එහෙනං ඇරේ ගැන තියෙන කොටසවත් කියවපං බං...
නෑනෙ බංඑකෙක්වත් නෑ..
මෙතන ඉන්නෙ ඩෙස්ක්ටොප් ඩිවලපර්ස්ල විතරයි..
ඒ එක්කෙනෙක්වත් නිකමටවට් sql කුවරියක්වත් ලියාගන්න sqlite වත් පාවිච්චි කරන්නෑ..
ඔක්කොම ඇක්සස් විතරයි..
කුවරි බොහෝ දුරට සමාන වුනත් එහෙම සමාන බව දැනගන්නවත් sql ඩේටබේස් එකක් අල්ලලවත් නෑ..
ඒ හින්ද උඹේ ප්‍රශ්නෙ අහන්න එපා![]()
![]()
දන්න උන් හොයන්නැතුව අහපං කුකුලොහ්![]()




















තේරුණා වගේ ඉන්නෝනෙ 

