වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆටසිරි...... සංකපාලයාගේ කතාව දැක්කහම..... මට මතක් උනේ..... ලේලන්ඩ් එකකට පවර් ස්ටියරින් හයි කරන්න මොරටුවේ ගැරේජ් එකකට දාලා වෙච්ච සීන් එකක්...... :rofl:

    හිටපල්ලා නිවාඩු පාඩුවේ..... රස කරලා ලියලා පෝස්ට් කරන්නම්........ :D :P

    හිටු බොලාට කුතුහලේ වැඩි වෙන්න..... පොඩි ටිකක් කියලම යන්න....... :rofl:

    මේක ඈවිල්ලා වමට කැපුවහම රෝද දකුණට හැරෙන සීන් එකක් හොදේ........ :P :lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    [FONT=&quot]උඹලා දාලා තියෙන පට්ට පදිරි කටු වගේ නොවුනට මේකත් කට්ටක් තමයි.[/FONT]:yes:
    [FONT=&quot]අපේ ගෙදර වැඩිහිට පාර්ශවය යෝජනා කරා මගේ කල වයසත් හරි නිසා කසාදයක් කර ගත්තනං හොඳයි කියලා.:shocked: [FONT=&quot]ල[FONT=&quot]ො[/FONT][/FONT]කු එව්වයෙන් බූට් එකක් කාලා මානසිකව වැටිල හතර හන්දිම තුවාල වෙලා හිටපු නිසා මං ගෙදර අයට කිව්වා
    “ එහෙනං අම්මලාම හොයල දෙන්නටකො කියලා ( අපි ඉතිජ ලැජ්ජා බයට හැදිච්ච එවුන්නෙ:yes:)
    දැන් ඔන්න අම්මලා දැරිවියක් හෙව්වා බෙලිහුල් ඔය පැත්තතෙන් ;)( දැන් මගේ පදිංචියත් එහෙ තමයි) . දැන් ඒ දැරිවිව බලලා අම්මා එහෙම කැමති වුනා. අනිතිමට ඒ දරුවත් කැමති නිසා මාත් ඉතිං පස්ස ගැහුවේ නෑ. වැඩේ තින්දු වෙලා මාස දෙකකට විතර පස්සෙ දැරිවි කියනවා “අයියා ( ඒ දවස් වල සහෝදර ප්‍රේමේ නේ බං) තාත්ති කියනවා රෙජිස්ටර් කරොත් හොඳයි කියල“ :sorry:
    මාත් ඉතිං (ගොනා වගේ) හා කිව්වා. දැන් වැඩේට දින නියම කරා. වැඩිය කවුරුවත් නෑ මායි අම්මයි තාත්තයි බාප්පයි පුංචියි මගේ මැන්ගො ලා දෙන්නයි. අපි යන්නෙ බාප්පගේ වාහනේ. මැන්ගොලා දෙන්නා බයික් එකේ.
    බාප්පගේ මේ වන්ඩිය ගත්තෙත් ඒ දවස් වලමයි. ඒ හින්දා මේකට ආදරේ කියන්නේ කියල වැඩක් නෑ. මේක කරීනා [/FONT]AA [FONT=&quot]60 කියන 80 ගණන්වල ආපු කාර් එකක්.:shocked: හබැයි 64 ඒකියන්නෙ ඩීසල් කන්වර්ටි කරලා.දැන් අපි පාන්දරම රෙජිස්ටාර් ගාවට ගියා.උදේ පාන්දරම නැකතත් තිබුණා. බාප්පා තමයි සාක්කි කාරයා. දැන් ඒ ටික ඉවර කරල් බිරිඳගේ ගෙදර යන්න නැග්ගා කාර් එකට.
    හුටා ඒක ස්ටාර්ට් වෙන්නෙ නෑනේ.
    ගහනවා ගහනවා මොන තටමනවා විතරයි එන්ජිම නෙමෙයි ඒවා ගණන් ගන්නෙ.
    දැන් බාප්පට දාඩිය එහෙමත් දාලා. මගේ මැන්ගො කෙනෙක් කිව්වා තල්ලු ස්ටාර්ට් කරමු කියල. දැන් හා කියල පොඩි පල්ලමකට දාලා දැන් තල්ලු කරනවා. බාප්පා බ්රේක් කරලා තම්යි ගියර් එකට ගහන්නෙ.( ආයේ ස්ටාර්ට් වෙයිද) දැන් මැන්ගො ල දෙන්නට මල පැනලා . “ඉල්ලලා දීපං ඕක මං ස්ටාර්ටි කරලා දෙන්න“ මාත් ගිහිං කියනවා බාප්පට
    “ නෑ තල්ලුවක් දාන්නකො මං ගන්නං“ ආයෙත් තල්ලු කැනවා පෙර පරිදිමයි. මගේ මාමණ්ඩි කියනවා “ අපේ ගේ ගාව බාස් කෙනෙක් ඉන්නවා මිනිහට දාලා හදා ගන්න පුළුවන් “ කියල. අන්තිමට අමාරුවෙන් පැයක් විතර තල්ලු කැලා ස්ටාර්ට් වුනා වන්ඩිය. දැන් ආවා බෙලිහුල් ඔයට. ඇවිල්ලා මායි, මස්සිනයි, බාප්පයි ගියා බාස් ගාවට. පොර අතගාලා බලල කිව්වා මං බණ්ඩාරවෙලට යන්න හදල දෙන්නං ගිහිං ගැරේජ් එකකට දාලා හදා ගන්න කියලා ( අවුලත් කිව්වා ඒක දැන් මතක නෑ) දැන් බාසා වැඩේ කරලා දුන්නා. අපි කෙල්ලගේ ගෙදරට එනකොට මැන්ගොල දෙන්න මාමත් එක්ක බ්‍රැන්ඩියකට වග කියලා.:growl: අපි ඉතිං දවල්ට කාලා එහෙම කලින්ම එන්න පිටත් වුනා ( ඇඩූ කඳුලින්). හපුතලේට එද්දි ආයේ හබක්. :sorry:
    බාප්පා[FONT=&quot]ගෙ[/FONT] තල්ලු ස්ටාර්ට් අර විදියටමයි. පස්සෙ පොර කිව්වා මං බණ්ඩාරවෙලට ගිහිං බාස් කෙනෙක් එක්ක එන්නං ඔයාලා ඔහොම ඉන්න කියල. බාප්පා ගියා විතරයි මැන්ගොල දෙන්නත් එතෙන්ට ආවා. මුං තව එකක් අරන් අපේ ගෙදර ගිහිං ගහන්න. එකෙක් කියනවා
    “ තව අඩියක් ගහමු මෙතන නියම පොට් එක“ කියල කඩේකින් කෝක් එකක් අරන් උන් දෙන්නා ඒකෙනුත් බාගයක් විතර ගහල කාර් එක වටේ ගිහිං බැළුවා.
    “යතුර තියෙනවා උඹල තල්ලු කරපල්ලා මං ගන්නං වාහනේ‘‘ දැන් ඌ නැග්ගා විතරයි පුංචි වෙව්ලනවා අළුතෙන් ගත්ත කාර් එක. ඒ මදිවට මේකා බීලා.
    “ මහත්තයා එනකං ඉමු‘‘
    “ඔන්න ඕක තල්ලු කරපං “ මැංගො අන කරනවා
    එක පාරයි වාහනේ සටාර්ට්. බාප්පට කොල් කරා “ වාහනේ ස්ටාර්ට් වුනා ඔයා බණ්ඩාරවෙලින් නගින්න“ උන්දැවත් දාගෙන ගෙදර ඇවිත් වාහනේ නතර කරා. හවස 7යි වෙලාව මැන්ගොට කෙලින් ඉන්න බෑ බඩු. ඒ මදිවට අපිටත් බඩු වගේ වාහනේ තල්ලු කරලා උදේ ඉදන්.[/FONT]
    [FONT=&quot]අපේ බාප්පා ගාව මේක තාම තියෙනවා. මිනිහා හැම සෙනසුරාදම ගාරාජ් එකේ.:yes: බාස්ට හොඳ පල්ලම.දැන් එන්ජින් 3 ක් විතර තිබ්බා. ඒ වගේම ඔය යකට ගොඩට ලක්ෂ 10 අවම වියදං කරලා ඇති රෙපෙයාර් වලට. දෙපාරක් පේන්ට් කරා. රට වටේම කෑලි හෙව්වා. විකුණලා වෙන එකක් ගන්න කිව්වත් මිනිහා නෙවෙයි අහන්නෙ.[/FONT]
    [FONT=&quot]මං නං හිතා ගත්තා කන්වර්ට් කරපු පරණ වාහන නං ජීවිතේට ගන්නෙ නෑ කියල.:no:[/FONT]
    [FONT=&quot](මේ සන්තෑසිය වුනේ. සුනාමිය ඇවිල්ලා හරියටම මාසයයි දවස් දෙකකට පස්සෙ)[/FONT]
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    [FONT=&quot]උඹලා දාලා තියෙන පට්ට පදිරි කටු වගේ නොවුනට මේකත් කට්ටක් තමයි.[/FONT]:yes:
    [FONT=&quot]අපේ ගෙදර වැඩිහිට පාර්ශවය යෝජනා කරා මගේ කල වයසත් හරි නිසා කසාදයක් කර ගත්තනං හොඳයි කියලා.:shocked: [FONT=&quot]ල[FONT=&quot]ො[/FONT][/FONT]කු එව්වයෙන් බූට් එකක් කාලා මානසිකව වැටිල හතර හන්දිම තුවාල වෙලා හිටපු නිසා මං ගෙදර අයට කිව්වා ............................................................
    [FONT=&quot](මේ සන්තෑසිය වුනේ. සුනාමිය ඇවිල්ලා හරියටම මාසයයි දවස් දෙකකට පස්සෙ)[/FONT]

