ඔබට නිවන් සුව ලැබේවා!

thanujaka

Well-known member
  • matath arahan pita thamyi inne machan amama thaththata banum ahagena ban me kataha karanne yaluwo nathi karaena me kathaa karanne ban :(
    uba ugataha niasa ubatath thereum ganna puluwan ada thathwaya mama dannawaa uba mahindhage waradi dakaka kiyaala e dakka waradi aththatama thiyenaawa apith dakinawaa e waa namuth machan rata kiyana de perata enawaa dan wena dewala dakinakota kata piyan inna baha ban :(

    මෙහෙමයි බං මහින්ද ගිය එකෙන් මිනිස්සුන්ගේ හිත්වල තිබ්බ අර පාලන පීඩනය කියන නැති වෙලා ගිය..
    මම පෞද්ගලිකවම දන්නා දේ ඉතිං නීතිය පොඩ්ඩක් දැන් ඉස්සරට වඩා යම්තාක් මට්ටමකින් හොදින් තියෙනවා දේශපාලඥයන්ගෙන් පොලිසියට වෙන බලපෑම හුගාක්ම අවම වෙලා තියෙන හින්ද...
    එක නං සෑහෙන්නම අඩුවෙලා තියෙනවා...
    ඒ හොද පැත්ත..

    වැරදි පැත්ත කියනවනං මෛත්‍රීගේ ප්‍රතිපත්ති තද මදි...
    නිකං රනිල්ගේ schedule එකට මෛත්‍රී Gym යනවා වගේ වැඩක් මට නං පෙන්නේ...
    අන්‍යාගමිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බොහොම ලිහිල් වැඩි...
    ලොකුම දේ මම දකින මහින්ද කරපු වැරැද්දම ඉතින් බන කියා කියා මෛත්‍රීත් කරනවා..
    මිනිහ ලග ඉන්න උන්ගේ වැරදි වහගෙන අනිත් උන්ගේ කුණු විතරක් අවුස්සනවා...
    දැනුත් වෙලා තියෙන්නේ ඉතිං අර ලග ඉන්න හෙන්චයියන්ට වෙනද වගේම වැරදි වහන් ඉන්න චාන්ස් එක ලැබිල මොනවා කිව්වත්..
    තව පොඩ්ඩක් කොන්ද පන තිබ්බනං වටිනවා ඉතිං...:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    සුත්තෙ ඉන්දියාව/කොටි/හම්බයො වැඩක් නැහැ. මෛත්‍රී ව්‍යවස්ථා සංශෝධන කරල මැතිවරණෙකට යන්න ඕන
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙහෙමයි බං මහින්ද ගිය එකෙන් මිනිස්සුන්ගේ හිත්වල තිබ්බ අර පාලන පීඩනය කියන නැති වෙලා ගිය..
    මම පෞද්ගලිකවම දන්නා දේ ඉතිං නීතිය පොඩ්ඩක් දැන් ඉස්සරට වඩා යම්තාක් මට්ටමකින් හොදින් තියෙනවා දේශපාලඥයන්ගෙන් පොලිසියට වෙන බලපෑම හුගාක්ම අවම වෙලා තියෙන හින්ද...
    එක නං සෑහෙන්නම අඩුවෙලා තියෙනවා...
    ඒ හොද පැත්ත..

    වැරදි පැත්ත කියනවනං මෛත්‍රීගේ ප්‍රතිපත්ති තද මදි...
    නිකං රනිල්ගේ schedule එකට මෛත්‍රී Gym යනවා වගේ වැඩක් මට නං පෙන්නේ...
    අන්‍යාගමිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බොහොම ලිහිල් වැඩි...
    ලොකුම දේ මම දකින මහින්ද කරපු වැරැද්දම ඉතින් බන කියා කියා මෛත්‍රීත් කරනවා..
    මිනිහ ලග ඉන්න උන්ගේ වැරදි වහගෙන අනිත් උන්ගේ කුණු විතරක් අවුස්සනවා...
    දැනුත් වෙලා තියෙන්නේ ඉතිං අර ලග ඉන්න හෙන්චයියන්ට වෙනද වගේම වැරදි වහන් ඉන්න චාන්ස් එක ලැබිල මොනවා කිව්වත්..
    තව පොඩ්ඩක් කොන්ද පන තිබ්බනං වටිනවා ඉතිං...:dull:

    සමාජ ප්‍රතිසංස්කර එකපාරටම කරන්න බැ බන් එහෙනම් එකට විප්ලවයක් ඇති වෙලා ඒ හරහා ආණ්ඩු පෙරලෙන්න ඕන ප්‍රංශ විප්ලවය උදාහරණයක් විදියට කියන්න පුළුවන් .:yes:

    පියවරෙන් පියවර යන ගමනක් නිතිය ශක්තිමත් කිරීම හරහා අද නොවන දෙවල් තව මාස 2,3කින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තවමත් ප්‍රභූ පන්තියට වියයුතු බලපෑම සිදුවෙලා නැ දවස් 65කින් ඒවගේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැ අපි තව ඉවසලා ඉමු ..

    කලින් හිටපු යකාට වඩා දැන් ඉන්න යකා හොදයිනේ මචං මේක එක පියවරක් විතරයි ආරම්භය.. මහින්ද එලවගත්තේ නැත්නම් මේ ආරම්භය කවදාවත් වෙන්නේ නැ ..

    ජාති ආගම් ප්‍රශ්නය ගැන නම් මිට වඩා පුළුල් සාකච්චාවක් ගොඩ නැගෙන්න ඕන .. මම කිව්වොත් හරි අපේ සිංහල තමයි ජාතිවාදය අඩුම :(..

    උතුරුනැගෙනහිර මහා ලොකු ජනවාර්ගික ප්‍රශ්නයක් අද නෙවේ තව ඉස්සරහාට ඇතිවෙනවා..
    උතුරුනැගෙනහිර දෙමළ ජනතාවගේ හිත දිනාගෙන සියලුම පක්‍ෂවලින් උතුරු නැගෙනහිර තරග කරන්න ඕන ඒවගේම පාර්ලිමේන්තු එන්න ඕන නැත්නම් දෙමළ සංදානය ඔහුන්ගේ පටු ආකල්ප සදහා දෙමළ ජනතාව කිහිලි කරුවක් කරගන්නවා .. දැනටත් එහෙමයි .. මගේ අදහස නම් ඔය කියන සංහිදියාව ඇති කරන්න නම් උතුරුනැගෙනහිර සිංහල පවුල් පදිංචි කරවන්න ඕන උතුරුකරයේ රැකියා අවස්ථා ඇතිකරලා සිංහල දෙමළ මේ හැමෝටම ලබා දීලා ජාතින් මිශ්‍ර කරගන්න අවශයි නැත්නම් උතුරුනැගෙනහිර නිකන්ම සිංහලයාගෙන් වෙන් වෙලා යනවා .. කොලයක අස්සන් ගහලා සිල්ගහලා වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැ :yes:..

    මේ සම්බන්දව ඉතිං දවස් 65න් නම් තීරණ වලට එළබෙන්න බැ ඒ නිසා මම නම් කැමති නැ වත්මන් ආණ්ඩුව විවේචනය කරන්න මේ තරම් සුළු කාලයකින් සහ ලද අතීත අමිහිරි අත්දැකීම් එක්ක ගත කළ මේ ආණ්ඩුව දින 65ක් ඇතුලට ලොකු මෙහෙවරක් රටට කරලා තියෙනවා ..:)

    මයිත්‍රී ගැන කිව්වොත් මම නම් දකින්නේ හොද තීක්ෂණ බුද්දියක් තියෙන නායකයෙක් හැටියට..
    අද එතුමාතමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභා පති.. මිනිස්සු අපහසකරනවා පබයා , හිටං,අතකොළුවක් ,8ට පාස් නැ , ඉංග්‍රීසි බැ , නොයෙකුත් දෙවල් කියනවා කිසිම සාධාරණ පදනමක් නැතුව ඇයි හේතුව මහින්ද පරාජය වීමෙන් ලද තද වයිරය නැතුව රටට ඇති ආදරයකට නෙවේ .. :yes:

    :(ඔටුවා උනත් ත්‍රෙඩ් එකක් ඕපන් කරනකොට ගන්න යමක් තියෙන එකක් දාන්න ඕන.. බයියෝන්ගෙයි උබ වෙනසක් නැ කියලා පෙන්වන ත්‍රෙඩ් දන්න එපා.. උබ කියාගන්න විදිහට සීනියර් පරණම මෙම්බර් පොස්ට් 50000+ මේවා වැඩක් නැ උබේ හැසිරීම අන්තිම වෙනකොට..:yes: මේ ත්‍රෙඩ් එකේ ගන්න එක කරුණක් තියෙනවාද සම්පුර්ණයෙන්ම මඩයි පචයි විතරයි සිනිය මෙම්බර් කෙනෙක් හැටියට ත්‍රෙඩ් එකක් දානකොට මිටවඩා සැලැකිලිමත් වෙයං.. :yes:
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රටෙ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බෑ මේකෙ ඉන්න සම-හරක්ට. ඔක්කොම මහින්ද වයිරෙන් අන්ද වෙලා ඉන්නෙ. ඉන්දියාව මොකේ මෙච්චර ලව් කියල හිතන්න මොලේ නෑ. අත තියන්න දෙන්නේ නෑ කිව්ව ගෝටාව මස් කඩේට දක්කනකොට හුරේ දාන්න තරම් අපේ සින්හලයා බලු වෙලා. ඒ මිනිහා කර හොද දේවෙනුවෙන් කතා කරන්න බල්ලෙක් නෑ. හැබැයි මිනිස්සු ලක්ශ ගානක් මරපු යූඇන්පි,ජවිපෙ හවුල ගැන හොද කියන්න දාහක් උන් ඉන්නවා. කුහක කම ඉහවහා ගිහින් තියෙන්නේ. කුහක කම නිසා මිනිස්කම යට ගිහින්, අමුතු සිතිවිලි උඩට ඇවිත්.:(

    මිනිස්සු ලක්ෂගාණක් මැරුව නෙමෙයි , තව ඉදිරියටත් ඒ වගේ අසහනයක් එන්න ඉඩ තිබ්බ.:eek:
     
    මේකෙ නව ලිබෙරල් වාදය ක්‍රියාත්මක කරන්න ඕනෙ. මහින්දගෙ දේශපාලණ දර්ශනේ තිබුන මිථ්‍යා කීපයක් (ඉතිහාසය විකෘති කිරීම්) හින්ද දේශපාලණ උගතුන්ට කටයි අනිකයි වහගෙන ඉන්න සිද්ධ උනා. මහින්ද ගේන්න ඕනෙ කියල දඟලන ගෝත්‍රික කණ්ඩාමයට හමුදා පාලණය තියන පැත්තක් හදල දෙන්න ඕනෙ. අර උතුරු කොරියාව දකුණු කොරියාව වගේ, එංගලන්තෙ, වේල්සය උතුරු අයර් ලන්තය, වගේ බෙදුම්වාදය ඉල්ලන කට්ටියටයි, ඒක එපාකියන හෙට අනිද්ද මැරෙන්න ඉන්න සෙට් එකට වගේම ජොබ් හොයන් පිටරට යන්න හදන කට්ටියටයි, ඉන්න පුලුවන් විදියෙ රටක් හදන්න ඕනෙ. ඒකට මුහුද ගොඩ කරන්න ඕනෙද බං? මුහුදු නැති රටවල් දියුණු වෙල නැද්ද? බෙදුම්වාදෙ දැන් නෙවෙයි ඉස්සරහටත් එන්න පුලුවන් තමයි, ඒත් මහින්දගෙ තරුණකාලෙ සිහින සැබෑකරල දීල හරියනවද ඒකට?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමයි බං මහින්ද ගිය එකෙන් මිනිස්සුන්ගේ හිත්වල තිබ්බ අර පාලන පීඩනය කියන නැති වෙලා ගිය..
    මම පෞද්ගලිකවම දන්නා දේ ඉතිං නීතිය පොඩ්ඩක් දැන් ඉස්සරට වඩා යම්තාක් මට්ටමකින් හොදින් තියෙනවා දේශපාලඥයන්ගෙන් පොලිසියට වෙන බලපෑම හුගාක්ම අවම වෙලා තියෙන හින්ද...
    එක නං සෑහෙන්නම අඩුවෙලා තියෙනවා...
    ඒ හොද පැත්ත..

