Yamaha Musical Instrument Offers

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අළුතෙන් මොනවහරි musical instrument ගන්න ඉන්න උන්ට වැදගත් වෙන ඔෆර් එකක්. Yamaha music center එකෙන්

A04A32F0E590440C8AAE7B33D733B954_12001.jpg

:cool: දැන් දවස් කීපෙක ඉඳලා yamaha music center (Sri Lanka) එකෙන් හුඟක් අඩුවට musical instruments ගන්න පුළුවන් offer එකක් තියෙනව. :D උඹලා කවුරුහරි musical instruments, home audio products, studio equipments ගන්න ඉන්නව නම් සහ ලඟදිම ගන්නව නම් අනිවා yamaha music center එකෙනුත් ගණන් සසඳලා බලන්න. මම ඔෆර් එක දැක්ක නිසා පෝස්ට් කලේ. :rolleyes: මට ඇති ලාභයක්වත් පාඩුවක්වත් නෑ. එළකිරි එකේ කාටහරි ඕන වෙයි කියලයි දැම්මෙ. :love: 2015 අප්‍රේල් 30 වෙනකම් ඔෆර් එක තියෙනව කියලයි උන් කියන්නෙ. :yes:

Musical Instruments 12.5% off
Home Audio products 15% off
Pro Audio Products 12.5% off
Studio equipment's 10% off


:love::love: PSR-Sxxx සීරීස් එකේ කීබෝඩ් කීපෙක අළුත් ගණන් මේ offer එක ඇතුලත්ව

  • :D PSR-S650 ~ Rs. 82250/=
  • :cool: PSR-S750 ~ Rs. 128625/=
  • :love: PSR-S950 ~ Rs. 179375/=

:eek: මේ ගණන් වලට ebay, amazon වලින්වත් ගන්න බැහැ (free shipping inside USA). :oo: මුන් කොහොම දෙනවද මංදා මේ ගාණට.

k1Cf6NA.jpg

ෆේස්බුක් පේජ් එක: https://www.facebook.com/YamahaMusicCentre
Contact number එක: 0114926242



PS: :rofl: PM එවන්න එපා මේ ගැන ගණන් අහලා. :no: මම දන්නෙ නෑ. උඹලට මේ ඔෆර් එක ගැන දැනගන්නයි මේ ත්‍රේඩ් එක හරි දාන්නෙ. :D
 
  • Like
Reactions: DAMER
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
octa pad nethida ban patta asawak ban man thiyenne eth man kawadawath gahalawath nae

Mamath ehemai ban. X-ray card ekkin heduwa. Fatteta aawa sound ehema. Eth spd 30 ekak wage play karanakota gindara ban. Pads nam munge netuwa ethi ehemata. Roland wage thamai pads hoda. Munge hoda keyboards tika thamai mata nam. Tyros 5 eka ehema ammoo. PSR S950th fatta fata fata ban. Samanniya ekekta nam S650 wage shape.
 

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla accoustic giutars walai semi accoustic guitars ekakaui atahare wenasa mokakda????hodama eka mokakda??mata ekaka ganna ona 15-20kata...hodama eka mokakda thiyena...matanana neme..mage girlta,,present ekakata....man danne na oya gana,,,anika gahala bala lada ganna ona??????:D:D:D:D:D:D
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    machanla accoustic giutars walai semi accoustic guitars ekakaui atahare wenasa mokakda????hodama eka mokakda??mata ekaka ganna ona 15-20kata...hodama eka mokakda thiyena...matanana neme..mage girlta,,present ekakata....man danne na oya gana,,,anika gahala bala lada ganna ona??????:D:D:D:D:D:D

    මම හිතන්නෙ මචන් සෙමි එකෝස්ටික් එක ඈම්ප් එකකටත් දීල සෙල්ලම් කරන්න පුළුවන්. උඹ කෙල්ලෙක්ට වගේ අරන් දෙනව නම් එකෝස්ටික් එකක් අරන් දියන්. මට නම් හරියන්නෙ එක්කො එකෝස්ටික් නැති නම් ඉලෙක්ට්‍රික්. දෙකම පාවිච්චි කරල තියෙනව මම ආස එකෝස්ටික් එකට. :D
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මම හිතන්නෙ මචන් සෙමි එකෝස්ටික් එක ඈම්ප් එකකටත් දීල සෙල්ලම් කරන්න පුළුවන්. උඹ කෙල්ලෙක්ට වගේ අරන් දෙනව නම් එකෝස්ටික් එකක් අරන් දියන්. මට නම් හරියන්නෙ එක්කො එකෝස්ටික් නැති නම් ඉලෙක්ට්‍රික්. දෙකම පාවිච්චි කරල තියෙනව මම ආස එකෝස්ටික් එකට. :D

    thx machan
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Mu meka gahanwa hari lesi wage. Normal kenek gahanna gaththoth andenawa ;)

    Ow machan E series eke keyboard walath fatta weda thiyenne. Breaks dala voices maru karala chords ekka notes gahaddi seahena concentration ekak ona. Me wage keyboard ekakin A B C D widiyata styles tika set karala ee hema ekakatama intro 3i breaks 3i style eka 3i ending 3i awashya welawata hariyana eka dala voices maru karala play karaddi kohoma karanawada hithaganna ba.

    Meke ekama hodee styles hadaganna puluwan eka. 6/8 ewa heduweaki live show wala wage enna. Mage E series eke magule eh mokowath ba. Mala jarawak. S650 gannawa oya bawa dannawa nam. Style files nam play wenawa hebei S series ekata hadapuwa sty file format eka nam. Anyway, S series eke fattama kb eka 950. :cool: