගොඩක් දුර ඇවිත් ගොඩබිම ඉදල,බොක්කේ බිත්තර තම්බන්න තිබ්බ,අනික නවත්තල තියනකොට බෝට්ටුව පැද්දෙනවා ලොවෙත්. තව කතන්දර ගොඩයි එත් කොටන්න කම්මැලියි.
මන්නාරමට යනවනම් විල්පත්තුව හරහා යන්න ඕන,උබල මට මතක විදියට 2010 දී වගේ traveler සෙට් එකත් එක්ක ගියා.
ත්‍රෙඩ් එක සුපිරියි.

ඒත් දැන් නිදහසේ යන්න පුළුවන්නේ නේද? ඔහේ හිටියා ජයශීලන් කියල පොරක් අපට පොර තමයි නවතින්න තැනක් හොයල දුන්නේ. එයාගේ WIFE මඩු පිට්ටුයි කකුළුවොයි හදල දුන්නා.
උඹ ගියද? අර ලොකුම ගහ බලන්න. තාම ඒක තියනවද? මතක හැටියට එතනත් CHURCH එකක් තිබ්බ.