    වැරදි පැත්ත කියනවනං මෛත්‍රීගේ ප්‍රතිපත්ති තද මදි...
    නිකං රනිල්ගේ schedule එකට මෛත්‍රී Gym යනවා වගේ වැඩක් මට නං පෙන්නේ...
    අන්‍යාගමිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බොහොම ලිහිල් වැඩි...
    ලොකුම දේ මම දකින මහින්ද කරපු වැරැද්දම ඉතින් බන කියා කියා මෛත්‍රීත් කරනවා..
    මිනිහ ලග ඉන්න උන්ගේ වැරදි වහගෙන අනිත් උන්ගේ කුණු විතරක් අවුස්සනවා...
    දැනුත් වෙලා තියෙන්නේ ඉතිං අර ලග ඉන්න හෙන්චයියන්ට වෙනද වගේම වැරදි වහන් ඉන්න චාන්ස් එක ලැබිල මොනවා කිව්වත්..
    තව පොඩ්ඩක් කොන්ද පන තිබ්බනං වටිනවා ඉතිං...:dull:

    well said :yes:

    දැන් ඉතිං අපි මොකද්ද කරන්න කියන්නේ ඔටුස් ?

    මහින්ද ගියා නේද ?
    දැන් අලුත් රජයක් නේද ?
    දින 100න් දින 65ක් විතර ගියා නේද ?
    තව තියෙන්නේ දින 35ක් විතර නේද ?
    වෙච්ච පොරොන්දු වලින් ඉටු කරපු ඒවා මතකද ?
    ඒවා ජනතාව සතුටු කරන්න කරපුව කියල හිතෙන්නේ නැද්ද ?
    ඒවා අපිට ප්‍රශ්න අමතක කරන්න ගහපු ගේම් කියල හිතෙන්නේ නැද්ද ?
    ඒ පොරොන්දු අස්සේ අපිට නොපෙනෙන ගේමක් යනවා කියල තේරෙන්නේ නැද්ද ?
    අපිට ලැබුණු එකම දේ මහින්ද ගියාට පස්සේ ලැබුණු දේශපාලන නිදහස විතරයි නේද ?
    එක ලැබුනට ගොඩක් දේ අහිමි වුනා වගේ දැනෙන්නේ නැද්ද ?
    ඊටත් වඩා ... පරණ හොරු ටිකම අයෙත් ගේමට බහිනවා කියල දැනෙන්නේ නැද්ද ?

    අන්තිමට ..

    අපි කරන්න ඕනේ .. වැරද්දක් පෙන්නුවම
    "ඉතින් මහින්දගේ කාලේ ..." කියල පටන් අරන් ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න හදන එකද ?
    එහම කියල බේරෙන්න ඕනේ නං අපි යහපාලනයක් ගේන්නේ නෑ නේද ?

    (යහපාලනේ රෙප් system එක හරහා යනවා මම පහුගිය ටිකේ දැක්ක .. නිකන්ම රේප් කපල යන්නේ නැතුව මේක quote කරලා ඔයාට හිතෙන දේත් කියල ගියා නං හිතට සන්තෝසයි )

    මමත් ජවිපෙ වෙනුවෙන් කඩේ යන එකෙක් තමයි බන් . එත් මේ වෙලාවේ නං මේ යහපාලනය ගැන තියෙන්නේ හිතේ දුකක් !

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රටෙ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බෑ මේකෙ ඉන්න සම-හරක්ට. ඔක්කොම මහින්ද වයිරෙන් අන්ද වෙලා ඉන්නෙ. ඉන්දියාව මොකේ මෙච්චර ලව් කියල හිතන්න මොලේ නෑ. අත තියන්න දෙන්නේ නෑ කිව්ව ගෝටාව මස් කඩේට දක්කනකොට හුරේ දාන්න තරම් අපේ සින්හලයා බලු වෙලා. ඒ මිනිහා කර හොද දේවෙනුවෙන් කතා කරන්න බල්ලෙක් නෑ. හැබැයි මිනිස්සු ලක්ශ ගානක් මරපු යූඇන්පි,ජවිපෙ හවුල ගැන හොද කියන්න දාහක් උන් ඉන්නවා. කුහක කම ඉහවහා ගිහින් තියෙන්නේ. කුහක කම නිසා මිනිස්කම යට ගිහින්, අමුතු සිතිවිලි උඩට ඇවිත්.:(
    කතාව ඇත්ත බන් :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යෞවනයේ පොපියන චමත්කාරය ක්‍රීම් සෝඩා :cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මෙහෙමයි බං මහින්ද ගිය එකෙන් මිනිස්සුන්ගේ හිත්වල තිබ්බ අර පාලන පීඩනය කියන නැති වෙලා ගිය..
    මම පෞද්ගලිකවම දන්නා දේ ඉතිං නීතිය පොඩ්ඩක් දැන් ඉස්සරට වඩා යම්තාක් මට්ටමකින් හොදින් තියෙනවා දේශපාලඥයන්ගෙන් පොලිසියට වෙන බලපෑම හුගාක්ම අවම වෙලා තියෙන හින්ද...
    එක නං සෑහෙන්නම අඩුවෙලා තියෙනවා...
    ඒ හොද පැත්ත..

