ජිඟි ජිඟි තා
ඇයි බන් උඹව දැක්කම මට අර වේස ක්රේසි බඩීව මතක් වෙන්නේ? උඹ ඒකාගේ ෆේක් එකක් ද බන්?


ඉට්ටොයිල් එක ඒ වගේ බස්
වහරත් සමානයිලු.....
අනේ මන්ද බන් ඒ ස්ටයිල් එක ටිකක් ලස්සනයි වගේ හිතුන
නිසා තමා ඒ විදියට හැඩ වැඩ කොලේ
බඩියා නම් කාලෙකින් දැක්කේ නෑ වැඩ වැඩීද කොහොද කියලා
උගේ අකවුන්ට් එකේ දාල තිබ්බා