උබ ආවද![]()
ඔව් බං ඕලෙවල් කරලා එන්න ගියේ. මම යද්දි එක්සෑම් එකට මාස දෙකයි. පාඩම් කලා මාස දෙකේ.
උබ ආවද![]()
ඔව් බං ඕලෙවල් කරලා එන්න ගියේ. මම යද්දි එක්සෑම් එකට මාස දෙකයි. පාඩම් කලා මාස දෙකේ.

ha ha uba awada me account eken waren anith eken enna epa![]()
තෝ කොහෙද මකබෑවිලා හිටියේ![]()
මන් තෝව දැක්කා

යකෝ තෝත් හුජ්ජ කොලුවෙක්නෙඕලේවල් ලියලා එන්න ගියා සහූ. මාව කොහෙදිද දැක්කේ විභාග ශාලාවේදිද?![]()
...හික් හික් ... ලේසිද ?
යකෝ තෝත් හුජ්ජ කොලුවෙක්නෙ...හික් හික් ... ලේසිද ?
ඇයි උඹ ආපහු ආවෙ![]()


ආපහු ආවේ දැන් ඕලෙවල් පාස් නිසා පොර ටෝක් දෙන්න බං.

ඇයි උඹ ආපහු ආවෙනෑ බං මට වයස 25 යි. මම ඕලේවල් ෆේල් කියලා මේකේ එකෙක් මාව එක්ස්පෝස් කලානේ බං මගේ නමත් එක්ක. ඉතින් එච්චර කල් පොර ටෝක් දීගෙන හිටි ඔක්කොම ජලයේ ගියා. ඒ නිසා දුකට ඕලෙවල් ලියලා එන්න ගියා සිම් විකුනලා එකතු කරගත්තු සල්ලි වලින් අන්තිම මාස දෙක ක්ලාස් ගිහින්.![]()
ආපහු ආවේ දැන් ඕලෙවල් පාස් නිසා පොර ටෝක් දෙන්න බං.
![]()
![]()


අදට විතරනෙ..ඕලෙවල් පාස් නිසා පොර ටෝක් දෙන්න බං.![]()
![]()
![]()
![]()
![]()
එහෙනම් කමක් නැහැ ආයි එන්න එපා 

අදට විතරනෙ..එහෙනම් කමක් නැහැ ආයි එන්න එපා
![]()