    poruwen garage ekata aaa janaka.:):):):nerd::dull:

    a kiyanne uba lamai 3n denek inna thaththa kenek.

    menna thawath uncle kenek awilla.......:dull::dull::dull::frown::eek::sorry::cool::yes::confused:;)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්ත advice center

    යකෝ හොද බාසෙක් හොයාගන්නවා කියන්නෙ නිකන් කලුනික හොයනවා වගේනෙ

    අපේ රටේ හොඳ දොස්තර කෙනෙක් සහ හොඳ ගරාජ් බාස් කෙනෙක් හොයනවා කියන්නේ කළුනික හොයනවට වඩා අමාරු වැඩක්. කව්රුහරි කෙනෙක් වෙබ් එකක් හදල ratings sysytem එකක් හැදුවොත් මිනිස්සුන්ට පහසු වෙයි අනාගතේදි සුදුසු කෙනා තෝරාගන්න. එහෙම විදිහක් තිබ්බොත් හොර දොස්තරලා වගේම හොර බාස්ලත් කඩේ නිකම්ම වහගනීවී.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එ කියන්නෙ මචන් යාලුවා තාම එම තත්වයේමද?:eek:

    මොනව උනත් උබේ කතාව ඇත්ත,:)

    කාර්මික දැනුම එහෙමමයි.. දැන් වැඩක් කරන්න කලින් අහල කරන විදිහ දැනගන්න ගතියක් තියෙනව..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබටනම් ඉන්නේ සුපිරිම සෙට් එකක් බන්, හින කාල මැරෙනවා:lol::lol::lol:

    බැංකු කාරයාට තමා මන් ආසම:shocked:

    හුරේ... ratings වලින් උඩම ඉන්නේ බැංකු කාරයාලු... මහේෂයෝ කෝල් කරලා කියහන් බැංකු කාරයට දැන් ඌ හෙම ෆේමස් පොරක් කියල.. හෙට අනිද්දා TV , Radio වලින් interview වලට කතා කරන්න ඉඩ තියනවා කියලත් කියහන්..:lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් ඌ ලග හිටපු නිසා රුපියල් සීයයි, පොඩි කරදරේකුයි එක්ක වැඩේ ඉවර කර ගන්න පුලුවන් වුනා. බැරිවෙලාවත් මූ කිලෝමීටර් 30 ක් විතර දුර හිටියනම් බඩුම තමයි.

    මම පාඩුව කෑවේ මීටර් දෙසීයක් පයින් යන දුර යන්න යන වෙලාව ඉතුරු කරගන්න ගිහින් කොල්ලනේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නවාරා එක 6 speed බන් . . . 5 speed එලවලා පුරුද්දට රිවස් දැම්මම වැටෙන්නෙ 6th එකට . . . රිවස් එකට දාන්න නම් මුලින්ම ගියර් ලීවර් එක පහලට තද කරන්න ඕනි . . තද කරන් ඉන්න ගමන් සුපුරුදු පරිදි දකුනු කෙලවරේ පිටි පස්සට දැම්ම තමා රිවස් එකට වටෙන්නෙ. . . අපෙ එකා ඒක ඩන්නෙ නැතුව අරන් ගිහින් රිවස් කියල 6thඑකට දාලා. . .අන්තිමට රිවස් වැටෙන්නෙ නෑ කියලා අරන් ආවා . . .

    මගෙත් යාළුවෙකුයි එයාගේ ඉංජිනේරු තාත්තයි වොක්ස්වැගන් කනේමයිල් එකක් වික්ක ඔය සීන් එකම නිසා රිවස් එක නැහැ කියල..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බැංකු කාරයා ගැන නම් කතා එමටයි බන්. . . කාර් එකේ ජැක් එක එන්නෙ Screw Type නෙ. . මූ දන්නෙ හයිඩ්‍රොලික් එක ගැන විතරයි. .මුලු වාහනෙම හොයලා එහෙම ජැක් එකක්. . නැති නිසා වාහනේ ජැක් එකක් නෑ කියලා හොටු පෙර පෙර හිටියෙ. . .මමත් හිතුවා ඇත්තටම කියලා. . වාහනෙ අරන් අවුරුදු 2කට පස්සෙ තමා මට උගෙත් එක්ක ඒ කාර් එකේ යන්න උනෙ. . කරුමෙට රෝදෙක පැච් එකක් ගිහින් මම ඉද්දි ටයර් එක මාරු කරන්න උනා. . . වෙන වාහනෙකින් ජැක් එකකුත් අරන් ජැක් එක ගහලා රෝදෙත් ගලවලා ස්පෙයාර් වීල් රඑක ගන්න යනකොට තම දැක්කෙ Screw Type ජැක් එකක් Spare Wheel එක එන තැන අස්සෙ සාමාන්‍ය පරිදි හිර කරලා තියෙනවා. . .ඌට ඒක පෙන්නලා සුද්ද සින්හලෙන් ඇමතුවට පස්සෙ මූ කියපි මූ හිතන් හිටියෙ ඒක චැසියෙ කෑල්ලක් කියලා බව. . . Spare Wheel එක බර නිසා හයිය වැඩි කරන්න දාපු කෑල්ලක් කියලා තමා මූ හිතන් ඉන්දලා තියෙන්නෙ. . ඔන්න මගෙත් එක්ක එකට බත් පාර්සලෙ කාපු උන්ගෙ තත්වෙ. . .

    බැංකු කාරයා පිටුවෙන් පිටුව ඉහලට... බැංකු කාරයා අවසන් මහා තරඟයට
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න අද දවසේ එපිය.
    මේකත් අර ජර්නි බස් එක ගැනම තමා සිංහලු.
    මේ බසය දිව්වේ 192 කියන රූට් එකේනෙ. අපි ගන්න කලිං. ..........

    මෙහෙව් වල් හැත්තක් එක්ක කොහොමද බන් උඹල මේව දුවල ලාභ ගත්තෙ ...මගෙත් හදිසිය නිසා එක පාරක් සෙරීන එකේ එන්ජිමට කෙලොගත්ත මමත්.. ඉදිරියේදී ලියන්නම්..හම්බුකරන්න දාපු වාහන සති ගණන් ගරාජ් වල තියන්න බැරි හදිසිය නිසා තමයි හුඟක් උදවිය පරිප්පු නැව සාක්කුවට බාගන්නෙ ..මමත් එයින් එකෙක් තමයි ඉතින් ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්තට එකව්න්ට් එකෙන් ලොග් අවුට් වෙන් නඅමතක වෙලාද :sorry::lol:

