EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්දා ඉතින් ඕවා..අපිට මොකෝ..:sorry:

    අක්බාර් කට්ටය..පොර හැම wifeටම කියන්නේ ඔයා තමයි මගේ true love එක අනිත් අය මේ නිකන් ඉන්නවා කියලලු :lol:

    වැඩේ කියන්නේ පොර 1500 ගණන් වල ගහපු ගැටේට ගෑනු තවම අහුවෙනවා :rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ජො* අක්බාර් :lol:

    මහලොකු ලව් ස්ටෝරිය මෙන්න පොරගේ wifeල ලිස්ට් එක :rofl:

    Mariam-uz-Zamani Begum(Jodha Bai)
    Ruqaiya Sultan Begum
    Salima Sultan Begum
    Khandeshi Begum
    Begum Raj Kanwari Bai
    Begum Nathi Bai
    Qismiyah Banu Begum
    Kashmiri Begum
    Qazwini Begum
    Mughli Begum
    Salima Sultana Bibi
    Daulat Shad Bibi

    :rofl::rofl::rofl:

    that many?? good ol' days :(

    hey babe

    :shocked:gedara yanna hithenne na?:oo:

    gedara gihin karanna deyak nehe..can finish the book i was reading..eth off unoth mokek ekka hari joint ekak hari gahanda set wenawa...I'm worried about money these days
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අක්බාර් කට්ටය..පොර හැම wifeටම කියන්නේ ඔයා තමයි මගේ true love එක අනිත් අය මේ නිකන් ඉන්නවා කියලලු :lol:

    වැඩේ කියන්නේ පොර 1500 ගණන් වල ගහපු ගැටේට ගෑනු තවම අහුවෙනවා :rofl:

    මුන්ට තට්ටෙ පෑදුනාට මොලේ නෑ..:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :eek::eek: මේ මන් කොහොමෙයි ඕවා දන්නේ...මට 10 තියා එකෙක්වත් නැහැ නෙව:rolleyes:
    අවසානෙදි සිද්දවුනේ මල් පොකුරක මලක් වෙන්න.....:eek:
    අන්න එකනේ....
    මගේ ටච් ඒක දැන් කොහේ ඇත්ද.....මන් වගේම හුල්ල හුල්ල ඇති....ලොල්:lol::lol::lol:
    :rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්සර කාලේ ඉතින් රජවරුන්ට එහෙම තමයි...මේ සීරිස් එකේනන් රජා ජෝදට කියනවා අන්තඃපුර බිසෝවරු ඔක්කොම ජෝදා එන්න කලින් බැන්ද අය කියලා...එයා ආවට පස්සේ වෙන කිසිම කෙනෙක් බිසවක් කරගත්තේ නෑ කියලා..:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අක්බාර් කට්ටය..පොර හැම wifeටම කියන්නේ ඔයා තමයි මගේ true love එක අනිත් අය මේ නිකන් ඉන්නවා කියලලු :lol:

    වැඩේ කියන්නේ පොර 1500 ගණන් වල ගහපු ගැටේට ගෑනු තවම අහුවෙනවා :rofl:
    :P:P
     
    ඒ කියන්නේ.......:rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉස්සර කාලේ ඉතින් රජවරුන්ට එහෙම තමයි...මේ සීරිස් එකේනන් රජා ජෝදට කියනවා අන්තඃපුර බිසෝවරු ඔක්කොම ජෝදා එන්න කලින් බැන්ද අය කියලා...එයා ආවට පස්සේ වෙන කිසිම කෙනෙක් බිසවක් කරගත්තේ නෑ කියලා..:yes:

    අක්බාර් අලුතෙන් එක්කෙනෙක් ගද්දි ඔහොම තමයි හැමෝටම කියන්නේ :lol:
    මොකෝ ඒ කාලේ ඩිවෝස් කියල එකක් තිබ්බය :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පමා වැඩී ඔබ පමා වැඩී කියලද.....:P

    :lol:
    අපෝ ඔව් ඔව්..:lol::P
    අක්බාර් කට්ටය..පොර හැම wifeටම කියන්නේ ඔයා තමයි මගේ true love එක අනිත් අය මේ නිකන් ඉන්නවා කියලලු :lol:

    වැඩේ කියන්නේ පොර 1500 ගණන් වල ගහපු ගැටේට ගෑනු තවම අහුවෙනවා :rofl:
    මේකගේ කට තමයි කට..:rofl:
    තඩියා බයවෙලා...:P
    :growl::growl:
    that many?? good ol' days :(

    hey babe

    gedara gihin karanna deyak nehe..can finish the book i was reading..eth off unoth mokek ekka hari joint ekak hari gahanda set wenawa...I'm worried about money these days
    :sorry:ohh..
    මුන්ට තට්ටෙ පෑදුනාට මොලේ නෑ..:rofl:

    :growl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඉස්සර කාලේ ඉතින් රජවරුන්ට එහෙම තමයි...මේ සීරිස් එකේනන් රජා ජෝදට කියනවා අන්තඃපුර බිසෝවරු ඔක්කොම ජෝදා එන්න කලින් බැන්ද අය කියලා...එයා ආවට පස්සේ වෙන කිසිම කෙනෙක් බිසවක් කරගත්තේ නෑ කියලා..:yes:

    oya case thiyana pothak thibuna me langadi out wuna mohan raj madawala kiyala buwek ge..pissu pothak..ape amma kiyo kiyo hitiya ..maath tikak kiyola mata epa una :lol:

    Yeah.....those are only "official" figures.....:(

    all the sex they musta had :(:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්බාර් අලුතෙන් එක්කෙනෙක් ගද්දි ඔහොම තමයි හැමෝටම කියන්නේ :lol:
    මොකෝ ඒ කාලේ ඩිවෝස් කියල එකක් තිබ්බය :lol:

    කොහොම කොහොම හරි කමක් නෑ කට්ටිය එකතුවෙලා මට අක්බර්ව එපා කරපියව්කෝ..:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සර කාලේ ඉතින් රජවරුන්ට එහෙම තමයි...මේ සීරිස් එකේනන් රජා ජෝදට කියනවා අන්තඃපුර බිසෝවරු ඔක්කොම ජෝදා එන්න කලින් බැන්ද අය කියලා...එයා ආවට පස්සේ වෙන කිසිම කෙනෙක් බිසවක් කරගත්තේ නෑ කියලා..:yes:

    අනේ අම්මේ කබර ගොයා තලගොයා වෙලා මෙන්න...:rofl: එකක් මදිවෙලා 50ක් විතර බැන්ද එකා....:lol::lol:

    16lLDOV.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    oya case thiyana pothak thibuna me langadi out wuna mohan raj madawala kiyala buwek ge..pissu pothak..ape amma kiyo kiyo hitiya ..maath tikak kiyola mata epa una :lol:

    ලොවීනා..මමත් කියෙව්වා...පිස්සුම පොතක් තමයි..:yes:
     
    Status
    Not open for further replies.