මචන්ල කවුරු හරි කියනවද 28,32,40,50,51 වගේ numbers තියෙන Double Cabs drive කරන්න බර වාහන ලයිසන් ඔනද?
1980-1989 වගේ කාලෙ ආපු Nissan Datsun D 21 cab එක / Isuzu cab එක කවුරු හරි පාවිච්චි කරල තියෙනවද? මේවගේ එන ලෙඩ ගැන,maintenance ගැන එහෙම idea එකක් තියෙනවද?
Please Help. Thank you.

Bups සහ replies වලට රෙප් දෙනු ලැබේ