    වැරදි පැත්ත කියනවනං මෛත්‍රීගේ ප්‍රතිපත්ති තද මදි...
    නිකං රනිල්ගේ schedule එකට මෛත්‍රී Gym යනවා වගේ වැඩක් මට නං පෙන්නේ...
    අන්‍යාගමිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බොහොම ලිහිල් වැඩි...
    ලොකුම දේ මම දකින මහින්ද කරපු වැරැද්දම ඉතින් බන කියා කියා මෛත්‍රීත් කරනවා..
    මිනිහ ලග ඉන්න උන්ගේ වැරදි වහගෙන අනිත් උන්ගේ කුණු විතරක් අවුස්සනවා...
    දැනුත් වෙලා තියෙන්නේ ඉතිං අර ලග ඉන්න හෙන්චයියන්ට වෙනද වගේම වැරදි වහන් ඉන්න චාන්ස් එක ලැබිල මොනවා කිව්වත්..
    තව පොඩ්ඩක් කොන්ද පන තිබ්බනං වටිනවා ඉතිං...:dull:
    ප්‍රතිපත්ති තද මදි කියල දෙයක් මෙතන නැහැ. මිනිස්සු මහින්දව ඒකාධිපතිය කියල පැන්නුවෙ විධායකේ තියෙන බල තල උපරිමෙන් පාවිච්චිකරන්න ඕන නැහැ. ඒවගෙම විධායක ජනාධිපති රටේ ආරක්ෂාව ඇරුනම අනෙක් කේෂ්ත්‍රවලට බලපෑම් කරන්න හොඳ නැහැ. මෛත්‍රී විධායක බලතල පාවිච්චි කරන්නෙ හුඟාක් අඩුවෙන්. ඒක එයාගෙ මැතිවරණ පොරොන්දු ඉටුකිරීමක්, සියලු ආගම් රටේ එක සමාන තැනක තියෙන්න ඕන නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනව.

    පුද්ගලය කේන්ද්‍රීය වුන දේශපාලනයට වඩා ප්‍රතිපත්ති මත පදනම්වූ දේශපාලනයක් කරන්න හැමෝම උත්සාහ ගන්න ඕන
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    well said :yes:

    මහින්ද ගියා නේද ?
    දැන් අලුත් රජයක් නේද ?
    දින 100න් දින 65ක් විතර ගියා නේද ?
    තව තියෙන්නේ දින 35ක් විතර නේද ?
    වෙච්ච පොරොන්දු වලින් ඉටු කරපු ඒවා මතකද ?
    ඒවා ජනතාව සතුටු කරන්න කරපුව කියල හිතෙන්නේ නැද්ද ?
    ඒවා අපිට ප්‍රශ්න අමතක කරන්න ගහපු ගේම් කියල හිතෙන්නේ නැද්ද ?
    ඒ පොරොන්දු අස්සේ අපිට නොපෙනෙන ගේමක් යනවා කියල තේරෙන්නේ නැද්ද ?
    අපිට ලැබුණු එකම දේ මහින්ද ගියාට පස්සේ ලැබුණු දේශපාලන නිදහස විතරයි නේද ?
    එක ලැබුනට ගොඩක් දේ අහිමි වුනා වගේ දැනෙන්නේ නැද්ද ?
    ඊටත් වඩා ... පරණ හොරු ටිකම අයෙත් ගේමට බහිනවා කියල දැනෙන්නේ නැද්ද ?

    අන්තිමට ..

    අපි කරන්න ඕනේ .. වැරද්දක් පෙන්නුවම
    "ඉතින් මහින්දගේ කාලේ ..." කියල පටන් අරන් ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න හදන එකද ?
    එහම කියල බේරෙන්න ඕනේ නං අපි යහපාලනයක් ගේන්නේ නෑ නේද ?

    (යහපාලනේ රෙප් system එක හරහා යනවා මම පහුගිය ටිකේ දැක්ක .. නිකන්ම රේප් කපල යන්නේ නැතුව මේක quote කරලා ඔයාට හිතෙන දේත් කියල ගියා නං හිතට සන්තෝසයි )

    මමත් ජවිපෙ වෙනුවෙන් කඩේ යන එකෙක් තමයි බන් . එත් මේ වෙලාවේ නං මේ යහපාලනය ගැන තියෙන්නේ හිතේ දුකක් !

    වැඩේ හරියට යනව, ඒත් මිනිස්සු මහා ලොකු වෙනසක් ඉල්ලන්නෙ හරියට මහා ලොකු විප්ලවයක් කරල කරල මහා බලයක් ජනධිපතිට දීලා වගේ. දුන්න බලේ හැටියට තමයි ඉතුරු වැඩ කෙරෙන්නෙ.

    හැබැයි මේ පාර හරියට සිස්ටම් එක හදාගන්න වෙනව. නැත්නම් ආයෙ හදන්න අවස්ථාවක් එන එකක් නැහැ.

    මම යූඇන්පීය ගැන විශ්වාස කරන එකෙක් නෙමෙයි. ඔය දෙගොල්ලොම හොරු තක්කඩි පුරෝගෙන කරපු මගඩි ඉතිහාසෙ පුරාම හොයාගන්න පුලුවන්. ප්‍රධාන පක්ෂ දෙකම රටට හොඳක් කරනවට වඩා තමන්ගෙ මඩිය තරකරගන්න දඟලන්නෙ. මෙවෙලාව ව්‍ය්වස්ථා සංශෝධනේ වැදගත් නිසා බලය දුන්න. තරම දැනගෙන චන්දෙ දුන්න නිසා දුකක් නැහැ.
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    සමාජ ප්‍රතිසංස්කර එකපාරටම කරන්න බැ බන් එහෙනම් එකට විප්ලවයක් ඇති වෙලා ඒ හරහා ආණ්ඩු පෙරලෙන්න ඕන ප්‍රංශ විප්ලවය උදාහරණයක් විදියට කියන්න පුළුවන් .:yes:

    පියවරෙන් පියවර යන ගමනක් නිතිය ශක්තිමත් කිරීම හරහා අද නොවන දෙවල් තව මාස 2,3කින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තවමත් ප්‍රභූ පන්තියට වියයුතු බලපෑම සිදුවෙලා නැ දවස් 65කින් ඒවගේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැ අපි තව ඉවසලා ඉමු ..

    කලින් හිටපු යකාට වඩා දැන් ඉන්න යකා හොදයිනේ මචං මේක එක පියවරක් විතරයි ආරම්භය.. මහින්ද එලවගත්තේ නැත්නම් මේ ආරම්භය කවදාවත් වෙන්නේ නැ ..

    ජාති ආගම් ප්‍රශ්නය ගැන නම් මිට වඩා පුළුල් සාකච්චාවක් ගොඩ නැගෙන්න ඕන .. මම කිව්වොත් හරි අපේ සිංහල තමයි ජාතිවාදය අඩුම :(..

    උතුරුනැගෙනහිර මහා ලොකු ජනවාර්ගික ප්‍රශ්නයක් අද නෙවේ තව ඉස්සරහාට ඇතිවෙනවා..
    උතුරුනැගෙනහිර දෙමළ ජනතාවගේ හිත දිනාගෙන සියලුම පක්‍ෂවලින් උතුරු නැගෙනහිර තරග කරන්න ඕන ඒවගේම පාර්ලිමේන්තු එන්න ඕන නැත්නම් දෙමළ සංදානය ඔහුන්ගේ පටු ආකල්ප සදහා දෙමළ ජනතාව කිහිලි කරුවක් කරගන්නවා .. දැනටත් එහෙමයි .. මගේ අදහස නම් ඔය කියන සංහිදියාව ඇති කරන්න නම් උතුරුනැගෙනහිර සිංහල පවුල් පදිංචි කරවන්න ඕන උතුරුකරයේ රැකියා අවස්ථා ඇතිකරලා සිංහල දෙමළ මේ හැමෝටම ලබා දීලා ජාතින් මිශ්‍ර කරගන්න අවශයි නැත්නම් උතුරුනැගෙනහිර නිකන්ම සිංහලයාගෙන් වෙන් වෙලා යනවා .. කොලයක අස්සන් ගහලා සිල්ගහලා වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැ :yes:..

