Future of SL Cricket

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,396
    6,613
    113
    Gedara
    පැරදුනා තමය් , හැමෝටම දුකය්..හ්ම්ම් :sorry::sorry::sorry:දැන් ඉඳන්වත් ප්ලෑන් කරලා next world cup එක ගමු,අපි ඉන්දියාවට කැමති නෑ තමය්,එත් අපි උන්ව අදර්ශේකට ගමු මේ වෙලාවේ,සුපිරි 11ක් හදමු,team එක build කරමු,එක එක match දිනන්න එක එක ප්ලයෙර්සලා දානවට වඩා team එකක් හදමු ඕනෙම රටකට ගහන්න පුළුවන් වෙන්න..ඔක්කොටම කලින් ලංකාවේ cricket වෙනස් කරමු :cool:

    1. cricket board එක සහමුලින්ම වෙනස් විය යුතුය,හොද management එකක් හදන්න ඕනේ(නිශාන්ත වගේ හල්පරුවෝ අයින් වෙන්න ඕනේ ):growl::growl:

    2.මම හිතන්නේ නැහැ ජයසූරිය අයින් විය යුතුය් කියලා.(මේ world cup එකේ සමහර මෝඩ selection, අද කලා වගේ ගොන් වැඩ ඇරෙන්න)
    සමස්තයක් විදියට කලින් selectorslata වඩා මිනිහා යම් දෙයක් කළා.මහේල වගේ tactical mind එකක් තියෙන කෙනෙක්ව selecting committe එකේ ඉන්න ඕනේ ( Mathewsta ඕනේ team එක තෝරන්න nemei)

    3. සම්පුඋර්නයෙන් coaching staff එක අයින් කරලා හොද පොරවල් ටිකක් දාගන්න ඕනේ(අලුත් විදියට හිතන,positive ගහන්න හිතන්න පුළුවන් සෙට් එකක් ) including fielding coach ,Physio,Analysts :sorry:

    4) මී ලග aurudu දෙකේ මේ scod එක ගස්සන්න ඕනේ,fail වෙවී හරි කමක් නෑ

    1.Dilshan ( meya wadima unoth tawa aurudu 2i)
    2.Tharanga
    3.Thirimanna
    4.Chandimal
    5.Mathews
    6. Thisara/ Kusal/Kithruwan( Because of the natural Talent)
    7.Herath (meya wadima unoth tawa aurudu 2i)
    8. Tharindu Kaushal( Herath ekka puluwan taram gassala porawa ploish karaganna one)
    9.Malinga( Maximum 2 years)
    10.Suranga Lakmal
    11. Chameera/Eranga

    Me order 1ta aniwa gahanna one,kusal is not a good ODI opener, t20 walata thama hoda..balamu exprence ekka issarahata

    this should be the end of kulasekara,sachithra,ajantha,jeewan mendis
    ( if you cant spin the ball then no point of playing as a specialist bowler,ajantha,sachithra,seekula ekka hoda spinning department ekak hadaganna amarui !! variatons matha yapenna amarui,hoda spinning delivery ekak ekka variatons hadanna one, e wagema 135kmph walata wada aduwen dana bowlerslata me new rules ekka play karanna amarui):frown::frown:

    E wagema thisarage bowling issara thibba wage hodata hadagatta nam goda, hoda coacher kenek yatathe,he is a good swing bowler,and he is a match winner..10 overs danna puluwan widiyata hadagatta nam team eka patta balance!:yes:

    aduma tarame tawa hoda batsmn kenek hoyaganna one part tym spin ball karanna,ashan priyanjan wage..eth uge batting melo rahak naha... thirimanna,kusal,tharanga,chandi me ekekwath asawakatawath bolayak daganna bari eka awasiy:angry:

    man danna taramin nam lankawe danata inna domestic ewun melorahak naha.. potential eka thiyenne oya uda inna set 1 witarai
    under 19 school level eke nam hoda set ekak athi,unwa hari issarahata polish karala gathtoth hodai !!:no:

    Tawa deyak,, oya fb eke pora talks dena ayyalata one widiyata cricket gahanna baha..dakkane ada kusal dagena karagatta wade.. anika player kenekge potential eka thiyenawa nam aniwa digatama gassanna one.match 1k 2k fail una paliyata elawanna baha..ehema elewwa nam ada Sanga,mahela,dilshan la wage legendsla bihi wenne na..eka nisa iwasan balan inna wenawa :angry::angry:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බීරි අලින්ට වීනා වයනවා වගේ.. උබ ඕක මෙතන ලියල හරියන නෑ.. :P ලියුමක් වත් ලියල යවපන් වගකිය යුතු තැනකට.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,396
    6,613
    113
    Gedara
    බීරි අලින්ට වීනා වයනවා වගේ.. උබ ඕක මෙතන ලියල හරියන නෑ.. :P ලියුමක් වත් ලියල යවපන් වගකිය යුතු තැනකට.
    hmmm :sorry::sorry::sorry:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    cricket walin athi wadak na bn lankawata. cricket walata wiyadam karana mudal nidahas adyapanaya naga situwanna yodawanna ona.singapuruwa japane wage diyunu ratawala minissu cricket gahanne nane.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    cricket walin athi wadak na bn lankawata. cricket walata wiyadam karana mudal nidahas adyapanaya naga situwanna yodawanna ona.singapuruwa japane wage diyunu ratawala minissu cricket gahanne nane.

    un eka witharane gahanne natte.
    api eka witharai gahanne
    :rofl::rofl::rofl:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    dan meka methana damme ai bn??? kiyak hary hoyanna try karahan oka dana time aketh...unta nam paradunath salli dinanth salli apita hulan
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    dan meka methana damme ai bn??? kiyak hary hoyanna try karahan oka dana time aketh...unta nam paradunath salli dinanth salli apita hulan

    ow bn ape kattiya match bala bala kale nasthi karana ekane karanne.samahara office wala cricket match tiyena dawas wala wadak kerennema na.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    1.Dilshan ( meya wadima unoth tawa aurudu 2i)
    2.Tharanga
    3.Thirimanna
    4.Chandimal
    5.Mathews
    6. Thisara/ Kusal/Kithruwan( Because of the natural Talent)
    7.Herath (meya wadima unoth tawa aurudu 2i)
    8. Tharindu Kaushal( Herath ekka puluwan taram gassala porawa ploish karaganna one)
    9.Malinga( Maximum 2 years)
    10.Suranga Lakmal
    11. Chameera/Eranga

    උබ කියන ගොඩක් දේවල් හරි මචන්. මුල්ම දේ තමයි ලොකු වෙනසක් කරලා පැරදුනත් ඒ කට්ට කන්න තරම් ධෛරයක් තියෙන බොර්ඩ් එකකුයි සිලෙක්ටර්ස් ලා ටිකකුයි ඉන්න ඔනේ. මම හිතන්නෙ නෑ සනත් ඇන්ජිට ඔන විදිහට ටීම් එක සිලෙක්ට් කලා කියලා මොකද ඇන්ජි ඉල්ලන් පරදින්න වැඩ කරන්නේ නැතිවෙයිනේ. සනත් මචන් හරි එක ප්ලෑන් එකකට වැඩේ කලේ නෑ කියන එක තමයි මට තෙරුනෙ. හරියට උගෙ ජීවිතේ වගේ විඩෙන් විඩෙ ඩිසිශන් වෙනස් කර කර ටීම් එක අච්චාරුවක් කලා. අපිට දැන් ඔනේ අරවින්ද වගේ සිලෙක්ටර් කෙනෙක්. මහෙල සහා මුරලියා හොද වේවි කියල හිතනවා. හැබැයි වැඩේට අලුත් වැඩි වෙයිද මන්දා.
    ඊලග එක තමා උබෙ ටීම් එක ගොඩක් හොදයි හබැයි මම කැමතියි තව වැඩියෙන් අවුරුදු 19-20-21 ගොඩේ අයට චාන්ස් එක දෙනවනම් ඩිලිලා, මාලිලා රන්ගනලා ඉන්න අතර තුර - ඒකියන්නේ තරිදු කෞශාල්, දනුශ්ක ගුනතිලක වගේම චමීර සහා තව හොද අලුත් ෆාස්ට් බෝලර්ස්ලා ටිකකට ඉඩ දෙන එක. ඊලග වර්ල්ඩ් කප් එකට නාකි (වයස 30 පැනපු ඒ කියන්නේ ලක්මාල්ලා එරන්ගලාවගෙම තිසරලා වුනත් ) අය පුලුවන් තරම් අඩුවෙන් යූස් කරන එක තමා කෙරෙන්න ඔනේ. 2019 වෙනකොට ටීම් එකේ වැඩි හරියක 25-26 රේන්ජ් එකෙක් වෙන විදිහට විශේශයෙන්ම ෆාස්ට් බෝලර්ස්ලා ටික සිලෙක්ට් කරන්න වේවි
     
    ube kathawata ekangai machoo:yes::yes::yes: