Jul 3, 2012
1,394
116
0
මචන්ල කවුරු හරි කියනවද 28,32,40,50,51 වගේ numbers තියෙන Double Cabs drive කරන්න බර වාහන ලයිසන් ඔනද?

1zokghh.jpg

i52luq.jpg

1980-1989 වගේ කාලෙ ආපු Nissan Datsun D 21 cab එක / Isuzu cab එක කවුරු හරි පාවිච්චි කරල තියෙනවද? මේවගේ එන ලෙඩ ගැන,maintenance ගැන එහෙම idea එකක් තියෙනවද?

Please Help. Thank you. :):):)

Bups සහ replies වලට රෙප් දෙනු ලැබේ :cool:
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙකයි කතන්දරේ 50,51 නොම්බර් රෙජිස්ටර් කරලා තියෙන්‍ේන ද්විත්ව කාර්ය රථවාහන විදියට ඒකට බර වාහන ඹනේ නැ

    28,32,40 වලට බර වාහන ඹනේ ඒවා රෙජිස්ටර් කරලා තියෙන්නේ බර වාහන විදියට

    නිතියෙත් හැටි තමා ඉතින් ඒකම වාහන වර්ගයේ උනත් ඒලවන්න ලයිෂන් ඒක වෙනස් වෙනවා රෙජිස්ටර් කරලා තියෙන විදියට :rolleyes::shocked:
     
    • Like
    Reactions: amila_perera

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය පොත 325 පොත duplicate නම් ගන්න ඒපා :rolleyes::shocked:
    ඹය වගේ කැබ් ඒහේම ගන්නවානම් ටිකක් ප්‍රවෙසමෙන් හොදේ හොරට බට් කරපුවා තියේ
    50 51 251-3 ඒවා මාකට් අනික් ඒවාට වඩා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    50,51 නොම්බර් රෙජිස්ටර් කරලා තියෙන්‍ේන ද්විත්ව කාර්ය රථවාහන විදියට ඒකට බර වාහන ඹනේ නැ
     
    • Like
    Reactions: amila_perera

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    40 ටනම් කොහොමත් ඕනි.
    අනෙක් ඒවා dual purpose විදියට රෙජිස්ටර් කරපුවනම් ඕනි.
     
    • Like
    Reactions: kasun_jayasiri

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මෙකයි කතන්දරේ 50,51 නොම්බර් රෙජිස්ටර් කරලා තියෙන්‍ේන ද්විත්ව කාර්ය රථවාහන විදියට ඒකට බර වාහන ඹනේ නැ

    28,32,40 වලට බර වාහන ඹනේ ඒවා රෙජිස්ටර් කරලා තියෙන්නේ බර වාහන විදියට

    නිතියෙත් හැටි තමා ඉතින් ඒකම වාහන වර්ගයේ උනත් ඒලවන්න ලයිෂන් ඒක වෙනස් වෙනවා රෙජිස්ටර් කරලා තියෙන විදියට :rolleyes::shocked:

    28 / 40 vitarai machan bara vahana.

    32 sahallu vahana (Motor car catagory ekata yanne)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: kasun_jayasiri
    Jul 3, 2012
    1,394
    116
    0
    You must spread some Reputation around before giving it to snaptjaw again. :(

    Bups සහ replies වලට රෙප් දෙනු ලැබේ :cool:

    ඹය පොත 325 පොත duplicate නම් ගන්න ඒපා :rolleyes::shocked:
    ඹය වගේ කැබ් ඒහේම ගන්නවානම් ටිකක් ප්‍රවෙසමෙන් හොදේ හොරට බට් කරපුවා තියේ
    50 51 251-3 ඒවා මාකට් අනික් ඒවාට වඩා

    50,51 නොම්බර් රෙජිස්ටර් කරලා තියෙන්‍ේන ද්විත්ව කාර්ය රථවාහන විදියට ඒකට බර වාහන ඹනේ නැ

    Thanks machanla rep+ :)
     
    Last edited:
    Jul 3, 2012
    1,394
    116
    0
    40 ටනම් කොහොමත් ඕනි.
    අනෙක් ඒවා dual purpose විදියට රෙජිස්ටර් කරපුවනම් ඕනි.

    You must spread some Reputation around before giving it to snaptjaw again. :(

    28 / 40 vitarai machan bara vahana.

    32 sahallu vahana (Motor car catagory ekata yanne)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Thanks machanla :) rep+
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ජොනී බට්ට;18067018 said:
    26, 27, 28, 40 lori kollo :rolleyes: 32 awe na cab walata. 51n uda okkoma dual purpose. D21 patta cab eka ban, leda naththam ganin baya nathuwa.

    D21 1981-1985 wage neda ban? Godak ewa 28 number thienne.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    D21 1981-1985 wage neda ban? Godak ewa 28 number thienne.

    28 unata ban policiyen owa balanne na wadiya. uba normal licen eken elopan. dan balapan issara single cab, buddy truck, smart cab hitan lori number ne dunne. lagadi idan dual purpose karata passe ara parana lori number dipuwa unath lori licen na kiyala wadiya allane na.
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    මෙකයි කතන්දරේ 50,51 නොම්බර් රෙජිස්ටර් කරලා තියෙන්‍ේන ද්විත්ව කාර්ය රථවාහන විදියට ඒකට බර වාහන ඹනේ නැ

    28,32,40 වලට බර වාහන ඹනේ ඒවා රෙජිස්ටර් කරලා තියෙන්නේ බර වාහන විදියට

    නිතියෙත් හැටි තමා ඉතින් ඒකම වාහන වර්ගයේ උනත් ඒලවන්න ලයිෂන් ඒක වෙනස් වෙනවා රෙජිස්ටර් කරලා තියෙන විදියට :rolleyes::shocked:

    28 / 40 witharai heavy vehicle , 32 ,64,50,51,52 all dual purpose so no prob
     
    • Like
    Reactions: kasun_jayasiri

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    ජොනී බට්ට;18068195 said:
    28 unata ban policiyen owa balanne na wadiya. uba normal licen eken elopan. dan balapan issara single cab, buddy truck, smart cab hitan lori number ne dunne. lagadi idan dual purpose karata passe ara parana lori number dipuwa unath lori licen na kiyala wadiya allane na.

    But mokak hari accident ekak hari unama thama prob eka thiyennne. nathnam check une namthnam kohomath prob ekak ne
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,732
    2,590
    113
    Kadawatha, Sri Lanka
    mage office vehicle eka 52 ekak isuzu. Patta baande. 4 wheel ehema supiri vidiyata weda kalaaa. bt karumeta engine eke ledak aava.
    mamath scene eka hariyata danne ne. compression behela wage addanne nathuwa giyaa. edirisinghe daala hadala dunne.
    dan nam babaa wage duwanava.
    thava brake wala case ekak welaa. ekath haduwa.
    fuse nam giyaa keepayak. mokada danne ne. evvath hari.
    A/C eketh cooler eka damma engine eka hadana gaman

    Ovva kohomath oya parana vehicle wala ena leda ban.
     
    • Like
    Reactions: kasun_jayasiri