පාට පාට Condom 18+

ElaMans

Member
May 10, 2014
1,268
434
0
Condom අර වැඩේට විතරද?

condom.jpg


Condom හෙවත් උපත් පාලන කොපු භාවිතා කරන්නේ කුමකටද කියන කාරණය අමුතුවෙන් කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයි නේ. ගොඩාක් වේලාවට උපත් පාලන කොපුවෙන් අවශ්‍ය ප්‍රයෝජනය ගත්තාට පස්සේ ඒක සතයක් වත් නොවටින දෙයක් විදියටනේ සලකන්නේ.. ඒත් ඒඩ්ස් වැනි රෝගවලින් ආරක්ෂාවීමට ‍උපත් පාලන කොපුවලින් ලැබෙන ප්‍රයෝජනය කියලා නිම කරන්න බැහැ.

ඉතින් Adriana Bertini කියන මේ බ්‍රසීල ජාතික නිර්මාණ ශිල්පිණිය ඒඩ්ස් ගැන ‍ලෝකය පුරාම ජනතාව දැනුවත් කිරීම සඳහා උපත් පාලන කොපු යොදාගෙන අලුත්ම ආකාරයේ ඇඳුම් විලාසිතා පෙළක් හඳුන්වා දී තිබෙනවා.

මේ ඇඳුම්වල විශේෂත්වය ඒවා සියයට සියයක්ම වගේ උපත් පාලන කොපු ‍වලින් නිර්මාණය කිරීමයි. ඇගේ මෙම නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් පසුගියදා මෙල්බර්න් නගරයේ පැවති විසිවෙනි ජාත්‍යන්තර ඒඩ්ස් වැඩසටහනට සමගාමිව ඉදිරිපත් කර තිබුණා. ඇය විසින් නිර්මාණය කළ එක් ගවුමක් සඳහා ‍උපත් පාලන කොපු 80,000ක් යොදාගෙන තිබීම විශේෂත්වයකි.

මේ එහි ඡායා රූප පෙළකි..

110.jpg


22.jpg


41.jpg


51.jpg


61.jpg


61.png


71.jpg


81.jpg


101.jpg


32.jpg



Source
 
  • Like
Reactions: Shadow.Walker

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම ඇඳුමක් දැක්කාම මක්කදෝ වගේ බන් :sorry:
     

    blue_in_rio

    Well-known member
  • එහෙම ඇඳුමක් දැක්කාම මක්කදෝ වගේ බන් :sorry:


    එහෙම කියන්න එපා.හදිස්සියට ඔව්වා හොය හොයා ඉන්නවට වඩා කොච්චර ලේසිද ඔහොම එකක් ඇඳන් හිටියම. :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    මුන්ට පිස්සු

    පිස්සු තමා බං.. :yes: කාලෙන් කාලෙට ජනප්‍රිය වෙන්ඩ කරන වැඩ..
    හරි ලොකු වැඩක් කරල වගේ...