    මේ සම්බන්දව ඉතිං දවස් 65න් නම් තීරණ වලට එළබෙන්න බැ ඒ නිසා මම නම් කැමති නැ වත්මන් ආණ්ඩුව විවේචනය කරන්න මේ තරම් සුළු කාලයකින් සහ ලද අතීත අමිහිරි අත්දැකීම් එක්ක ගත කළ මේ ආණ්ඩුව දින 65ක් ඇතුලට ලොකු මෙහෙවරක් රටට කරලා තියෙනවා ..:)

    මයිත්‍රී ගැන කිව්වොත් මම නම් දකින්නේ හොද තීක්ෂණ බුද්දියක් තියෙන නායකයෙක් හැටියට..
    අද එතුමාතමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභා පති.. මිනිස්සු අපහසකරනවා පබයා , හිටං,අතකොළුවක් ,8ට පාස් නැ , ඉංග්‍රීසි බැ , නොයෙකුත් දෙවල් කියනවා කිසිම සාධාරණ පදනමක් නැතුව ඇයි හේතුව මහින්ද පරාජය වීමෙන් ලද තද වයිරය නැතුව රටට ඇති ආදරයකට නෙවේ .. :yes:

    :(ඔටුවා උනත් ත්‍රෙඩ් එකක් ඕපන් කරනකොට ගන්න යමක් තියෙන එකක් දාන්න ඕන.. බයියෝන්ගෙයි උබ වෙනසක් නැ කියලා පෙන්වන ත්‍රෙඩ් දන්න එපා.. උබ කියාගන්න විදිහට සීනියර් පරණම මෙම්බර් පොස්ට් 50000+ මේවා වැඩක් නැ උබේ හැසිරීම අන්තිම වෙනකොට..:yes: මේ ත්‍රෙඩ් එකේ ගන්න එක කරුණක් තියෙනවාද සම්පුර්ණයෙන්ම මඩයි පචයි විතරයි සිනිය මෙම්බර් කෙනෙක් හැටියට ත්‍රෙඩ් එකක් දානකොට මිටවඩා සැලැකිලිමත් වෙයං.. :yes:

    :yes::yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    වැඩේ හරියට යනව, ඒත් මිනිස්සු මහා ලොකු වෙනසක් ඉල්ලන්නෙ හරියට මහා ලොකු විප්ලවයක් කරල කරල මහා බලයක් ජනධිපතිට දීලා වගේ. දුන්න බලේ හැටියට තමයි ඉතුරු වැඩ කෙරෙන්නෙ.

    හැබැයි මේ පාර හරියට සිස්ටම් එක හදාගන්න වෙනව. නැත්නම් ආයෙ හදන්න අවස්ථාවක් එන එකක් නැහැ.

    මම යූඇන්පීය ගැන විශ්වාස කරන එකෙක් නෙමෙයි. ඔය දෙගොල්ලොම හොරු තක්කඩි පුරෝගෙන කරපු මගඩි ඉතිහාසෙ පුරාම හොයාගන්න පුලුවන්. ප්‍රධාන පක්ෂ දෙකම රටට හොඳක් කරනවට වඩා තමන්ගෙ මඩිය තරකරගන්න දඟලන්නෙ. මෙවෙලාව ව්‍ය්වස්ථා සංශෝධනේ වැදගත් නිසා බලය දුන්න. තරම දැනගෙන චන්දෙ දුන්න නිසා දුකක් නැහැ.

    අන්න දැන් තේරනව නේද බන් ? තරම දැනගෙන චන්දෙ දීපු මිනිස්සු පිරිසක් ඉන්නවා වගේම තරම නොදැන චන්දෙ දීපු පිරිසකුත් ඉන්නවා ... එකට හේතුව මොකක්ද ? මයි3 ගේ පලවෙනි මාධ්‍ය සාකච්ඡාවෙන්ම මිනිස්සුන්ට මහා බලාපොරොත්තු ගොඩක් එක්ක මහා පොරොන්දු රැසක් දුන්න ... දින 100න් කොහොමත් කරගන්න බැරි වැඩ ටිකක් කිව්වා .. නමුත් ඒවා විශ්වාස කරලනේ මිනිස්සු චන්දෙ දුන්නේ ... එහෙනං දැන් බොරුවට මීඩියා ෂෝ පේන්න පේන්න මිනිස්සු රවට්ටන්නේ නැතුව පැහැදිලිව කියන්න ඕනේ ඉදිරි දින කිහිපයේදී යහපාලනෙට කරන්න පුළුවන් වැඩ ටික ... ඒ උනාට මුන් තනිකරම කරන්නේ ඊළඟ චන්දෙ වෙනුවෙන් චන්ද එකතුකරන එකනේ ..

    ව්‍යවස්ථා සංශෝදනේ ගේනකන් බලා ඉන්න එක විතරනේ අපිට දැන් කරන්න තියෙන්නේ ... එත් මට හිතෙන්නේ නෑ බන් මුන් මේ ඇඹරෙන විදිහට එකවත් හරියට කරයි කියල .. :(
     
    thanujaka

    Well-known member
  • ප්‍රතිපත්ති තද මදි කියල දෙයක් මෙතන නැහැ. මිනිස්සු මහින්දව ඒකාධිපතිය කියල පැන්නුවෙ විධායකේ තියෙන බල තල උපරිමෙන් පාවිච්චිකරන්න ඕන නැහැ. ඒවගෙම විධායක ජනාධිපති රටේ ආරක්ෂාව ඇරුනම අනෙක් කේෂ්ත්‍රවලට බලපෑම් කරන්න හොඳ නැහැ. මෛත්‍රී විධායක බලතල පාවිච්චි කරන්නෙ හුඟාක් අඩුවෙන්. ඒක එයාගෙ මැතිවරණ පොරොන්දු ඉටුකිරීමක්, සියලු ආගම් රටේ එක සමාන තැනක තියෙන්න ඕන නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනව.

    පුද්ගලය කේන්ද්‍රීය වුන දේශපාලනයට වඩා ප්‍රතිපත්ති මත පදනම්වූ දේශපාලනයක් කරන්න හැමෝම උත්සාහ ගන්න ඕන

    ප්‍රතිපත්තියත් බලතල පාවිච්චියත් කියන්නේ දෙකක්...
    ප්‍රතිපත්තියක් කියන දේ ක්‍රියාත්මක කරන්න විධායක බලතල පාවිච්චි කරන්න කොහොමටත්ම අවශ්‍ය නෑ..
    අනික කිසිම විදිහකට බලතල පාවිච්චි කරලා ප්‍රතිපත්ති කියන දේ ක්‍රියාත්මක කරවන්න බෑ..
    උදාහරණයක් විදිහට ගත්තම JVP එක උන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ බලතල තිබිල නෙමෙයි නේ..
    මෛත්‍රීගේ විධායක බලතල පාවිච්චිය බොහොම අවම මට්ටමක තියෙනවා එක බොහොම හොදයි..
    නමුත් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බොහොම ලිහිල වැඩි විශේෂයෙන්ම අන්‍යාගමිකයන් සම්බන්ධයෙන්..

    සියලු ආගම් රටේ එක සමාන තැනක තියෙන්න ඕන කියන එක කොහෙත්ම වැරදි මොකද මොකද රටක් විදිහට ශ්‍රී ලංකාව බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නම ඕනේ..
    මොකද එක රටේ ව්‍යවස්ථාපිත නීතියක්...
    හැම ආගමකටම සම තැන දෙන්න ඕනේ කියල කතාවත් ඇත්තෙත් නෑ, එහෙම කල යුත්තෙත් නෑ, රටේ උත්තරීතර නීතියට ගරු කරනවානං මෛත්‍රීට එහෙම කරන්නත් නෑ...
     
    • Like
    Reactions: LoriyaK