පැරදුනා තමය් , හැමෝටම දුකය්..හ්ම්ම් 

දැන් ඉඳන්වත් ප්ලෑන් කරලා next world cup එක ගමු,අපි ඉන්දියාවට කැමති නෑ තමය්,එත් අපි උන්ව අදර්ශේකට ගමු මේ වෙලාවේ,සුපිරි 11ක් හදමු,team එක build කරමු,එක එක match දිනන්න එක එක ප්ලයෙර්සලා දානවට වඩා team එකක් හදමු ඕනෙම රටකට ගහන්න පුළුවන් වෙන්න..ඔක්කොටම කලින් ලංකාවේ cricket වෙනස් කරමු 
1. cricket board එක සහමුලින්ම වෙනස් විය යුතුය,හොද management එකක් හදන්න ඕනේ(නිශාන්ත වගේ හල්පරුවෝ අයින් වෙන්න ඕනේ )

2.මම හිතන්නේ නැහැ ජයසූරිය අයින් විය යුතුය් කියලා.(මේ world cup එකේ සමහර මෝඩ selection, අද කලා වගේ ගොන් වැඩ ඇරෙන්න)
සමස්තයක් විදියට කලින් selectorslata වඩා මිනිහා යම් දෙයක් කළා.මහේල වගේ tactical mind එකක් තියෙන කෙනෙක්ව selecting committe එකේ ඉන්න ඕනේ ( Mathewsta ඕනේ team එක තෝරන්න nemei)
3. සම්පුඋර්නයෙන් coaching staff එක අයින් කරලා හොද පොරවල් ටිකක් දාගන්න ඕනේ(අලුත් විදියට හිතන,positive ගහන්න හිතන්න පුළුවන් සෙට් එකක් ) including fielding coach ,Physio,Analysts
4) මී ලග aurudu දෙකේ මේ scod එක ගස්සන්න ඕනේ,fail වෙවී හරි කමක් නෑ
1.Dilshan ( meya wadima unoth tawa aurudu 2i)
2.Tharanga
3.Thirimanna
4.Chandimal
5.Mathews
6. Thisara/ Kusal/Kithruwan( Because of the natural Talent)
7.Herath (meya wadima unoth tawa aurudu 2i)
8. Tharindu Kaushal( Herath ekka puluwan taram gassala porawa ploish karaganna one)
9.Malinga( Maximum 2 years)
10.Suranga Lakmal
11. Chameera/Eranga
Me order 1ta aniwa gahanna one,kusal is not a good ODI opener, t20 walata thama hoda..balamu exprence ekka issarahata
this should be the end of kulasekara,sachithra,ajantha,jeewan mendis
( if you cant spin the ball then no point of playing as a specialist bowler,ajantha,sachithra,seekula ekka hoda spinning department ekak hadaganna amarui !! variatons matha yapenna amarui,hoda spinning delivery ekak ekka variatons hadanna one, e wagema 135kmph walata wada aduwen dana bowlerslata me new rules ekka play karanna amarui)

E wagema thisarage bowling issara thibba wage hodata hadagatta nam goda, hoda coacher kenek yatathe,he is a good swing bowler,and he is a match winner..10 overs danna puluwan widiyata hadagatta nam team eka patta balance!
aduma tarame tawa hoda batsmn kenek hoyaganna one part tym spin ball karanna,ashan priyanjan wage..eth uge batting melo rahak naha... thirimanna,kusal,tharanga,chandi me ekekwath asawakatawath bolayak daganna bari eka awasiy
man danna taramin nam lankawe danata inna domestic ewun melorahak naha.. potential eka thiyenne oya uda inna set 1 witarai
under 19 school level eke nam hoda set ekak athi,unwa hari issarahata polish karala gathtoth hodai !!
Tawa deyak,, oya fb eke pora talks dena ayyalata one widiyata cricket gahanna baha..dakkane ada kusal dagena karagatta wade.. anika player kenekge potential eka thiyenawa nam aniwa digatama gassanna one.match 1k 2k fail una paliyata elawanna baha..ehema elewwa nam ada Sanga,mahela,dilshan la wage legendsla bihi wenne na..eka nisa iwasan balan inna wenawa

ලියුමක් වත් ලියල යවපන් වගකිය යුතු තැනකට.