මට දැන් කලෙක ඉදන් උණක් හැදිලා තියනවා බලන හැම සින්දුවක්ම HD වලින්ම බලන්න ඕනේ කියල 

,මං ගාව තියන හැම සින්දුවක්ම 720p වලින් රිප්ලේස් කරගෙන ගියා,ඔන්න ඔය අස්සේ තමයි මට මේ සයිට් එක හම්බ උනේ ,සින්දු වල සයිස් නම් ටිකක් ලොකුයි හැබැයි
,
ගොඩක් ඒවා 1080p 5.1
සරවුන්ඩ් ආයේ සුපිරි ,පළවැනි සැරේ බලපුවා මට ඇස අදහගන්නත් බැරුව ගියා
,සරවුන්ඩ් ආයේ සුපිරි ,පළවැනි සැරේ බලපුවා මට ඇස අදහගන්නත් බැරුව ගියා
මධුරිගේ මයිල් ගසුත් එක්ක පේනවා
,පට්ටේටම එනකෝඩ් කරලා තියනවා ,HEVC වලිනුත් තියෙනවා සමහර ඒවා ,ආයිත් කියනවා සයිස් එක නම් ටිකක් ලොකුයි මචං ,ඉෆ් යු ලයික් කොලිටි ,මේක තමය් තැන
,
,පට්ටේටම එනකෝඩ් කරලා තියනවා ,HEVC වලිනුත් තියෙනවා සමහර ඒවා ,ආයිත් කියනවා සයිස් එක නම් ටිකක් ලොකුයි මචං ,ඉෆ් යු ලයික් කොලිටි ,මේක තමය් තැන
,මේකේ ෆිල්මුත් ගොඩක් තියනවා ගොඩක් ඒවා හින්දි ,මේ තියෙන්නේ ඒ සයිට් දෙක
,
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමයි ඉතින් ,
,ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමයි ඉතින් ,
http://www.chillnmasty.com/
ඩවුන්ලෝඩ් කරද්දී මේ සයිට්ස් වලින් ගනින් ,අනික් ලිනක්ස් ගොඩක් මැරිලා ගිහින් ඇති ,
අප් ටු බොක්ස් නම් එකවුන්ට් එකක් නැත්තං බාගත ලිනක්ස් දෙන්නේ විනාඩි 25 කට සැරයක්
,
ඔබේ සතුට මගෙත් සතුටයි ,අනික් අයටත් බලන්න බුම්ප් එකක් වත් දාගෙන ගියොත් වටිනවා