ඩෙල්ටා ටොෆී හරි රසයි....
ඩෙල්ටා ටොෆී හරි ගුණයි....
ලොකු පුංචි මේ සැවොම ඉල්ලන්නෙ ඩෙල්ටා තමයි....
ඩෙල්ටා ටොෆී හරි රසයි....
ඩෙල්ටා ටොෆී හරි රසයි....
ඩෙල්ටා ටොෆී හරි ගුණයි....
ලොකු පුංචි මේ සැවොම ඉල්ලන්නෙ ඩෙල්ටා තමයි....


සමහර ඒව අතටම දියවෙලා බං...ඉස්සර වල් පත්තරයක් මොකෙක් හරි ගෙනාවම ඉස්සරහ පේලියෙ ඉදන් පිටිපස්ස පේලියටම යනකල් යනවා.ඉස්කෝලෙ ඇරිල යනකොට අද මම ගෙනියනවා කියනව එකෙක්.තව එකෙක් කියනව පල යන්ඩ මම අද අරන් යන්නෙ කියලා.කොහොමහරි පොරකාල අන්තිමේදි හැම එකාම පත්තරේ පිටුව පිටුව අරන් යනවා.ආය ඉතින් දවස් දෙක තුනක් ඒක කටපාඩම් කරල තමයි ගේන එකා ගේන්නෙ..ඒ ගෙනාපු ඒවගෙත් එක එක පැල්ලම්...සමහර ඒව අතටම දියවෙලා බං...



ඉස්සර වල් පත්තරයක් මොකෙක් හරි ගෙනාවම ඉස්සරහ පේලියෙ ඉදන් පිටිපස්ස පේලියටම යනකල් යනවා.ඉස්කෝලෙ ඇරිල යනකොට අද මම ගෙනියනවා කියනව එකෙක්.තව එකෙක් කියනව පල යන්ඩ මම අද අරන් යන්නෙ කියලා.කොහොමහරි පොරකාල අන්තිමේදි හැම එකාම පත්තරේ පිටුව පිටුව අරන් යනවා.ආය ඉතින් දවස් දෙක තුනක් ඒක කටපාඩම් කරල තමයි ගේන එකා ගේන්නෙ..ඒ ගෙනාපු ඒවගෙත් එක එක පැල්ලම්...සමහර ඒව අතටම දියවෙලා බං...
මුලු පන්තියම චෙක් කරත් උන්ට බැරි උනා පත්තරේ හොයා ගන්න. ඒක හංගලා තිබුනේ පන්තියේ බුදු පහනට දාලා තිබුන ඉටිකොලේ යට.... 
අපිත් අහු වුනේ පොත් කියවන ගොඩට තමා 
අලෝ asy
මාත් ආවා මේ පැත්තේ![]()