    මම සාමාන්යෙන් එලකිරියෙන් ලොග් අවුට් වෙන්නේ නැහැ කෙලින්ම browser එල close කරලා ලැප off කරලා දානවා බන්. ඒ හින්දද මන්ද මාව ඔය කියන වෙලාවේ ඔන්ලයින් පෙන්නුවේ.. උඹ පොස්ට් එක දාපු වෙලාව වෙද්දීනම් මම වාහනයක් නොවෙන යන්තරයක් එක්ක කට්ටක් කකා තමයි උන්නේ වැඩ කරන ගමන්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නවාරා එක 6 speed බන් . . . 5 speed එලවලා පුරුද්දට රිවස් දැම්මම වැටෙන්නෙ 6th එකට . . . රිවස් එකට දාන්න නම් මුලින්ම ගියර් ලීවර් එක පහලට තද කරන්න ඕනි . . තද කරන් ඉන්න ගමන් සුපුරුදු පරිදි දකුනු කෙලවරේ පිටි පස්සට දැම්ම තමා රිවස් එකට වටෙන්නෙ. . . අපෙ එකා ඒක ඩන්නෙ නැතුව අරන් ගිහින් රිවස් කියල 6thඑකට දාලා. . .අන්තිමට රිවස් වැටෙන්නෙ නෑ කියලා අරන් ආවා . . .

    අඩේ හැබැයි මම ගියත් ඕක වෙයි... ඔය කියන කන් මම දැනගෙන හිටියේ නෑ නවාරා එක 6 speed කියලා... :(:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බැංකු කාරයා ගැන නම් කතා එමටයි බන්. . . කාර් එකේ ජැක් එක එන්නෙ Screw Type නෙ. . මූ දන්නෙ හයිඩ්‍රොලික් එක ගැන විතරයි. .මුලු වාහනෙම හොයලා එහෙම ජැක් එකක්. . නැති නිසා වාහනේ ජැක් එකක් නෑ කියලා හොටු පෙර පෙර හිටියෙ. . .මමත් හිතුවා ඇත්තටම කියලා. . වාහනෙ අරන් අවුරුදු 2කට පස්සෙ තමා මට උගෙත් එක්ක ඒ කාර් එකේ යන්න උනෙ. . කරුමෙට රෝදෙක පැච් එකක් ගිහින් මම ඉද්දි ටයර් එක මාරු කරන්න උනා. . . වෙන වාහනෙකින් ජැක් එකකුත් අරන් ජැක් එක ගහලා රෝදෙත් ගලවලා ස්පෙයාර් වීල් රඑක ගන්න යනකොට තම දැක්කෙ Screw Type ජැක් එකක් Spare Wheel එක එන තැන අස්සෙ සාමාන්‍ය පරිදි හිර කරලා තියෙනවා. . .ඌට ඒක පෙන්නලා සුද්ද සින්හලෙන් ඇමතුවට පස්සෙ මූ කියපි මූ හිතන් හිටියෙ ඒක චැසියෙ කෑල්ලක් කියලා බව. . . Spare Wheel එක බර නිසා හයිය වැඩි කරන්න දාපු කෑල්ලක් කියලා තමා මූ හිතන් ඉන්දලා තියෙන්නෙ. . ඔන්න මගෙත් එක්ක එකට බත් පාර්සලෙ කාපු උන්ගෙ තත්වෙ. . .

    :lol::lol::lol:

    අය්යෝ සල්ලි... උන්ව එකතු කරගෙන වාහන බේසික් ගැන කියලා දීපං... නැත්නම් උඹටත් එක්ක ලැජ්ජාව :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෆ්ෆටසිරි...... සංකපාලයාගේ කතාව දැක්කහම..... මට මතක් උනේ..... ලේලන්ඩ් එකකට පවර් ස්ටියරින් හයි කරන්න මොරටුවේ ගැරේජ් එකකට දාලා වෙච්ච සීන් එකක්...... :rofl:

    හිටපල්ලා නිවාඩු පාඩුවේ..... රස කරලා ලියලා පෝස්ට් කරන්නම්........ :D :P

    හිටු බොලාට කුතුහලේ වැඩි වෙන්න..... පොඩි ටිකක් කියලම යන්න....... :rofl:

    මේක ඈවිල්ලා වමට කැපුවහම රෝද දකුණට හැරෙන සීන් එකක් හොදේ........ :P :lol:

    අපෝ තොගේ ලේලන්ඩ් කබලේ ඉතිං කොයි වෙලෙත් ලෙඩක්නේ... :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    [FONT=&quot]උඹලා දාලා තියෙන පට්ට පදිරි කටු වගේ නොවුනට මේකත් කට්ටක් තමයි.[/FONT]:yes:
    [/FONT]

    පොර පව් මචං... :sorry:

    උබේ යාලුවෝ නම් සුපිරි... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ රටේ හොඳ දොස්තර කෙනෙක් සහ හොඳ ගරාජ් බාස් කෙනෙක් හොයනවා කියන්නේ කළුනික හොයනවට වඩා අමාරු වැඩක්. කව්රුහරි කෙනෙක් වෙබ් එකක් හදල ratings sysytem එකක් හැදුවොත් මිනිස්සුන්ට පහසු වෙයි අනාගතේදි සුදුසු කෙනා තෝරාගන්න. එහෙම විදිහක් තිබ්බොත් හොර දොස්තරලා වගේම හොර බාස්ලත් කඩේ නිකම්ම වහගනීවී.

    අපි පටන් ගමුද එහෙම සීන් එකක්.... ගැරෙජ් ඩේටා බේස් එකකුයි ඒවට රිවීව්ස් දාන සිස්ටම් එකකුයි... :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හෆ්ෆටසිරි...... සංකපාලයාගේ කතාව දැක්කහම..... මට මතක් උනේ..... ලේලන්ඩ් එකකට පවර් ස්ටියරින් හයි කරන්න මොරටුවේ ගැරේජ් එකකට දාලා වෙච්ච සීන් එකක්...... :rofl:

    හිටපල්ලා නිවාඩු පාඩුවේ..... රස කරලා ලියලා පෝස්ට් කරන්නම්........ :D :P

    හිටු බොලාට කුතුහලේ වැඩි වෙන්න..... පොඩි ටිකක් කියලම යන්න....... :rofl:

    මේක ඈවිල්ලා වමට කැපුවහම රෝද දකුණට හැරෙන සීන් එකක් හොදේ........ :P :lol:

    :oo::oo::oo: දකුණට කැපුවාම වමට... අම්මියෝ... හිතනකොටත් නිකම් හතක් අටක් යට කරගෙන තාප්ප කඩාගෙන ගෙවල් කුඩු පට්ටම් කරගෙන යන ෆීලින් එකක් දැනෙන්නේ.. ගිගිරි නගින බෙලි කටු...
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි පටන් ගමුද එහෙම සීන් එකක්.... ගැරෙජ් ඩේටා බේස් එකකුයි ඒවට රිවීව්ස් දාන සිස්ටම් එකකුයි... :)

    සුළුවෙන් හරි පටන්ගන්න පුලුවනිනම් හොඳයි...එත් තාම ලංකාවේ රථ වාහන පදින උදවියගෙන් 1% වත් අන්තර් ජංජාලේ පාවිච්ච් කරන්නේ නැහැ බන්.. පාවිච්චි කරත් බහුතරයක් දන්නේ ෆේස්බුක් යන්න විතරයි.. උඹල හැරමිටියෙන් යන කාලෙට වගේ ඕව තියේවි.. එදාට අපි ඉතින් වල පල්ලේ වෙයි.. තාක්ෂනෙත් එක්ක මිනිස්සු හෙමින් හෙමින් ඉස්සරහට යනවා.. අවුරුදු 11ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙනගෙනත් ඉංග්‍රීසියෙන් නමක් ගමක් කියවගන්න බැරුව හිටපු අපේ මිනිස්සු SMS ( Text massage ) හින්ද යන්තම් හරි අකුරු ටිකක් ගලපලා සිංග්ලිෂ් හරි ටයිප් කරන්න ඉගෙනගත්තු එක මම දකින්නේ ශ්‍රී ලංකාවේ අපේ යුගයේ සිද්ද උන මහා කාර්මික විප්ලවයක් විදිහට. ඒ වගේම ratings system එකත් ටිකෙන් ටික හැදිලා එයි. ඉස්සෙල්ලම ඕක සිද්දවිය යුත්තේ වෛද්‍ය වුර්තිකයින් වෙනුවෙන් තමයි..
     
    Status
    Not open for further replies.