Bye Bye Elakiriyans

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,567
    3,186
    113
    ඔව් බං ඕලෙවල් කරලා එන්න ගියේ. මම යද්දි එක්සෑම් එකට මාස දෙකයි. පාඩම් කලා මාස දෙකේ.

    ada withrai ne..aith enna epa..:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ha ha uba awada me account eken waren anith eken enna epa :lol:

    මොකක්ද පතියා අනික් එක? බැන්දේ නෑ බං. මම ඕලෙවල් කරන ගියා ලැජ්ජාවට. අර සයිලර් කාරයා කිව්වනේ මම ඕලෙවල් වත් පාස් නැති චූ කොල්ලෙක් කියලා සිම් විකුණන. ඒවා අහගෙන හෙක්ටර් ටෝයි මට කිණ්ඩි දාන්න ගත්තම මට මාවම එපා වෙලා කළකිරුණා බං. ඒ නිසා ගියා ඕලෙවල් කරන්න. දැන් ඕලෙවල් පාස් වගේ. ඒ නිසා පොර ටෝක් දෙන්න ආයේ ආවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕලේවල් ලියලා එන්න ගියා සහූ. මාව කොහෙදිද දැක්කේ විභාග ශාලාවේදිද? :cool:
    යකෝ තෝත් හුජ්ජ කොලුවෙක්නෙ:lol:...හික් හික් ... ලේසිද ?
    ඇයි උඹ ආපහු ආවෙ :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ තෝත් හුජ්ජ කොලුවෙක්නෙ:lol:...හික් හික් ... ලේසිද ?
    ඇයි උඹ ආපහු ආවෙ :(

    නෑ බං මට වයස 25 යි. මම ඕලේවල් ෆේල් කියලා මේකේ එකෙක් මාව එක්ස්පෝස් කලානේ බං මගේ නමත් එක්ක. ඉතින් එච්චර කල් පොර ටෝක් දීගෙන හිටි ඔක්කොම ජලයේ ගියා. ඒ නිසා දුකට ඕලෙවල් ලියලා එන්න ගියා සිම් විකුනලා එකතු කරගත්තු සල්ලි වලින් අන්තිම මාස දෙක ක්ලාස් ගිහින්. :P :cool::cool::cool: ආපහු ආවේ දැන් ඕලෙවල් පාස් නිසා පොර ටෝක් දෙන්න බං. :P :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ බං මට වයස 25 යි. මම ඕලේවල් ෆේල් කියලා මේකේ එකෙක් මාව එක්ස්පෝස් කලානේ බං මගේ නමත් එක්ක. ඉතින් එච්චර කල් පොර ටෝක් දීගෙන හිටි ඔක්කොම ජලයේ ගියා. ඒ නිසා දුකට ඕලෙවල් ලියලා එන්න ගියා සිම් විකුනලා එකතු කරගත්තු සල්ලි වලින් අන්තිම මාස දෙක ක්ලාස් ගිහින්. :P :cool::cool::cool: ආපහු ආවේ දැන් ඕලෙවල් පාස් නිසා පොර ටෝක් දෙන්න බං. :P :lol:
    ඇයි උඹ ආපහු ආවෙ :(:P