ElaKiri Programmer's Club

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය ක්‍රමෙන් ප්‍රශ්නෙ හරිද ? :)
    ජාව වල කොහොමද කලේ ? :eek:
    මම නම් ජාව වල කරන්නෙත් ඕකමයි.. මේන් එකේදි විතරක් හැන්ඩ්ල් කල්ල අනික්වගෙන් ගන්න එක්සෙප්ශන්ස් ඔක්කොම ආපහු තෲව් කරනව :yes:

    Dannam bus eke ban inne. Man gedara gihin thamai karanne. Eth hama thanama try catch danna epa wenawa.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    :no: :no: :no:
    යන්න බෑ බං.. ලෝඩිං ලෝඩිං ලෝඩිං.. :(
    cmd එකෙන් පින්ග් එකක් යැව්වාම රික්වෙස්ට් ටයිම්ඩ් ඖට් :(

    web browser eke cache , cookies ehema clear karala baluwada :eek:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    Lankawe koheda ban java ee. Mamath me thaniyema igena gannawa. Java ee side eke job ekak set una eka nisa tikak hodai. Eth un ekka wada karanna knowledge eka madi. Thama igena gannawa.
    ලොකු ප්‍රොජෙක්ට් එකක් අරන් කරපන් තනියම, ඊආර්පී සොලූශන් එකක් වගේ ගහපන් හැම පැත්තම කවර් වෙන්න. මෙන්න මේව ටික කවර් වෙන විදියට වැඩේ කරපන්
    ( JPA, JTA,CDI )
    . ඉවර කරන්නම ඔනි නෑ ටෙක්නොලොජි ටික අල්ල ගන්න. හැබැයි කොච්චර වැරදුනත් අත අරින්න එපා. මම අවුරුදු දෙකක් තිස්සෙ තාම EE ෆ්‍රේම්වර්ක් එකක් ලියනව මට ඕනි ටාර්ගට් එකට එනකන්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත්ත.:yes::yes::yes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හෙළයෙක්;18066726 said:
    ලොකු ප්‍රොජෙක්ට් එකක් අරන් කරපන් තනියම, ඊආර්පී සොලූශන් එකක් වගේ ගහපන් හැම පැත්තම කවර් වෙන්න. මෙන්න මේව ටික කවර් වෙන විදියට වැඩේ කරපන්
    ( JPA, JTA,CDI )
    . ඉවර කරන්නම ඔනි නෑ ටෙක්නොලොජි ටික අල්ල ගන්න. හැබැයි කොච්චර වැරදුනත් අත අරින්න එපා. මම අවුරුදු දෙකක් තිස්සෙ තාම EE ෆ්‍රේම්වර්ක් එකක් ලියනව මට ඕනි ටාර්ගට් එකට එනකන්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත්ත.:yes::yes::yes:

    hibernate , spring deka dannawa. thawa ena ena vidiyakata igena gannawa . JAX B, JTSL, ewa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    hibernate , spring deka dannawa. thawa ena ena vidiyakata igena gannawa . JAX B, JTSL, ewa
    hibernate = JPA, Spring = EE framwork ekatama dekema concept equal echara loku aulak ne eka danawa nan
    Web Socket balana ekath isahara lokuwata use wenawa. godak welata isarahata EE wala treand eka wene BIg data Hadoop , Casendra, ESB wage ewa.
    EE wala JMS thama.
    ewa apita testing dala balana puluwan project pramanaya seemethai.

    kohoma unath build tool ekak widiyata gradle use karana

    OSGI kiyala tawa seen ekak thiyenawa danata eka hodatama weda unata isarahata eka replace wena ida thiyenawa Java 9 eka ena Jigsow kiyana eken kohoma unath e concept eka watinawa.

    Mage sir EE wala apita kiyala dune JSP/Servlet, Struts, JSF wage ewa e tika 6 mnth karala kiwa meka hodatama iggena gana nan 10yr wath yanawa kiyala

    samahara concept thiyenawa allagana hena kal yanawa.

    kohoma unath atha arin nathuwa digatama karana Error eka thama wedagathma de, tikak kal yanakota Error code eken kiyana puluwan error eka koheda thiyene kiyala.

    Mage project okama opensource thiyene e unata link eka dana be mawa expose wena nisa. oyata set wei net eke search karadi.