Interesting !!! About Lord Buddha !!!

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
.... අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එ සේ ම උතුම් මනුෂ්‍ය ආත්මයක් ද ලැබී ඇත. ක්ෂණ සම්පත්තිය නිසි ආකාරයෙන් පිහිටා ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසු මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතු ය. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥා වැඩීම පිණිස අධිෂ්ඨාන කරගනිමු.


තෙරුවන් සරණ යි!
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බොහෝම වැදගත් ලිපියක්.

තෙරුවන් සරණයි !!
rep added6+
 

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    බොහෝම වැදගත් ලිපියක්.මේකේ දැම්මට පින්. :yes::yes:

    තෙරුවන් සරණයි !!