හෆ්ෆටසිරි...... සංකපාලයාගේ කතාව දැක්කහම..... මට මතක් උනේ..... ලේලන්ඩ් එකකට පවර් ස්ටියරින් හයි කරන්න මොරටුවේ ගැරේජ් එකකට දාලා වෙච්ච සීන් එකක්......
හිටපල්ලා නිවාඩු පාඩුවේ..... රස කරලා ලියලා පෝස්ට් කරන්නම්........
හිටු බොලාට කුතුහලේ වැඩි වෙන්න..... පොඩි ටිකක් කියලම යන්න.......
මේක ඈවිල්ලා වමට කැපුවහම රෝද දකුණට හැරෙන සීන් එකක් හොදේ........

හිටපල්ලා නිවාඩු පාඩුවේ..... රස කරලා ලියලා පෝස්ට් කරන්නම්........
හිටු බොලාට කුතුහලේ වැඩි වෙන්න..... පොඩි ටිකක් කියලම යන්න.......
මේක ඈවිල්ලා වමට කැපුවහම රෝද දකුණට හැරෙන සීන් එකක් හොදේ........

[FONT="]ල[FONT="]ො[/FONT][/FONT]කු එව්වයෙන් බූට් එකක් කාලා මානසිකව වැටිල හතර හන්දිම තුවාල වෙලා හිටපු නිසා මං ගෙදර අයට කිව්වා
( දැන් මගේ පදිංචියත් එහෙ තමයි) . දැන් ඒ දැරිවිව බලලා අම්මා එහෙම කැමති වුනා. අනිතිමට ඒ දරුවත් කැමති නිසා මාත් ඉතිං පස්ස ගැහුවේ නෑ. වැඩේ තින්දු වෙලා මාස දෙකකට විතර පස්සෙ දැරිවි කියනවා “අයියා ( ඒ දවස් වල සහෝදර ප්‍රේමේ නේ බං) තාත්ති කියනවා රෙජිස්ටර් කරොත් හොඳයි කියල“ 
අපි ඉතිං දවල්ට කාලා එහෙම කලින්ම එන්න පිටත් වුනා ( ඇඩූ කඳුලින්). හපුතලේට එද්දි ආයේ හබක්.
[/FONT]