අළුතෙන් මොනවහරි musical instrument ගන්න ඉන්න උන්ට වැදගත් වෙන ඔෆර් එකක්. Yamaha music center එකෙන්
දැන් දවස් කීපෙක ඉඳලා yamaha music center (Sri Lanka) එකෙන් හුඟක් අඩුවට musical instruments ගන්න පුළුවන් offer එකක් තියෙනව.
උඹලා කවුරුහරි musical instruments, home audio products, studio equipments ගන්න ඉන්නව නම් සහ ලඟදිම ගන්නව නම් අනිවා yamaha music center එකෙනුත් ගණන් සසඳලා බලන්න. මම ඔෆර් එක දැක්ක නිසා පෝස්ට් කලේ.
මට ඇති ලාභයක්වත් පාඩුවක්වත් නෑ. එළකිරි එකේ කාටහරි ඕන වෙයි කියලයි දැම්මෙ.
2015 අප්‍රේල් 30 වෙනකම් ඔෆර් එක තියෙනව කියලයි උන් කියන්නෙ. 

PSR-Sxxx සීරීස් එකේ කීබෝඩ් කීපෙක අළුත් ගණන් මේ offer එක ඇතුලත්ව
මේ ගණන් වලට ebay, amazon වලින්වත් ගන්න බැහැ (free shipping inside USA).
මුන් කොහොම දෙනවද මංදා මේ ගාණට.
ෆේස්බුක් පේජ් එක: https://www.facebook.com/YamahaMusicCentre
Contact number එක: 0114926242
PS:
PM එවන්න එපා මේ ගැන ගණන් අහලා.
මම දන්නෙ නෑ. උඹලට මේ ඔෆර් එක ගැන දැනගන්නයි මේ ත්‍රේඩ් එක හරි දාන්නෙ. 

Musical Instruments 12.5% off
Home Audio products 15% off
Pro Audio Products 12.5% off
Studio equipment's 10% off

PSR-Sxxx සීරීස් එකේ කීබෝඩ් කීපෙක අළුත් ගණන් මේ offer එක ඇතුලත්ව
PSR-S650 ~ Rs. 82250/=
PSR-S750 ~ Rs. 128625/=
PSR-S950 ~ Rs. 179375/=